ජෙප්පන්ගේ ප්‍රා. සභා වල සමහර සභාපතිලා අමු හරක් විදියට වැඩ කරමින් ඉන්නෙ...
කොටින්ම පොට්ටුවෙ උන්ගෙ හොරකමුත් යටගහන ගමන් ඉන්නෙ...
ඉතිං කොහෙද මුන් රට හදන්නෙ...
මුන් හැදිලා දමලගහල යයි යන්න...
මේක තමයි යටිං වෙන්නේ (බිම්මට්ටමේ)
අනුර කෝ මේ ඔයාගෙ පක්ෂෙ උන් හානවා පේන්නෙ නැද්ද?
මුන් පොට්ටුවො බේරාගෙන, උන් එක්ක හිටපු දූෂිත නිලධාරීනුත් එක්ක ඩීල් එකේ ඉන්නෙ කියල නොපෙනෙන තරමට උඹලා උඩඟු වෙලා...