තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,593
    1,739
    113
    Birmingham
    අහු වෙනවා කියලා දැන දැන මිනී මරණ මෝඩයෝ :baffled:

    ඇපයට අත්සන් කරපු උන්ට ඇඩිල ඇත්තෙ

    ඉන්ෂුරන්ස් තියෙනවා නම් බොල් ණය වෙනවා නේද
    ------ Post added on Jun 18, 2026 at 10:11 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,160
    2,533
    113
    පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේ, මියගිය කාන්තාව විසින් බැංකු ණයක් මඟින් ලබාගත් රුපියල් මිලියන 15 ක මුදලක් සැකකරු වෙත ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
    හිගන software engineer කෙනෙක්නේ ඕයි 😔

    WFH වැඩ කරපු එකෙක් වෙන්න ඇති 😩
    ------ Post added on Jun 19, 2026 at 2:32 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,209
    22,674
    113
    Physiotherapist
    But faculty of medicine, Ragama
    Ehema wenne kohomda?
    Medical Faculty වල තමයි Physiotherapists ල ඉගෙන ගන්නෙ

    amu pachayak neh yako. oya salary ekata mokada 15mil denne. pake news. aniwa oka laksha 15 wenna athi 🤣🤮
    ඩොක්ටර් කියල නමට හරි තියෙන රජයේ රෝහලක වැඩ කරන කෙනෙක්ට ලෝන් ගන්න එක මහ දෙයක් නෙමෙයි ඉතින්. ප්‍රයිවට් ජොබ් කරන උන් ගියාම තමයි අග මුල හොයන්නෙ.
    ------ Post added on Jun 19, 2026 at 4:04 AM

    ඕක සල්ලි ගන්න කරපු මිනීමැරුමක් නන් වෙන්න බෑ ලොවෙත්.
    ජූනි 6 ඉඳලම කෙල්ල එක්ක හොටෙල් එකේ ඉඳල තියෙන්නෙ.
    ජූනි 11 ද කොහෙද කෙල්ල රස්සාවෙනුත් අයින් වෙලා තියෙනව රට යන්න කියල.
    සල්ලි ඕනෙනන් කෙල්ලත් එක්කම රට ගිහින් ෂේප් එකේ මග අරිනවනෙ.
    සොෆ්ට්වෙයා ඉන්ජෙක් වගේ යන්තන් හරි මොලේ තියෙන එකෙක් ලක්ෂ 150 ක් වගේ පොඩි ගානකට මිනීමැරුමක් කරයි කියල හිතනවද අත උඩ සල්ලි ටික තියෙද්දි.

    අනිත් එක කෙල්ලව hospital එකක් ගාව වාහනේ ඇතුලෙම දාලා පොලීසියටත් කෝල් කරල තියෙන්නෙ ඌට පොඩි හරි hope එකක් තිබිල වෙන්න ඕනෙ මැරිල නැත්තන් hospital එකෙන් බේරගන්න පුලුවන් වෙයි කියල. එවලෙම කෝල් කරල ඇත්තෙත් එක්කො බේරගන්න චාන්ස් එකක් තියෙයි කියල හරි නැත්තන් මැරිල කුණු වෙවී තියෙනව දකින්න අකමැත්ත නිසා හරි වෙන්න එපැයි.
    නැත්තන් සල්ලි අරන් රට පනින මිනිහ අහවල් එකකටද එවලෙම කෝල් කරල පොලීසියට කියන්නෙ බොඩි එකක් තියෙනව කියල වාහනේක.

    මුන් අනික මාතර වෙලා රට යනකන් කියල නුවර එළියෙ හෝටලේක ඉඳිය කියන්නෙ මොකක් හරි ගෙවල් වලින් කේස් එකක් ඇති.
    අනියම් කේස් එකක් හරි ගෙවල් වලින් අකැමති කේස් එකක් හරි.

    කෙල්ල එක්කො ලෙඩකින් මැරිල මූත් එක්ක හොරෙන් ඉඳපු හින්ද panic වෙලා මූ පැනල යන්න ඇති.
    එහෙම නැත්තන් Overdose එකක්. ඩොකාලා උනාම prescription ලියාගෙන ෆාමසි වලින්ම බඩු ගන්නවනෙ.
    තරහට මැරුව නන් වස දෙනව වගේ ඒවා කරන්නෙ නෑ එහෙනන් ඇනල දානව වගේ දෙයක් කරනව මිසක්.
    තරහට හෝ සල්ලි වලට ප්ලෑන් කරල වස දුන්න වගේ එකක් හිතුවත් කවුද බන් body එක රිසෙප්ෂන් එකෙන් උස්සන් යන විදිහට ප්ලෑන් කරන්නෙ.
    Accident එකක් තමයි most probably. අද හෙට autopsy එක ආවම තමයි හරියට බලන්න වෙන්නෙ.
    ------ Post added on Jun 19, 2026 at 4:20 AM
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,278
    6,822
    113

    🩸
    ⚰️
    තෙල්දෙණියේ මිනීමැරුමේ කතාවේ ලොකුම ප්‍රශ්නය තවමත් උත්තර නැති එකයි…
    🏨
    ජුනි 02 වැනිදා දෙදෙනාම එකට හෝටලයට ඇවිත් ජුනි 10 වෙනකම් දවස් 8ක් නවාතැන් ගන්නවා.
    🚶‍♂️
    🚶🏻‍♀️
    ඊට පස්සේ පිටව යනවා.
    🚶🏻‍♀️
    ආයෙත් ජුනි 16 වැනිදා මියගිය ඒ තරුණිය තනියම එම හෝටලයට එනවා.
    🈁
    ඊට පස්සේ රාත්‍රියේ කෙනෙක් ඇවිත් ඇයව ඔසවාගෙන යන CCTV දර්ශන තිබෙනවා කියලා පොලිසිය කියනවා.
    අද ඒ තරුණිය ජීවතුන් අතර නැහැ.
    🎥
    මේ වගේ සිද්ධියක් 2002 ආපු unfaithful චිත්‍රපටියෙත් තියනවා.බිරිඳගේ පෙම්වතා මරලා මිනිය කාර් එකේ දාගෙන යන සිද්ධියක්
    ℹ️
    මේ සිද්ධියේ තවමත් නොවිසඳුණු ප්‍රශ්න
    ❓
    ඒ දින කිහිපය තුළ ඇත්තටම මොනවද සිද්ධ වුණේ?(දින 8 ක් එකම ඔය වගේ පොඩි හෝටලයක ඉන්න එක ලේසි නැහැ)
    ❓
    ජුනි 16 වැනිදා ඇය නැවතත් ඒ හෝටලයට තනියම ආවේ ඇයි?
    ❓
    සත්‍යය සඟවන්න උත්සාහ කළාද, නැත්නම් වෙනත් හේතුවක් තිබුණාද?
    ❓
    කෝටි ගාණක් පොලියට අරගෙන කොල්ලට කැනඩාවේ යන්න දීලා මාස ගාණක් යද්දී වැඩේ ඇදෙන නිසා පොලී කාරයෝ පස්සෙන් එන නිසා ඇතිවෙන මානසික පීඩනයද ?
    📞
    කොල්ලා ගැන සැකය එන්නෙම "බිරිඳට අසනීපයි කියලා හෝටලයට කියලා බිලත් ගෙවලා උස්සගෙන ඇවිත් වාහනේට දාගෙන ඇවිත් තෙල්දෙනිය රෝහලේ පාක් එකට දාලා පොලීසියට කෝල් එකක් දීලා වාහනයක තරුණියක සිරුරක් තියෙනවා" කියන සිද්ධියමයි.
    👮‍♂️
    ඇත්ත හොයාගන්න ඕනේ පොලිසිය. හැබැයි පොලිසිය හෙට අනිද්දා කොල්ලව හොයා ගනියි රටින් පැන්නේ නැත්නම්.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,593
    1,739
    113
    Birmingham
    Medical Faculty වල තමයි Physiotherapists ල ඉගෙන ගන්නෙ

    ඩොක්ටර් කියල නමට හරි තියෙන රජයේ රෝහලක වැඩ කරන කෙනෙක්ට ලෝන් ගන්න එක මහ දෙයක් නෙමෙයි ඉතින්. ප්‍රයිවට් ජොබ් කරන උන් ගියාම තමයි අග මුල හොයන්නෙ.
    ------ Post added on Jun 19, 2026 at 4:04 AM

    ඕක සල්ලි ගන්න කරපු මිනීමැරුමක් නන් වෙන්න බෑ ලොවෙත්.
    ජූනි 6 ඉඳලම කෙල්ල එක්ක හොටෙල් එකේ ඉඳල තියෙන්නෙ.
    ජූනි 11 ද කොහෙද කෙල්ල රස්සාවෙනුත් අයින් වෙලා තියෙනව රට යන්න කියල.
    සල්ලි ඕනෙනන් කෙල්ලත් එක්කම රට ගිහින් ෂේප් එකේ මග අරිනවනෙ.
    සොෆ්ට්වෙයා ඉන්ජෙක් වගේ යන්තන් හරි මොලේ තියෙන එකෙක් ලක්ෂ 150 ක් වගේ පොඩි ගානකට මිනීමැරුමක් කරයි කියල හිතනවද අත උඩ සල්ලි ටික තියෙද්දි.

    අනිත් එක කෙල්ලව hospital එකක් ගාව වාහනේ ඇතුලෙම දාලා පොලීසියටත් කෝල් කරල තියෙන්නෙ ඌට පොඩි හරි hope එකක් තිබිල වෙන්න ඕනෙ මැරිල නැත්තන් hospital එකෙන් බේරගන්න පුලුවන් වෙයි කියල. එවලෙම කෝල් කරල ඇත්තෙත් එක්කො බේරගන්න චාන්ස් එකක් තියෙයි කියල හරි නැත්තන් මැරිල කුණු වෙවී තියෙනව දකින්න අකමැත්ත නිසා හරි වෙන්න එපැයි.
    නැත්තන් සල්ලි අරන් රට පනින මිනිහ අහවල් එකකටද එවලෙම කෝල් කරල පොලීසියට කියන්නෙ බොඩි එකක් තියෙනව කියල වාහනේක.

    මුන් අනික මාතර වෙලා රට යනකන් කියල නුවර එළියෙ හෝටලේක ඉඳිය කියන්නෙ මොකක් හරි ගෙවල් වලින් කේස් එකක් ඇති.
    අනියම් කේස් එකක් හරි ගෙවල් වලින් අකැමති කේස් එකක් හරි.

    කෙල්ල එක්කො ලෙඩකින් මැරිල මූත් එක්ක හොරෙන් ඉඳපු හින්ද panic වෙලා මූ පැනල යන්න ඇති.
    එහෙම නැත්තන් Overdose එකක්. ඩොකාලා උනාම prescription ලියාගෙන ෆාමසි වලින්ම බඩු ගන්නවනෙ.
    තරහට මැරුව නන් වස දෙනව වගේ ඒවා කරන්නෙ නෑ එහෙනන් ඇනල දානව වගේ දෙයක් කරනව මිසක්.
    තරහට හෝ සල්ලි වලට ප්ලෑන් කරල වස දුන්න වගේ එකක් හිතුවත් කවුද බන් body එක රිසෙප්ෂන් එකෙන් උස්සන් යන විදිහට ප්ලෑන් කරන්නෙ.
    Accident එකක් තමයි most probably. අද හෙට autopsy එක ආවම තමයි හරියට බලන්න වෙන්නෙ.
    ------ Post added on Jun 19, 2026 at 4:20 AM
    autopsy එන්නත් කලින් ෆේස්බුක් මරණ පරීක්ෂකයෝ වැඩ පටන් අරන් ඉතින් කොහෙද
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    mu meke member kenek sure
    සිරාවට කියන්න බෑ 😂

    :yes: :yes:
    මම වෙන thread එහෙකත් ඇහුවා මචං
    මූ කොහොමද staff එකේ උන්ට මීටර් නොවෙන්න මෙච්චර ගේමක් දුන්නේ කියලා.
    අනිවා සිකුරුටි එකේ එකෙක් හරි මේක දකින්න එපැයි 🤔
    ------ Post added on Jun 19, 2026 at 5:02 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,278
    6,822
    113

    තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

    මෙලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

    සැකකාර පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත්, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. ඒ හේතුවෙන් ඔහුව සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.

    සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහය අවශ්‍ය බවත් පවසමින් කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (17) උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

    ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැත.

    කෙසේ නමුත් සීසීටීවී දර්ශන පරීක්ෂාකිරීමේදී එහි සටහන්ව තිබී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරයයි.

    එහි මිනිත්තු 40ක් පමණ රැඳී සිටි අදාළ පුද්ගලයා පසුව රාත්‍රී 10.30ට පමණ සිහිසුන්වී සිටි තරුණිය ඔසවාගෙන ගොස් තිබේ.

    පසුව ඔහු විසින් තරුණිය මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇත.

    නුවරඑළිය පොලිසිය අදාළ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති පසුබිමක, තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

    එහිදී පවසා ඇත්තේ තෙල්දෙණිය රෝහල අසල රථගාලෙහි නවතා ඇති මෝටර් රථයක මියගිය කාන්තාවගේ මළ සිරුරක් ඇති බවය.

    ඒ අනුව තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා දමා තිබූ මළ සිරුර හමුව තිබේ.

    අගුලු දමා තිබූ දොරටුව විවෘත කළ පොලිස් නිලධාරීන් මෘත ශරීරය ඉන් පිටතට ගනු ලැබීය.

    එහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිරුර නුවරඑළියෙන් අනතුරුදන් වූ තරුණියගේ බවටය.

    ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි ඇය අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කළ බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

    ඒ අනුව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමද ලබාදී ඇති බවය.

    ඔහු මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අතර ඔවුන්, දෙදෙනා මීට මාස 8කට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

    අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබේ.

    මුන් අනික මාතර වෙලා රට යනකන් කියල නුවර එළියෙ හෝටලේක ඉඳිය කියන්නෙ මොකක් හරි ගෙවල් වලින් කේස් එකක් ඇති.
    කෙසේවෙතත් මේ දක්වා විදේශගතවීම සිදුවී නොමැති පසුබිමක, ණයහිමියන් මුදල් නැවත ඉල්ලීම මත ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිට ඇති බවයි පොලිසිය පවසයි.

    එවන් පසුබිමක ඇය නුවරඑළියේ පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ ඉකුත් ජූනි 3 වැනිදාය.

    ඒ අතරතුර ඇය සිය සොහොයුරාට දුරකථනයෙන් අමතා තමන් දින 3ක් ආහාර ලබාගෙන නොමැති බව පවසා ඇති බවත්, අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් අමතා තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් පවසා ඇතැයි වාර්තා වේ.

    එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ, කඩිනමින් ළඟම ඇති රෝහලට ගොස් මානසික වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.

    කෙසේවෙතත් ඉකුත් 16 වැනිදා සවස 4න් පමණ පසුව ඇයගේ ඡංගම දුරකථනය ක්‍රියාවිරහිතව ඇති අතර, ඒ අනුව ඇයගේ සහෝදරයා නුවරඑළිය පොලිසියට පැමිණිලි කර ඇත.

    වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ තරුණයගේ දේහය රැගෙන යාමට භාවිත කළ මෝටර් රථය, ඇයගේ පෙම්වතාගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තවත් පෙම්වතියකට අයත් එකක් බවය.

    මේ අතර දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

    මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.

    ඒ අනුව පොලිසිය ඇයගේ පෙම්වතා වන දිනෙත් දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,702
    7,528
    113
    මන් කොහෙ හරි දැක්කා, කාර් එකත් අර කොල්ලාගෙ වෙන කෙල්ලෙක්ගෙ එකක්ලූ.
    මෙන්න මේක තමයි ආතල් ම කොටස.
    මූ වටේම සල්ලි හොයන කෙල්ලෝන්ට හුක හුක හිටිය එකෙක් වගේ..

    සැප ජිවිතේ පොඩ්ඩක් ඩාම් ඩූම් වෙනවා ඉතින් තව අවුරුද්දක් දෙකක් යනකම්..
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,108
    2,614
    113
    සිරාවට කියන්න බෑ 😂

    :yes: :yes:
    මම වෙන thread එහෙකත් ඇහුවා මචං
    මූ කොහොමද staff එකේ උන්ට මීටර් නොවෙන්න මෙච්චර ගේමක් දුන්නේ කියලා.
    අනිවා සිකුරුටි එකේ එකෙක් හරි මේක දකින්න එපැයි 🤔
    ------ Post added on Jun 19, 2026 at 5:02 AM

    Apartment ekaklu
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,885
    113
    33
    Kalutara
    Medical Faculty වල තමයි Physiotherapists ල ඉගෙන ගන්නෙ

    ඩොක්ටර් කියල නමට හරි තියෙන රජයේ රෝහලක වැඩ කරන කෙනෙක්ට ලෝන් ගන්න එක මහ දෙයක් නෙමෙයි ඉතින්. ප්‍රයිවට් ජොබ් කරන උන් ගියාම තමයි අග මුල හොයන්නෙ.
    ------ Post added on Jun 19, 2026 at 4:04 AM

    ඕක සල්ලි ගන්න කරපු මිනීමැරුමක් නන් වෙන්න බෑ ලොවෙත්.
    ජූනි 6 ඉඳලම කෙල්ල එක්ක හොටෙල් එකේ ඉඳල තියෙන්නෙ.
    ජූනි 11 ද කොහෙද කෙල්ල රස්සාවෙනුත් අයින් වෙලා තියෙනව රට යන්න කියල.
    සල්ලි ඕනෙනන් කෙල්ලත් එක්කම රට ගිහින් ෂේප් එකේ මග අරිනවනෙ.
    සොෆ්ට්වෙයා ඉන්ජෙක් වගේ යන්තන් හරි මොලේ තියෙන එකෙක් ලක්ෂ 150 ක් වගේ පොඩි ගානකට මිනීමැරුමක් කරයි කියල හිතනවද අත උඩ සල්ලි ටික තියෙද්දි.

    අනිත් එක කෙල්ලව hospital එකක් ගාව වාහනේ ඇතුලෙම දාලා පොලීසියටත් කෝල් කරල තියෙන්නෙ ඌට පොඩි හරි hope එකක් තිබිල වෙන්න ඕනෙ මැරිල නැත්තන් hospital එකෙන් බේරගන්න පුලුවන් වෙයි කියල. එවලෙම කෝල් කරල ඇත්තෙත් එක්කො බේරගන්න චාන්ස් එකක් තියෙයි කියල හරි නැත්තන් මැරිල කුණු වෙවී තියෙනව දකින්න අකමැත්ත නිසා හරි වෙන්න එපැයි.
    නැත්තන් සල්ලි අරන් රට පනින මිනිහ අහවල් එකකටද එවලෙම කෝල් කරල පොලීසියට කියන්නෙ බොඩි එකක් තියෙනව කියල වාහනේක.

    මුන් අනික මාතර වෙලා රට යනකන් කියල නුවර එළියෙ හෝටලේක ඉඳිය කියන්නෙ මොකක් හරි ගෙවල් වලින් කේස් එකක් ඇති.
    අනියම් කේස් එකක් හරි ගෙවල් වලින් අකැමති කේස් එකක් හරි.

    කෙල්ල එක්කො ලෙඩකින් මැරිල මූත් එක්ක හොරෙන් ඉඳපු හින්ද panic වෙලා මූ පැනල යන්න ඇති.
    එහෙම නැත්තන් Overdose එකක්. ඩොකාලා උනාම prescription ලියාගෙන ෆාමසි වලින්ම බඩු ගන්නවනෙ.
    තරහට මැරුව නන් වස දෙනව වගේ ඒවා කරන්නෙ නෑ එහෙනන් ඇනල දානව වගේ දෙයක් කරනව මිසක්.
    තරහට හෝ සල්ලි වලට ප්ලෑන් කරල වස දුන්න වගේ එකක් හිතුවත් කවුද බන් body එක රිසෙප්ෂන් එකෙන් උස්සන් යන විදිහට ප්ලෑන් කරන්නෙ.
    Accident එකක් තමයි most probably. අද හෙට autopsy එක ආවම තමයි හරියට බලන්න වෙන්නෙ.
    ------ Post added on Jun 19, 2026 at 4:20 AM
    autopsy එන්නත් කලින් ෆේස්බුක් මරණ පරීක්ෂකයෝ වැඩ පටන් අරන් ඉතින් කොහෙද
    Autopsy එක ආවා බන්. විවෘත තීන්දුවක් දුන්නෙ. වැඩිදුර ශරීශ කොටස් රස පරීක්ශකට යවලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya