අඩෝ අරකි කැරි හොරෙක්ට නේද මාට්ටු වෙලා තියෙන්නෙ? ☹️☹️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,220
    71,888
    113
    ෆොටෝ වල දැක්ක විදියට ලස්සන කෙල්ලෙක්, අපරාදේ ජිවිතේ. වයස 34 වෙලත් බැඳලා නැහැ. ගොඩක්ම ප්‍රශ්නේ මේ වගේ කෙල්ලෝ ජීවිතේට ලව් කරලා නැහැ. ඕක මම පර්සනලි දන්නවා මගේ ex මෙඩිකල් ෆැකල්ටි හිටියේ. දැන් එයත් බැඳලා රට. ඉස්සර මන් එයාගේ කැම්පස් එකට ගියාම එයාගේ බැජ් එකේ යාලුවෝ සෙට් එකත් එක්ක ඉන්නේ. උන්ගෙන් මගේ කෙල්ලයි තව එක කෙල්ලෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් එකෙක්ට වත් කොල්ලෙක් නැහැ. සෙට් එකේ 20ක් විතර ඉන්නවා. උන් එක්ක ඉන්නකොට ඉතින් මමත් පොඩ්ඩක් වල්පල් අහනවනේ. සමහරුන්ට එකක් වගේ තිබිල තියෙනවා. බහුතරේට තිබිලම නැහැ සහ ඒ වෙනකොටත් නැහැ. මන් මේ කියන්නේ උන් 3rd year වගේ කාලේ. උන්ගේ ජීවිතේම පොතේ ඉන්නේ. අන්තිමට ජොබ් එකටත් ගිහින් තමා කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ හෝ ගෙවල් වලින් බන්දන්නේ. ඉතින් කොහේ හරි ඉන්න ගේම් කාරයෙක්ට අහු වෙනවා.
    ඕක බන් පවුල් වලත් වැරදි, අම්ම දන්න කෙල්ලෙක් ඉන්නවා තාත්ත නෑ අම්ම හොයන හොයන කොල්ලගෙ වැරදි කියලා අයින් කරනවා. ගොඩක් වෙලාවට කුල සීන් තම.කෙල්ල 35 පැනලත් බැඳලා නෑ. අන්තීමට ලඟදි UK ගියා අම්මව මෙහෙ දාල.

    ගොඩක් උන් සමාජ මට්ටම් බලනවා ඔහොම ඉගෙන ගන්න කෙල්ලන්ට කොල්ලො හොයද්දි. ඉතින් යාලුවෙන්න තියෙන චාන්ස් ගොඩක් අඩුයි.
     
    Daws

    Active member
  • Nov 27, 2025
    243
    214
    43
    Colombo
    බඳින්නේ නැතුව වයස ගිය ගැනුන්වම target කරන ලෝක හොරු ඉන්නවා ඔය වගේ. මුළු සේසතම හූරගෙන පනිනවා.
    ow, me wage ewa pitarata walath godak wenawa. badinnne natuwa wayasata giya gaanu maara widiyata rawatenawa boru karayanta.
     
    • Like
    Reactions: Inigo Montoya

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    537
    1,367
    93
    ඕක බන් පවුල් වලත් වැරදි, අම්ම දන්න කෙල්ලෙක් ඉන්නවා තාත්ත නෑ අම්ම හොයන හොයන කොල්ලගෙ වැරදි කියලා අයින් කරනවා. ගොඩක් වෙලාවට කුල සීන් තම.කෙල්ල 35 පැනලත් බැඳලා නෑ. අන්තීමට ලඟදි UK ගියා අම්මව මෙහෙ දාල.

    ගොඩක් උන් සමාජ මට්ටම් බලනවා ඔහොම ඉගෙන ගන්න කෙල්ලන්ට කොල්ලො හොයද්දි. ඉතින් යාලුවෙන්න තියෙන චාන්ස් ගොඩක් අඩුයි.

    29-30 පැන්නා කියන්නෙ කෙල්ලෙකට හෙනම අමාරුයි කොල්ලෙක් හොයාගන්න , මන් දන්න කෙල්ලො 4-5ක් ම ඉන්නවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    IMG-1803.jpg

    Reverse image search karala muge social media hoya ganna try karamuda ?
     
    • Like
    Reactions: AnuradhaRa

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,366
    6,240
    113
    කෙල්ල කැනඩා යන්න හිටියට යන විදිහ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ වගේ
    ඩොකෙක් නිසා යමක් කමක් තේරුම් ගන්න පුළුවන්නේ නිකන් ගූගල් කරලා බැලුවත්
    එහෙමවත් කලානම් කොල්ලට ඔච්චර ගේමක් ගහ ගන්න වෙන්නේ නැහැ
    ජොබ් එකෙනුත් අයින් වෙලා කියන්නේ අරූ සුපිරියටම අන්දවලා තියෙන්න ඕන කෙල්ලව
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,211
    6,353
    113
    කෙල්ල කැනඩා යන්න හිටියට යන විදිහ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ වගේ
    ඩොකෙක් නිසා යමක් කමක් තේරුම් ගන්න පුළුවන්නේ නිකන් ගූගල් කරලා බැලුවත්
    එහෙමවත් කලානම් කොල්ලට ඔච්චර ගේමක් ගහ ගන්න වෙන්නේ නැහැ
    ජොබ් එකෙනුත් අයින් වෙලා කියන්නේ අරූ සුපිරියටම අන්දවලා තියෙන්න ඕන කෙල්ලව
    කවුද ඩොකා?
     
    • Like
    Reactions: Mugen

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,684
    4,714
    113
    කෙල්ල කැනඩා යන්න හිටියට යන විදිහ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ වගේ
    ඩොකෙක් නිසා යමක් කමක් තේරුම් ගන්න පුළුවන්නේ නිකන් ගූගල් කරලා බැලුවත්
    එහෙමවත් කලානම් කොල්ලට ඔච්චර ගේමක් ගහ ගන්න වෙන්නේ නැහැ
    ජොබ් එකෙනුත් අයින් වෙලා කියන්නේ අරූ සුපිරියටම අන්දවලා තියෙන්න ඕන කෙල්ලව
    ඩොකෙක්!! ඔයාටත් යමක් / කමක් හොදටම තේරෙනවා කියල පේනවා මේකෙන්. :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: raman2 and Mugen