ඕක බන් පවුල් වලත් වැරදි, අම්ම දන්න කෙල්ලෙක් ඉන්නවා තාත්ත නෑ අම්ම හොයන හොයන කොල්ලගෙ වැරදි කියලා අයින් කරනවා. ගොඩක් වෙලාවට කුල සීන් තම.කෙල්ල 35 පැනලත් බැඳලා නෑ. අන්තීමට ලඟදි UK ගියා අම්මව මෙහෙ දාල.ෆොටෝ වල දැක්ක විදියට ලස්සන කෙල්ලෙක්, අපරාදේ ජිවිතේ. වයස 34 වෙලත් බැඳලා නැහැ. ගොඩක්ම ප්‍රශ්නේ මේ වගේ කෙල්ලෝ ජීවිතේට ලව් කරලා නැහැ. ඕක මම පර්සනලි දන්නවා මගේ ex මෙඩිකල් ෆැකල්ටි හිටියේ. දැන් එයත් බැඳලා රට. ඉස්සර මන් එයාගේ කැම්පස් එකට ගියාම එයාගේ බැජ් එකේ යාලුවෝ සෙට් එකත් එක්ක ඉන්නේ. උන්ගෙන් මගේ කෙල්ලයි තව එක කෙල්ලෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් එකෙක්ට වත් කොල්ලෙක් නැහැ. සෙට් එකේ 20ක් විතර ඉන්නවා. උන් එක්ක ඉන්නකොට ඉතින් මමත් පොඩ්ඩක් වල්පල් අහනවනේ. සමහරුන්ට එකක් වගේ තිබිල තියෙනවා. බහුතරේට තිබිලම නැහැ සහ ඒ වෙනකොටත් නැහැ. මන් මේ කියන්නේ උන් 3rd year වගේ කාලේ. උන්ගේ ජීවිතේම පොතේ ඉන්නේ. අන්තිමට ජොබ් එකටත් ගිහින් තමා කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ හෝ ගෙවල් වලින් බන්දන්නේ. ඉතින් කොහේ හරි ඉන්න ගේම් කාරයෙක්ට අහු වෙනවා.
ගොඩක් උන් සමාජ මට්ටම් බලනවා ඔහොම ඉගෙන ගන්න කෙල්ලන්ට කොල්ලො හොයද්දි. ඉතින් යාලුවෙන්න තියෙන චාන්ස් ගොඩක් අඩුයි.
