
whoගෝට්ගෙ වීඩියෝ බලල
කටත් දැං පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නෙ මගේ ඒ විදියට ඉංග්ලිශ් කතා කරන්න ගිහිල්ල![]()
මට අමාරුම වචන ඇර කියවන්න ලෙසි ඉස්සරට වඩා ෆිල්ම් වල පිහිට තමාYou need someone to practise..
------ Post added on Dec 19, 2025 at 11:06 AM
ඕක මෙච්චර complicated කරගන්න දෙයක් නෑ. ඉංග්රීසියෙන් කතා කරන්න නං කරන්න තියෙන්නෙ සරලව පොඩි කාලෙ අම්මල අපි බහ තෝරනව කියපු එක ඉංග්රීසි වලටත් බහ තෝරවන එක. බහ තෝරනව කියන්නෙ කතා කරන්න ඉගෙනගන්නව කියන එකනෙ. එතකොට පොඩි කාලෙ බහ තෝරන්නෙ වෙන අය කතා කරන ඒව අහන් ඉදල. ඒ ඇහෙන වචන කටින් පොඩ්ඩ පොඩ්ඩ pronounce කරන්න try කරල. මොනවහරි ක්රියාක්වක් කරන ගමන් ඒකට අදාල වචනය ඇහෙනකොට ඒ ක්රියාවට කියන්නෙ මේකයි කියල තේරුම් අරන්. ඒ කියන්නෙ මම ඇවිදිනව කියල වචනෙන් කියන ගමං කකුල් දෙකෙන් ඇවිදිනකොට ඒ ක්රියාව කරනකොට තේරුම් ගන්නව ආ ක්රියාවට කියන්නෙ ඇවිදිනව කියල. ඕක තමා බහ තෝරනව කියන්නෙ.
එහෙනන් ඉංග්රීසියෙන් කතා කරන්න නං බහ තෝරපන්
ඉංග්රීසියෙයෙන් තියන films කතා news බලන්න ඕන. ඒ බලන ගමන් ඒ කතා කරන වචන අපේ කටින් කියන්න try කරන්න ඕන.
නිකන්ම පුරුදු වෙනව එතකොට. අපිට ලියන්න කියන්න පුළුවන් නිසා තව පොඩි වැඩක් කරන්න පුළුවන් vocabulary එක හදාගන්න වචන වල තේරුම් අරන් ලියල මතක තියාගන්න පුළුවන්.
ආයෙ අමුතුවෙන් precent tense past tense partipical කිය කිය class ගානෙ යන්න ඕන නෑ. ඒව නිකන්ම හැදෙනව.
මේ මගෙ experience එක. මේක ලොකු සීන් කියවනව නෙමේ. මම දන්නෙ නෑ ඇත්තටම මට කොහොමද english කතා කරන්න පුළුවන් උනේ කියල. මම කොහෙවත් class ගියේ නෑ. මම හිටියෙම online බැලුවෙ english articles and films වැඩ කරන්න සෙට් උනේ english එක්ක. අන්තිමට දන්නෙවත් නැතුව english කතා කරන්න පුළුවන් උනා.
------ Post added on Dec 19, 2025 at 11:06 AM
මට අමාරුම වචන ඇර කියවන්න ලෙසි ඉස්සරට වඩා ෆිල්ම් වල පිහිට තමා
ගෝට්ගෙ වීඩියෝ බලල
කටත් දැං පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නෙ මගේ ඒ විදියට ඉංග්ලිශ් කතා කරන්න ගිහිල්ල![]()
මං බලන්නෙම සිංහල සබ්danna Ingirisi tiken English movies balala phrases ehema allagaththa...
Sinhala sub dagena film balanne naha man...![]()
ඉයර් ෆොන් එක කැඩුනා but මං වැල් බලන්නෑ🥹ඉංග්රීසි වැල් බලපන්
ඕක auto හරියනවා කතා කරන කොටමට කියවන්න පුලුවන් එත් තෙරුම දන්නැ
මම නැ කියන්නැ ඉංග්රිසි හිතුවට වඩා ලෙසි එත් පෙපර් එකක් දුන්නොත් අමාරුයිඅපි ඉගෙන ගත්ත විදිහට වැඩිය ලේසි ක්රම දැන් තියෙනවා.
දැන් AI එක්ක English වලින් කතා කරන්න පුලුවන්. හැම දවසකම වෙලාවක් වෙන් කරගෙන මොකක් හරි දෙයක් ගැන කතා කරන්න. එයා හිනා වෙන්නෙත් නෑ. වැඩෙත් කෙරෙනවා. ඒක ලේසියි.
ඕක auto හරියනවා කතා කරන කොට
------ Post added on Jun 19, 2026 at 3:24 PM