ඉංග්‍රිසි (English ) කතාකරමු (ඉගෙන ගන්න උවමනා උන් වරෙල්ලා )

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Listening and Accent huru wenna hondama tv series monawada (except Friends)
    reply karanna late una poddak busy nisa

    mehemai TV series wagema thama most important talk shows thiyenne
    anna ewwa balanna .
    TV series gattot oya Game of thrones wage historical dramas balala wadak naha
    Breaking bad wage ewwa balanna
    poddak realistic modern world ekath ekka yana topics thiyena TV series balanna .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Where’re you fucker?
    i am here fucker ?

    hariii aniwa karannam.. thawa english set inna group ehema nadda hoda? join wela chat karanna katha karanna ehema?
    katha karanna oni nam oya fiverr wage freelancing sites wala innawa kattiya set karaganna puluwan keeyak hari gewala
    ------ Post added on Dec 5, 2023 at 11:13 PM

    නැත්තම් ලැන්වෙජ් සෙන්ටර්ස් කියන්නෙ මොකක්ද?
    language centers kiwwe oya spoken english practice karanna thibbe language centers man rata iddi nam lankawe thiyenawada danne naha .
    ------ Post added on Dec 5, 2023 at 11:14 PM
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,368
    719
    113
    Machan mata norm al english knowledge ekak thiyenawa. Eth kath ekka hari katha karanna giyama hari office eke kadden presentation ekak denna giyama wachana enne na hira wenawa. Ekata SOlution ekak nadda oya laga

    BruceWayne92

     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Machan mata norm al english knowledge ekak thiyenawa. Eth kath ekka hari katha karanna giyama hari office eke kadden presentation ekak denna giyama wachana enne na hira wenawa. Ekata SOlution ekak nadda oya laga

    BruceWayne92

    ඉංග්‍රීසියෙන් හිතල කතා කරන්න පුරුදු වෙන්න ඕනෙ බ්‍රො.

    සිංහලෙන් හිතල ඒක හිතෙන් කඩ්ඩට කොන්වට් කරල කියන්න ගියාම තමා ඕක වෙන්නෙ
     
    • Love
    Reactions: pcguru

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,368
    719
    113
    ඉංග්‍රීසියෙන් හිතල කතා කරන්න පුරුදු වෙන්න ඕනෙ බ්‍රො.

    සිංහලෙන් හිතල ඒක හිතෙන් කඩ්ඩට කොන්වට් කරල කියන්න ගියාම තමා ඕක වෙන්නෙ
    Ehema karala balannam machan. Thanks
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,058
    113
    මේ පොත් 2 pdf download කරගෙන හරි low-priced editions book shop වලින් අරගෙන හරි කරානම් අවුරුදු 13ක් ලංකාවේ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න බැරිවුන English grammar ඒවා use වෙන contexts හරියට ඉගෙන ගන්න පුළුවන්. එතකොට කතා කරන්න ඉගෙන ගන්න ලේසි.

    tXRvb0Y.jpg

    llzZX6O.jpg
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    English grammar ඉගෙනගන්න පට්ට ලේසි බං. ටෙන්සස් 12යි, තව පොඩි සීන් වගයක් තියෙනව එව්වට කියන නම් ටික මතක නෑ ඒ ටිකයි විතරයි.

    ඊට පස්සෙ තියෙන්නෙ phrases and vocab හදාගන්න එක. ඒක නම් practice ම තමා ගොඩක් දුර‍ට
    ------ Post added on Jan 6, 2024 at 12:48 PM
     
    Last edited:
    • Love
    • Like
    Reactions: ACHIK and pcguru