දැරණියගල , පොලිස් vs ගම්මු ගුටි ඇනගනී [ICE case]

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,702
    23,423
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හම්මා පලවෙනි පාර මාව කටුගස්තොට පොලිසියෙන් අල්ලලා ගැහුවා හික් ගෑ වෙන්න කාගෙ බඩුද කියලා අහලා. මාත් මීක් කිවුවෙ නැහැ. දන්න පොලිස් ගෑණියෙක් දැකලා කියලා තිබ්බෙ මෙයා අහවලා කියලා. හැබැයි තාම රෙකෝඩ් එක ක්ලියර්. :cool:
    නාකොටික් එකේ එකෙක් කියල නේද කිව්වෙ... 🤟


    ඕක දැක්කම මුව අම්මෙක් මරපු පොලීසිය මතක් උනා. එදා පොලීසියෙ අපතයන්ට ගැහුවට උන් ගමේ උන්ගෙ තනි තනිව පලි ගත්ත. ට්‍රාන්සර් කරලද කොහෙද නතර කරගත්තෙ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,850
    6,752
    113
    Narcissistic Sociopath Manipulator
    නාකොටික් එකේ එකෙක් කියල නේද කිව්වෙ... 🤟


    ඕක දැක්කම මුව අම්මෙක් මරපු පොලීසිය මතක් උනා. එදා පොලීසියෙ අපතයන්ට ගැහුවට උන් ගමේ උන්ගෙ තනි තනිව පලි ගත්ත. ට්‍රාන්සර් කරලද කොහෙද නතර කරගත්තෙ.
    මං නාකොටි නෙවේ. ඉස්සර නං උන් බහිද්දී මාවත් එක්ක ගියා අල්ලන්න අදුරණ අය හිටිය නිසා.
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    575
    615
    93
    මන් අඳුරන කොල්ලෙක් හිටිය මු සිගරට් එකක් වත් ගහන්නැහැ බොන්නෙත් නැහැ. කොල්ලෝ කට්ටිය සෙල්ලම් ඉවර වෙලා හවසට ඉන්න තැනට පොලිස් පොන්නයෝ ඇවිල්ල, මුන්ට නඩු ඕන නිසා අරූගේ සාක්කුවට ඇත දාල සාක්කුව ඇතුලේ තිබ්බ වගේ KG අරගෙන මුව දවසක් හිරේ දාල, උසාවිත් යවල දඩත් ගැහුවා.

    කැරි පොන්න පොලිස්, මුන් බන් දුර පැතිවල ඉස්කෝලේ ගිහින්වත් නැති අඩුකුලේ වේසිගෙ පුත්තු. මුන් කැරි හොරු. මුන් ඇවිල්ල වැදගත් මිනිහෙක්ගේ සාක්කුවලට ඇත පත දාන්නේ කොහොමද? මොකද්ද හුත්තෝ ඒ නීතිය?

    මේ වගේ ඒවා viral වෙන එක සිරාවටම හොඳයි.
    උබ වැරද්දක් කරලා නැත්තන්. එක වේසිගෙ පුතෙක්ටවත් අතපත ගන්න දෙන්න එපා. ⚠️ කට ඇරලා කියපන් නොහුක ඇත ගනින් කියල.

    අවුරුදු ගානක් තිස්සේ මේක වෙනවා. පව් බන් මේ විදිහට හිරේ ගිය කොල්ලෝ.

     
    • Like
    Reactions: Naughtykolla48