ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,354
    35,072
    113
    90 ගණන් වල අපි පොඩි කාලෙත් ඔය නීතිය ගෙනත් කන්ටීන් එකේ කඩල, මුං ඇට විකුනන. ටික දවසකින් ඒවත් රිවර්ස් වුනා.
    මටත් ලාවට වගේ මතකයි එහෙම සීන් කෝන් එකක්

    හැලප, පුස්නාප්ප, කැවුම්, වැලිතලප වගේ දේවල් OK ද?
    ------ Post added on Jun 20, 2026 at 8:51 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,065
    19,001
    113
    2000 - 2010 කාලෙත් උනාද කොහෙද.
    හැබැයි ඕව තමා ලෙඩ වලට මුල. ඉස්කෝලෙ කාලෙ ඉදල කාල පස්සෙ පුරුදු වෙනව. ඉස්කෝලෙන්ම ඕක පුරුදු වෙනව නම් වටිනව.

    හැබැයි ඉතිං බිත්තර, මස් , මාලු එහෙම මීල් එකට හොදට ඇඩ් වෙන විදිහට මෙනු එක හදන්න ඕනෙ.. ඇටම කාල හරි යන්නෙ නෑ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,844
    29,090
    113
    මස් මාළු කිරි බිත්තර පලතුරු ගන්න බැරි කරලා පුළුවන් තරඟ පිටි ගිල්වන එකනේ ලංකාවේ හැටි.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    මෙක කීප පාරක් කරන්න Try කරා නේද? මං හිතන්නෙ මෙක Fail වෙන්නෙ, මෙවගේ වැඩක් මුලින් Pilot Project එකක් ගිහිල්ලා බලන්නෙ නැති නිසා වෙන්න පුලුවන්, නැත්නම් මෙතන විතරක් වෙනස් කරාට තා ප්‍රස්න තියෙන්න පුලුවන්.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,666
    1,989
    113
    Here and there
    2000 - 2010 කාලෙත් උනාද කොහෙද.
    හැබැයි ඕව තමා ලෙඩ වලට මුල. ඉස්කෝලෙ කාලෙ ඉදල කාල පස්සෙ පුරුදු වෙනව. ඉස්කෝලෙන්ම ඕක පුරුදු වෙනව නම් වටිනව.

    හැබැයි ඉතිං බිත්තර, මස් , මාලු එහෙම මීල් එකට හොදට ඇඩ් වෙන විදිහට මෙනු එක හදන්න ඕනෙ.. ඇටම කාල හරි යන්නෙ නෑ
    මුලින් කියල තියන දේට 100% එකඟයි.

    එහෙම හදන මෙනු එකක මිල කීයක් වෙයි කියලද හිතන්නේ?

    අනිත් ගොඩක් දේවල් වගේම ළමයින්ගේ පෝෂණ ගැටළු ගොඩකට හේතුව දුප්පත්කම. ළමයෙකුට මස් ටිකක් මාළු ටිකක් දෙන්න කීයක් විතර යනවාද මාසෙකට. ලංකාවේ බහුතරයකට එහෙම වියදමක් දරාගන්න අමාරුයි. අඩුම ගානේ හොඳ එළවළු ටිකක්, බිත්තරයක් දෙන්නත් ලොකු ගානක් වියදම් වෙනවා. දෙමවුපියන් කරන්නේ තමන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට, ළමයාගේ බඩ පුරවන්න පුළුවන් මොනවහරි දෙන එක. නරකයි තමයි, හැබයි වෙන කරන්න දෙයක් නෑ.

    ඒව ගැන හිතන්නේ නැතුව තමයි මේ වගේ තීරණ එකපාරට ගන්නේ විකල්ප ගැන හිතන්නේ නැතුව
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,227
    55,055
    113
    Colombo
    lamayi Mandaposhanayata daala
    igenima nathi karanava

    මේව කාපුවාම පෝශනය ලැබෙනවද ?? අල්ලාහ් දීපු මොලෙන් කල්පනා කරල බලල කියපන්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,418
    13,342
    113
    34
    ෆින්ලන්ඩ්
    727314349_1692415135686823_747509467826870127_n.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,522
    1
    62,337
    113
    Mother Earth
    අපි නම් කෑවෙ සීනි සම්බල් පාන්. පරිප්පුයි පානුයි. කැන්ටිමට ගිහින් ඇන්ටි පාන් කාලක් දෙන්න පරිප්පු එක්ක. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,629
    17,715
    113
    Auckland
    Hukanawa

    Mama nam issara hotdog ekak kanawa hamadama

    Honestly Sri Lankan food culture is one of the worst in the world

    Podi un dan kanne Monawada Sirawata? :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,693
    100,998
    113
    අපි නම් කෑවෙ සීනි සම්බල් පාන්. පරිප්පුයි පානුයි. කැන්ටිමට ගිහින් ඇන්ටි පාන් කාලක් දෙන්න පරිප්පු එක්ක. 🤷‍♂️
    පාන් කාලයි වඩේ එකයි ප්ලේන්ටියයි