බයික් එකක් විකුණන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    බයික් එක විකුණන්න අවශ්‍ය forms download කරල ගන්න පුලුවන් නේද?

    ප්‍රා.ලේ. ගිහින් අරන් එන්නම ඕන නෑ නේද?

    අවශ්‍ය forms මොනවද, අර ඉස්සර ලියුමකුත් ලියනව නේද.. ඒවත් ඕනද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Yep letter eka one sellerge parissamata, DMT eken transfer karanna kalin accident ekak wunoth letter ekath denna puluwan ne policiyata mama meka sell kala kiyala
     
    • Love
    Reactions: moveon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    ප්‍රා.ලේ යන්න ඔනෙ නැ බන්
    ඔය ප්‍රින්ට් කරන ශොප් වලත් තියෙනවා ප්‍රින්ට් කරලාම.

    දැන් වන්ඩේ සර්විස් එකට ට්‍රන්ස්ෆර් පේපර් සෙට් එකෙම සෙක්ශන් එකක් එනවා අයිති කෙනාට සයින් කරන්න (ඉස්සර තිබ්බෙ නැ)
    https://dmt.gov.lk/images/PDF/Downloads/Forms/6A_6B_MAT8.pdf
    image-3.jpg



    උබ නම් විකුනන්නෙ, විකුනලා DMT එකට තියෙනවා සෙලර් ට යවන්න කොලයක්, ඒක යවන්න,

    ගන්න එන එකාගෙ NIC කොපි තියාගන්න
    ලෙටර් එකත් ලියාගන්න, ඒක තියාගන්න, සියලු දෙ පරික්ශාකර, සියලු ඩොකුමෙන්ට් බලලා සල්ලි ගෙවලා මිලදි ගත්තෙ කියලා!

    :yes:
     
    • Love
    Reactions: moveon