ප්රා.ලේ යන්න ඔනෙ නැ බන්
ඔය ප්රින්ට් කරන ශොප් වලත් තියෙනවා ප්රින්ට් කරලාම.
දැන් වන්ඩේ සර්විස් එකට ට්රන්ස්ෆර් පේපර් සෙට් එකෙම සෙක්ශන් එකක් එනවා අයිති කෙනාට සයින් කරන්න (ඉස්සර තිබ්බෙ නැ)
https://dmt.gov.lk/images/PDF/Downloads/Forms/6A_6B_MAT8.pdf
උබ නම් විකුනන්නෙ, විකුනලා DMT එකට තියෙනවා සෙලර් ට යවන්න කොලයක්, ඒක යවන්න,
ගන්න එන එකාගෙ NIC කොපි තියාගන්න
ලෙටර් එකත් ලියාගන්න, ඒක තියාගන්න, සියලු දෙ පරික්ශාකර, සියලු ඩොකුමෙන්ට් බලලා සල්ලි ගෙවලා මිලදි ගත්තෙ කියලා!
