අර සූට්කේස් මිනීමැරුම ගැන ෆිල්ම් ඵකක් හදලා.. Room No 106 Trailer..😎
B Bitter Truth Well-known member Dec 19, 2015 23,338 45,354 113 Yesterday at 7:56 AM #1 Reactions: Mr.dark, හෙළයෙක්, Maui_15 and 2 others
B Bitter Truth Well-known member Dec 19, 2015 23,338 45,354 113 Yesterday at 10:33 AM #5 2osama said: Click to expand... බිමල් ඉන්න නිසා හොඳ අැති Reactions: tinto brass, Psiko and Inigo Montoya
Psiko Well-known member Mar 10, 2023 12,557 11,908 113 🤍 Yesterday at 10:57 AM #8 mn htwe yako dakunu indiawe kiyala Reactions: ^Night Fury^
chami_84 Well-known member Sep 23, 2008 21,601 3,203 113 Yesterday at 11:27 AM #9 suranga de alwis ge film nam melo wadak na mata mataka widiyata..meka kohomada danne na
^Night Fury^ Well-known member Jan 8, 2011 9,065 4,794 113 -In Darkness- Yesterday at 11:30 AM #10 imback2008 said: ඒ ඔලුව හම්බුනාද බo Click to expand... ඔලුවක් තිබ්බා නම් ඒ කෙල්ල ඔය වගේ එකෙක් එක්ක සම්බන්ධයක් පටන්ගනිවිද බං Reactions: imback2008, thedigit2s, wpril5 and 1 other person
imback2008 said: ඒ ඔලුව හම්බුනාද බo Click to expand... ඔලුවක් තිබ්බා නම් ඒ කෙල්ල ඔය වගේ එකෙක් එක්ක සම්බන්ධයක් පටන්ගනිවිද බං
thedigit2s Well-known member Oct 3, 2009 2,726 3,107 113 37 @ katubedda Yesterday at 1:43 PM #11 Trailer එකෙ මුලු ෆිල්ම් එකම තියෙනවා වගේ.
windows_ubuntu Well-known member Jun 2, 2018 16,751 24,835 113 Fantasy Yesterday at 1:56 PM #12 thedigit2s said: Trailer එකෙ මුලු ෆිල්ම් එකම තියෙනවා වගේ. Click to expand... Math me kiynd awe Reactions: thedigit2s
krisco Well-known member May 28, 2022 653 712 93 Yesterday at 2:22 PM #13 Bitter Truth said: Click to expand... ලංකාව දැන් ටික ටික දෙමළ සංස්කෘතියට අවශෝෂණය වෙනවා වගේ පේනවා. බලන්න, අපි පොඩි කාලේ ටීවී වල ගිය චිත්‍රපට වගේ නෙවෙයි දැන් ලඟදී එන චිත්‍රපට. ඔක්කොම වගේ හදන්නේ දෙමළ චිත්‍රපටවල ස්ටයිල් එකට. සිංහල වචන කතා කළත්, හැම දෙයක්ම දෙමළ වගේ . මේකෙන් පේන්නේ කාලයක් තිස්සේ ලංකාවේ ලස්සනට තිබුණු චිත්‍රපට කර්මාන්තය පසුගිය අවුරුදු 5–6 තුළ ලොකු වෙනසකට ලක් වෙලා කියන එකයි. Reactions: NowUCmeNowUDont, හෙළයෙක්, windows_ubuntu and 1 other person
Bitter Truth said: Click to expand... ලංකාව දැන් ටික ටික දෙමළ සංස්කෘතියට අවශෝෂණය වෙනවා වගේ පේනවා. බලන්න, අපි පොඩි කාලේ ටීවී වල ගිය චිත්‍රපට වගේ නෙවෙයි දැන් ලඟදී එන චිත්‍රපට. ඔක්කොම වගේ හදන්නේ දෙමළ චිත්‍රපටවල ස්ටයිල් එකට. සිංහල වචන කතා කළත්, හැම දෙයක්ම දෙමළ වගේ . මේකෙන් පේන්නේ කාලයක් තිස්සේ ලංකාවේ ලස්සනට තිබුණු චිත්‍රපට කර්මාන්තය පසුගිය අවුරුදු 5–6 තුළ ලොකු වෙනසකට ලක් වෙලා කියන එකයි.
D dimuthmike Well-known member Jan 26, 2010 15,763 9,457 113 Yesterday at 5:07 PM #14 ඉන්දියන් ෆිල්ම් ඵකක කොපියක් වගේ ඒකත් හදල තියෙන්නෙ