දෙපැත්තෙම ලොක් වෙන කෑලි දෙක කැඩිල
පින් කොරෝඩ් වෙලා. කලු පාටයි
කක්කුස්සියක් අස්සෙ තිබුණ එකක්
පැක් කරල එවල අනුරාධට
කූරියර් කරල මෙයාලගෙන් බඩු අරන් තියෙනව. මෙහෙම දෙයක් වෙලාම නෑ. අද තමා මෙහෙම ජරාවක් එවල තියෙන්නෙ
මං දැං කොලේ බැලුව. වොරන්ටි දවස් 7 යි
ලංකාවෙ ප්‍රසිද්ධම ප්‍රසිද්ධ කඩයක් මේක... නම කියන්න බයයි
එක පාරක් වුණා වගේ අනුරාධව පොලිසියට අල්ලල දෙනව කිව්වොත්
මතකනෙ උඹලට සීන් එක
පින් කොරෝඩ් වෙලා. කලු පාටයි
කක්කුස්සියක් අස්සෙ තිබුණ එකක්
පැක් කරල එවල අනුරාධටකූරියර් කරල මෙයාලගෙන් බඩු අරන් තියෙනව. මෙහෙම දෙයක් වෙලාම නෑ. අද තමා මෙහෙම ජරාවක් එවල තියෙන්නෙ
මං දැං කොලේ බැලුව. වොරන්ටි දවස් 7 යි
ලංකාවෙ ප්‍රසිද්ධම ප්‍රසිද්ධ කඩයක් මේක... නම කියන්න බයයි
එක පාරක් වුණා වගේ අනුරාධව පොලිසියට අල්ලල දෙනව කිව්වොත්
මතකනෙ උඹලට සීන් එක
Last edited:
