හිත ගිය තැන මාලිගාව.කොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
mu marapu ganith dagena km 100+ wage drive karala ne..මූ නුවරඑළිය හොස්පිටල් යන්නේ නැතිව තෙල්දෙණිය හොස්පිටල් ගියා, වාහනෙත් ලොක් කළා. හේතුව මූට ටයිම් ඕන නිසා. නුවරඑළියේ වාහනේ දාල ගියා නම් මූට පැනගන්න කල් මදි. වාහනේ ලොක් ඇරලා තිබ්බනම් කල් මදි. මට හිතෙනවා ඩුබායි හරි සිඟා හරි පනින්න ඇති කියල.
1 lak 2 lak walata minissu marapu seen kochchara nam tiyenawada banමිලියන 15 කට ඔච්චර දෙයක් කරා නම් රට හරකෙක්
හීන පෙන්නලාකොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
ganu attention,care and talk awalata ahu wenawa bungකොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
මේක නම් වෙන්න පුළුවන්.හිත ගිය තැන මාලිගාව.
අහු වෙන උන් ඉන්නවා නේ..හීන පෙන්නලා
උන් ට attention දෙන උන්ගේ උගත්කම, සල්ලි එහෙම බලන්නේ නැද්ද?ganu attention,care and talk awalata ahu wenawa bung
USA wala eka para Female Guard officer kanake ekka Prisoner kanake panala giya
Film ekakuth thibaa okata
Ganunta godak ma aduwena ma labenda de thama unta attention, caring, ethakota attention, caring ekake dena ekake awoth uta ahu wenawaa, oka 40+ wenakota sahenna wadi, mokada unge lonliness ekka. thamange husband eka denne nathnam aniwa ithin kochara gathi guna honda unath ara attention, caring dena ekata ahu wenawaa, ethakota oya kollage job eka, arawa mewa mukuth adala naa
Hondata talk karanna puluwan un oya skill eka master karala thiyanne, aiyth
Nope samahara ganu fed wela inne oya 6 Feet, salli thiyana, igen gatta unta, mata eka parak kellke set unaa ekita Doctor, engineer unwa penna ba, hoyanne Music walata kamathi, Travel karana kollake wa, eyata family ekan hondata salli thibaa, bandeth a type ekee kollake waඋන් ට attention දෙන උන්ගේ උගත්කම, සල්ලි එහෙම බලන්නේ නැද්ද?
හැබැයි ඉතින් මේ වගේ මරණයක් නොවුනත් කල් පවතින එකක් නෑ ඒ වගේ සම්බන්ධකම්.. පසු කාලීනව කෙල වෙන්න පුළුවන්.
මම fb group එකක දැක්කා ගැහැණු doc කෙනෙක් attendent කෙනෙක් එක්ක යාළු වෙච්ච සීන් එකක්. මට ss ගහ ගන්න බැරි උනා..
ඩොකි කියලා තිබුණා අනිත් doc ලා දැන ගත්තොත් මානසික ප්‍රතිකාර වලට යොමු කරනවා කියලා attendent කෙනෙක් එක්ක set වෙච්ච එකට .. කොහොමහරි එකිට ඕන මුත් එක්ක settle වෙන්න
ඕක හරියටම read කර ගන්න පුළුවන් නම් ගේමක් ගහන්න පුළුවන්.Nope samahara ganu fed wela inne oya 6 Feet, salli thiyana, igen gatta unta, mata eka parak kellke set unaa ekita Doctor, engineer unwa penna ba, hoyanne Music walata kamathi, Travel karana kollake wa, eyata family ekan hondata salli thibaa, bandeth a type ekee kollake wa
Unta ona karanne un gana hoyana, unta baninne nathi, unge podi details pawa mathaka pirimiyak ta
Caring, attention >> Education or Money for some woman
Anna muge Doctor FB statement ekak dala.
Pora mansika rogiyek lu. Beheth gannawa lu.
Porawa arrest karanna bari seen ekak kiyala tiyenne. Smhara wita docter ge supervision eka yata the innawa aeththe.
Doctor num pattama kella. ekitath gahanawa aethi.

එහෙනම් ඩොකා ඌව ගෙට කරල තියාගන්න ඕන නෙ බ්න්. කලින් සිද්දියෙදිවත් ඩොකා පොලිසියට කියලද දන්නෙ නෑ.Anna muge Doctor FB statement ekak dala.
Pora mansika rogiyek lu. Beheth gannawa lu.
Porawa arrest karanna bari seen ekak kiyala tiyenne. Smhara wita docter ge supervision eka yata the innawa aeththe.
Doctor num pattama kella. ekitath gahanawa aethi.
උබලාට එහෙම තොරතුරු පිටට දෙන්න ඕනා කියලා හිතන එක සාදාරණයි.එහෙනම් ඩොකා ඌව ගෙට කරල තියාගන්න ඕන නෙ බ්න්. කලින් සිද්දියෙදිවත් ඩොකා පොලිසියට කියලද දන්නෙ නෑ.
ඩොකාටත් පනිෂ් කරන්න ඔන්න. ඌව බේරන්න හදනවට.
එක privacy එක උනාට උගෙ කළින් කේස් කියක්ද බලහන්කො. ඉවරයක් නෑනෙ. සමාජ පිළිලයක්නෙ. ඒක ඒ දවස් වලම කියන්න ඕන. සමාජෙට දෙන්න නෙමේ කියන්නෙ මානසික පිස්සන්ව ඒ තැන්වල තියන්න ඕන. ඒ නඩු වලට ඉදිරිපත් කරන්න ඕන.උබලාට එහෙම තොරතුරු පිටට දෙන්න ඕනා කියලා හිතන එක සාදාරණයි.
නමුත් එහෙම හිතුන පළියට පේෂන්ලාගේ විස්තර පොලිසියට තියා ගෙදර අයටවත් ඩයිවල්ජ් කරන්න බැ හිතුන විදිහට. වෛද්‍යවරයා හා රෝගියා අතර තියන රහස්‍යභව කියලා එකක් තියේ.
මුලින්ම පේෂන්ට පැහැදිලි කරලා එයාටම කියන්න තමයි උත්සහ කරන්නේ. පවුල් ප්‍රශ්න කොච්චර එනවාද?එහෙම උනා කියලා පාට්නර්ට කියන්න අයිතියක් නැ කන්සෙන්ට් නැතුව. පිස්සෙක්ට උනත් තමන්ගේ කන්සෙන්ට් දෙන්න/රිෆියුස් කරන්න තියන අයිතිය තියනවා.
බවුන්ඩ්‍රි ඇතුලේ වැඩ කලොත් පනිෂ් කරන්නත් බැ.
ඔක ලෝයර්ලාටත් පොදුයි. ලෝයර් ලා ලගට මිනිමරුයවෙක් ඇවිල්ලා මොනා කියව්වත්, ලෝයර්ව උසාවියට ගෙන්නලා ක්ලන්ට් කියපු දේ අහන්න නඩුකාරයාටවත් බැ.
තව උබ බැදලානම් දික්කසාද නඩුවකදි හැර, විවාහය තුලදි උබ ගැනි එක්ක කතා කරන දේවල්, උබ අපරාධයක් කරලා ඒක ගැනිට කිව්වත් ගැනිගේ සාක්කිය නොගෙන ඉන්න පුලුවන්.
මම කිව්වානේ උබට එහෙම හිතෙන එක සාධාරණයි. නමුත් පිස්සෙක් කියලාත් හිතුන විදිහට ක්‍රියාත්මක වෙන්න බැ ඇක්ට් එකෙන් නොආවොත්. රටේ තියන නිති වෙනස්.එක privacy එක උනාට උගෙ කළින් කේස් කියක්ද බලහන්කො. ඉවරයක් නෑනෙ. සමාජ පිළිලයක්නෙ. ඒක ඒ දවස් වලම කියන්න ඕන. සමාජෙට දෙන්න නෙමේ කියන්නෙ මානසික පිස්සන්ව ඒ තැන්වල තියන්න ඕන. ඒ නඩු වලට ඉදිරිපත් කරන්න ඕන.
ඔව් ප්‍රසිද්ධ කිරිම වරදක්. ඒක හරි.අනෙක privacy ගැන කතා කරනව. ඔය ඩොකා මොකක්ද කරල තියෙන්නෙ fb statement. උසාවියට දෙන්න ඕන ඒව social media දාල. කෝ ඔය කියන ethics.
ඌව දැන් බේරල වැඩක් නෑ.