


.
ඇයි බාන් උබ දැක්කේ නැද්ද පල්වෙනී ගේ
ලික් වෙච්ච ගමන් මූ කිව්වා . අනුරාධපුරේ පරම්පරාගත අභා ඉඩම විකුණලා ගේ හැදුවේ කියලා. ඊට පස්සේ ගමේ ඉන්න වුණියි. ඔක්කොම කොහෙද ඔය ඉඩම තියෙනෙන් ඇල්බා විල්බා ගේ පුතාට
අහපූ ගමන් අනුරාද්පුර ඉඩම නුවර වයිෆ් ගේ ඉඩම වුණා. අදට ත විකුනපු ඉඩම් තැන් දානවා කිව්වාට දැම්මා තැනක් නැහැ.
පස්සේ 500,000 ගානේ එක කෝල් එකකින් සිය දෙනෙක් ගන්න පුළුවන් කියලා. ප්‍රසිද්ධියේ. කප්පම් සීන් එක කියලා චොර වෙලා. බලු කුක්කා.
පැමිණිලි දැම්ම ම බොරු පැමිණිලි වෙලා. Cid ශානි විභාග කරනවා කියලා ද හිතුවේ.
දැන් වැඩේ ලික් ආණ්ඩු බලය තියාගෙන පුළුවන් නම් පැමිණිලි කරපන්ලු.



ජංගියක් ගන්න සල්ලි නැහැ කිව්වා එකා. වයිෆ් ටීචර් කිවේ එකා බොහොම අමාරුවෙන් ජීවත් වෙන එක බලය ලැබුණු ගමන්. යකෝ කොළඹ සුපිරි බනගලා ගහන්නෙ කොහොමද. ?
හොරා අම්මාට බලය නැති දවසක මුයි තුම්මුල්ලේ විමලේ හිර බත් කනවා දකින්න තරම් සතුටක්. නැහැ


