නෑ බන් කීලීන් සූට්,, සහ වෙන්ඩපොශ්.. යන්නේ සුපිරි තැන් වලට.. ටොක් කරල සෙට් උනේ නැත්හම් අතාරිනවා.. පස්සෙන් යන සීන් නෑ..ඒ කියන්නෙ ඌ ලස්සනයි? මාසෙන් මොනවද ඌ ගැන දැනගන්නෙ?
ithin ban me mokda meka karagena thiyenn marala demme ?? hukanna ghin werdiladaනෑ මගේ හොඳම යාලුවායාලුවෙක් ඉනන්වා..... ගෑනු වැටෙන්නේ මාර විදියට.. හැබැයි එකක් උපරිම මාසයයි.. ගැනු රැවටෙනවා පිට ඔපේට.. මම නේ දන්නේ ඌ ගැන..
Ow bn. Pavu wade. A kella anthimata amaru wunamath thamange sahodarayata neh call karala thiyenne.Habei kella ugey lanuva thadatama kaalanam kiyai 'eya issara ehema vunata dan hodai. Anika mama eya naththan vena kauruth badinneth na' kiyala. Godak gaanu oya vayasata hari murandui. Anika physiotherapist kenekge theeranayata salakanavaney.
Mekatath wenama tax ekak gahanawa ehenam.මේකා හොද වෙලාවට SE කෙනෙක් නොවුනේ .. නැත්නම් ඔක්කොම කුණු බෙරේ වැවට වගේ මේ ජරාවටත් IT සෙට් එක ගෑ වෙනවා .
A madiwata wid ekak dapu thattayek. Mama Ape office transport eke group eke share kara genunta hik gewennamu SE knk nemei lu bn. Waththaka wada karapu ekeklu

Mu thattayek wig ekak dapu. Genu nam set karaganna beri kamak na banඒ කියන්නෙ ඌ ලස්සනයි? මාසෙන් මොනවද ඌ ගැන දැනගන්නෙ?
A madiwata wid ekak dapu thattayek. Mama Ape office transport eke group eke share kara genunta hik gewenna
Mu thattayek wig ekak dapu. Genu nam set karaganna beri kamak na ban
------ Post added on Jun 20, 2026 at 8:23 PM
එහෙම ඉන්නව පෙනුමට රැවටිලා සෙට් වෙන කෙල්ලො. මටත් ඕක ටිකක් තියෙයි, මම අහින්සක පාටයි කියලා. මගේ අහින්සක පාට විතරයි හැබැයි, අනික මට චීට් කරන්න හිතෙන්නෙ නෑ යාලුවෙල ඉඳපු කෙල්ලට දැන් වයිෆ්ට. මුගෙනම් අනිවා බිජ්ජ ලාච්චුවේ තමයි අහු උනොත්.නෑ මගේ හොඳම යාලුවායාලුවෙක් ඉනන්වා..... ගෑනු වැටෙන්නේ මාර විදියට.. හැබැයි එකක් උපරිම මාසයයි.. ගැනු රැවටෙනවා පිට ඔපේට.. මම නේ දන්නේ ඌ ගැන..

උන්ගේ ඒවත් වැඩ කරන්නේ අහිංසක කොල්ලාන්ට විතරයි වගේ...බැඳපු උන්ට කෙල්ලෝ අහු වෙනවා ලස්සණට...![]()
නැහැ එහෙම එකක් නෙවේයි ඔය කර්මය මු හොරෙක් con artist කෙනෙක් නැති උන ගැණු කෙනාගේ කර්මය තිබිලා ඇත්තේ මු අතින් මැරුන් කන්න හැබැයි කර්මය වෙනස් කරන්න තිබුනා නීතිය හරියට වැඩ කරා නම්
Supiri than kiyanne kohetada yanne?නෑ බන් කීලීන් සූට්,, සහ වෙන්ඩපොශ්.. යන්නේ සුපිරි තැන් වලට.. ටොක් කරල සෙට් උනේ නැත්හම් අතාරිනවා.. පස්සෙන් යන සීන් නෑ..
බැදිම් කියන්නේ අපේ පුද්ගලික දේවල් නේ හැබැයි තිතියම තිබුනා මේක නතර කරන්න, මුට උසාවියේ නාඩුම හෙන ගානක් තිබිලා..ඒක තමා කියන්නේ ගැලපෙන සහ නොගැලපෙන බැඳීම් කියල දෙකක් නෑ. සේරම හරියටම ගැලපෙන බැඳීම්.
බැදිම් කියන්නේ අපේ පුද්ගලික දේවල් නේ හැබැයි තිතියම තිබුනා මේක නතර කරන්න, මුට උසාවියේ නාඩුම හෙන ගානක් තිබිලා..
කර්මය ගැන මන් දන්න විදිහට එහෙම වෙන්නේ නැහැ, කෙල්ල කාලයක් ජීවත් වෙයි, එක ඌ අනින්ම වෙන එක නතර කරා නම්...එහෙම වුනොත් ඌ කලේ නැතත් වෙන එකෙක් කරයි.