ගෑණුන්ගේ 64 මායම් පදිරි නේද පිරිමින්ගේ පට්ටම් වලට..😑

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,459
    5,994
    113
    ඒ කියන්නෙ ඌ ලස්සනයි? මාසෙන් මොනවද ඌ ගැන දැනගන්නෙ?
    නෑ බන් කීලීන් සූට්,, සහ වෙන්ඩපොශ්.. යන්නේ සුපිරි තැන් වලට.. ටොක් කරල සෙට් උනේ නැත්හම් අතාරිනවා.. පස්සෙන් යන සීන් නෑ..
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,075
    1,317
    113
    Morally Bankrupt Sri lanka
    නෑ මගේ හොඳම යාලුවායාලුවෙක් ඉනන්වා..... ගෑනු වැටෙන්නේ මාර විදියට.. හැබැයි එකක් උපරිම මාසයයි.. ගැනු ‍රැවටෙනවා පිට ඔපේට.. මම නේ දන්නේ ඌ ගැන..
    ithin ban me mokda meka karagena thiyenn marala demme ?? hukanna ghin werdilada
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,950
    13,718
    113
    Habei kella ugey lanuva thadatama kaalanam kiyai 'eya issara ehema vunata dan hodai. Anika mama eya naththan vena kauruth badinneth na' kiyala. Godak gaanu oya vayasata hari murandui. Anika physiotherapist kenekge theeranayata salakanavaney.
    Ow bn. Pavu wade. A kella anthimata amaru wunamath thamange sahodarayata neh call karala thiyenne.
    Kellek wunama samaje penna hadanna ona bn. Nathnam un attract wenne wrong dewal walata. Podi kaale indan samaje penna haduwama unta magic nemei pirimi offer karana dewal like money, vehicles and stuff.

    මේකා හොද වෙලාවට SE කෙනෙක් නොවුනේ .. නැත්නම් ඔක්කොම කුණු බෙරේ වැවට වගේ මේ ජරාවටත් IT සෙට් එක ගෑ වෙනවා .
    Mekatath wenama tax ekak gahanawa ehenam.
    ------ Post added on Jun 20, 2026 at 8:17 PM
     
    • Like
    Reactions: san**

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    mu SE knk nemei lu bn. Waththaka wada karapu ekeklu
    A madiwata wid ekak dapu thattayek. Mama Ape office transport eke group eke share kara genunta hik gewenna :lol:

    ඒ කියන්නෙ ඌ ලස්සනයි? මාසෙන් මොනවද ඌ ගැන දැනගන්නෙ?
    Mu thattayek wig ekak dapu. Genu nam set karaganna beri kamak na ban
    ------ Post added on Jun 20, 2026 at 8:23 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,733
    1
    100,038
    113
    33
    Kalutara
    A madiwata wid ekak dapu thattayek. Mama Ape office transport eke group eke share kara genunta hik gewenna :lol:

    Mu thattayek wig ekak dapu. Genu nam set karaganna beri kamak na ban
    ------ Post added on Jun 20, 2026 at 8:23 PM

    DDcCv5F.png
     
    • Haha
    Reactions: windows_ubuntu

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,372
    8,919
    113
    යකෝ 30ක්
    මූ යකෙක් නේ
    ලේසි පාසු ඩෑල් එකක් නෙමේ
     
    • Wow
    Reactions: batmanTES

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,567
    6,574
    113
    Galaha
    නෑ මගේ හොඳම යාලුවායාලුවෙක් ඉනන්වා..... ගෑනු වැටෙන්නේ මාර විදියට.. හැබැයි එකක් උපරිම මාසයයි.. ගැනු ‍රැවටෙනවා පිට ඔපේට.. මම නේ දන්නේ ඌ ගැන..
    එහෙම ඉන්නව පෙනුමට රැවටිලා සෙට් වෙන කෙල්ලො. මටත් ඕක ටිකක් තියෙයි, මම අහින්සක පාටයි කියලා. මගේ අහින්සක පාට විතරයි හැබැයි, අනික මට චීට් කරන්න හිතෙන්නෙ නෑ යාලුවෙල ඉඳපු කෙල්ලට දැන් වයිෆ්ට. මුගෙනම් අනිවා බිජ්ජ ලාච්චුවේ තමයි අහු උනොත්. :yes:
     
    • Like
    Reactions: War Fighter

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,252
    1,606
    113
    Gotham City 👁
    උන්ගේ ඒවත් වැඩ කරන්නේ අහිංසක කොල්ලාන්ට විතරයි වගේ...බැඳපු උන්ට කෙල්ලෝ අහු වෙනවා ලස්සණට...😐🤔

    නැහැ එහෙම එකක් නෙවේයි ඔය කර්මය මු හොරෙක් con artist කෙනෙක් නැති උන ගැණු කෙනාගේ කර්මය තිබිලා ඇත්තේ මු අතින් මැරුන් කන්න හැබැයි කර්මය වෙනස් කරන්න තිබුනා නීතිය හරියට වැඩ කරා නම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,733
    1
    100,038
    113
    33
    Kalutara
    නැහැ එහෙම එකක් නෙවේයි ඔය කර්මය මු හොරෙක් con artist කෙනෙක් නැති උන ගැණු කෙනාගේ කර්මය තිබිලා ඇත්තේ මු අතින් මැරුන් කන්න හැබැයි කර්මය වෙනස් කරන්න තිබුනා නීතිය හරියට වැඩ කරා නම්

    ඒක තමා කියන්නේ ගැලපෙන සහ නොගැලපෙන බැඳීම් කියල දෙකක් නෑ. සේරම හරියටම ගැලපෙන බැඳීම්.
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    නෑ බන් කීලීන් සූට්,, සහ වෙන්ඩපොශ්.. යන්නේ සුපිරි තැන් වලට.. ටොක් කරල සෙට් උනේ නැත්හම් අතාරිනවා.. පස්සෙන් යන සීන් නෑ..
    Supiri than kiyanne kohetada yanne?
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,252
    1,606
    113
    Gotham City 👁
    ඒක තමා කියන්නේ ගැලපෙන සහ නොගැලපෙන බැඳීම් කියල දෙකක් නෑ. සේරම හරියටම ගැලපෙන බැඳීම්.
    බැදිම් කියන්නේ අපේ පුද්ගලික දේවල් නේ හැබැයි තිතියම තිබුනා මේක නතර කරන්න, මුට උසාවියේ නාඩුම හෙන ගානක් තිබිලා..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,733
    1
    100,038
    113
    33
    Kalutara
    බැදිම් කියන්නේ අපේ පුද්ගලික දේවල් නේ හැබැයි තිතියම තිබුනා මේක නතර කරන්න, මුට උසාවියේ නාඩුම හෙන ගානක් තිබිලා..

    එහෙම වුනොත් ඌ කලේ නැතත් වෙන එකෙක් කරයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,252
    1,606
    113
    Gotham City 👁
    එහෙම වුනොත් ඌ කලේ නැතත් වෙන එකෙක් කරයි.
    කර්මය ගැන මන් දන්න විදිහට එහෙම වෙන්නේ නැහැ, කෙල්ල කාලයක් ජීවත් වෙයි, එක ඌ අනින්ම වෙන එක නතර කරා නම්...
     
    • Sad
    Reactions: Heshan Daminda