Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,615
    10
    3,213
    113
    Be careful not to pay authentic prices for replica watches
    jomashop.com මේ සයිට් එක authentic .


    Kawuda ban na kiwwe?


    Umba import karana seller adala watch official site eke innawada?
    ------ Post added on Jun 20, 2026 at 12:31 PM
    jomashop.com මේකෙන් ගන්න .

    තව සයිට් තියනවා .
    ඒත් එක සයිට් එකක් මතක තියාගන්න නැනැත්තම් අමාරුවෙන් හොයපු සල්ලි විනාස වෙයි ඔයා කියපු විදිහට .

    ඔය සයිට් එක ශෝෂල් මීඩියා දාන්න එපා. ඕකටත් කෙලී බදු කොටා.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    තව 3rd party sellers ලා ඉන්නවා...
    https://mzwatcheslk.com/
    https://gearz.lk/product-category/wearables/watches/
    https://www.wristlab.lk/

    jomashop.com මේ සයිට් එක authentic .



    jomashop.com මේකෙන් ගන්න .

    තව සයිට් තියනවා .
    ඒත් එක සයිට් එකක් මතක තියාගන්න නැනැත්තම් අමාරුවෙන් හොයපු සල්ලි විනාස වෙයි ඔයා කියපු විදිහට .

    ඔය සයිට් එක ශෝෂල් මීඩියා දාන්න එපා. ඕකටත් කෙලී බදු කොටා.

    මාත් මගේ 1st වොච් එක ගෙනාවේ jomashop එකෙන්. උන් හැබැයි official warrenty card දෙන්නේ නෑ. උන්ගෙම card එකක් දෙන්නේ.
    හේතුව උන්ගේ purchasing sources එළියට expose වෙන එක නවත්තන්න.

    බදු නම් කෙලලා තියෙන්නේ. 50% වගේ. Tax එක.
    Jomashop කාලයක් ලංකාවට suspend කරලා තිබ්බා. දැන් කොහොමද දන්නේ නෑ.
    ------ Post added on Jun 20, 2026 at 12:50 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,775
    11,784
    113
    Watch danne nathi un gana mokatada ban api katha karanne? Danne nathi un gana apita wadak nane. Me thread eka damme thaman mahansiyen hamba karala ganna salli walin awabodayak nathuwa monawa hari jarawakata ahuwena eken berenna udawwak widiyata.
    Umbata salli thiyenawanan Sub ekak afford karanna puluwan nan santhosai. Umba asa de hari umba inna rate karana de hari hama ekama karanna one kiyala ekak nane. Meka damme kaata hari udawwak wei kiyala. Umba nikan show off ekata talk dunnata wadak na. Umbata wada salli kaarayo meke innawa. Un ekekwath smart watch danne na. Un danne Swiss Automatic watches. Mokada un craftsmanship ekata thama mul thana
    Mata wada salli thiyana un godak aniwa athi, habai craftsmanship my ass. :lol:
    Un ganneth prestige ekata show ekata thama..

    Mata nam ganata watina watch keepayai thiyenne.
    Ekak casioak metal band eka.
    Seiko 5 series
    Casio world time

    Most desirable watch ever, rolex platona with transparent back..
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    Own research කරන්න ඕනා ඉතින්. පොඩි පොඩි difference අනිවා තියෙනවා. Watch+
    Package වල.
    ETA movements නම් ටක් ගාල දැක්ක ගමන් පුළුවන්. මොකද ඒව එළියට විකුන්නේ නැති නිසා. seiko , Sellita නම් ටිකක් අමාරුයි. උන් movement එළියට විකුණන නිසා.

    International warrenty නේ. Card එකේ Seal එක තියෙනවා නම් ඒකට honour කරන්න ඕනා.
    ------ Post added on Jun 20, 2026 at 3:00 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,445
    16,658
    113
    ETA movements නම් ටක් ගාල දැක්ක ගමන් පුළුවන්. මොකද ඒව එළියට විකුන්නේ නැති නිසා. seiko , Sellita නම් ටිකක් අමාරුයි. උන් movement එළියට විකුණන නිසා.

    Can you further elaborte this part?
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    120
    122
    43
    Galle
    තාමත් වීල් කැර්කෙන වොච් හොයාගෙන යන 1800 බරගනන් වල ඉන්න කුකුලො අයින් වෙලා ඇපල් සැම්සුන්ග් යූස් කරන මොඩර්න් කුකුලෝ මේ පැත්තට එන්න බලන්න..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,445
    16,658
    113
    තාමත් වීල් කැර්කෙන වොච් හොයාගෙන යන 1800 බරගනන් වල ඉන්න කුකුලො අයින් වෙලා ඇපල් සැම්සුන්ග් යූස් කරන මොඩර්න් කුකුලෝ මේ පැත්තට එන්න බලන්න..
    Gen Z forum ekak hadaganin
    Api 80 ganan wala Millennials la
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    339
    251
    63
    Seiko budget watch එකක් recommend කරන්න පුළුවන් ද?

    රුපියල් 30000 කට වගෙ අඩුවෙන් ගන්න තියෙයිද?
     
    • Sad
    Reactions: SHEHAN_GIWANTHA

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    Orient bambino ekak ganna asawak tibba. Gana tama prashne 🥲 nice thread mcn. Tawa dw 5600 asai

    Wrist eka tikk podi kenekta oni dress ocation use karanna puluwan watch ekk mkkda suggest karanne
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    Can you further elaborte this part?

    ලේසිම විදිය free sprung balance wheel එකෙන්.
    මේක entry level use කරන්නේ ETA powermatic 80 based movement වල විතරයි. නැත්නම් swiss high end watch වල විතරක් තියෙන feature එකක්.
    Swiss වලින් පිට මේක replicate කරන්න තාම කාටවත් බෑ.

    https://www.watchuseek.com/attachments/h-10-3-jpg.13743997/
    ------ Post added on Jun 20, 2026 at 5:15 PM

    h-10-3-jpg.13743997

    2824 kiyanne common balance wheel eka. Balance spring ekata
    Arm 2k thiyenawa. Adjustable nut ekak enawa.
    Free sprung wheel eka single arm ekai adjuster nut ekak na.
    ------ Post added on Jun 20, 2026 at 5:20 PM
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    Orient bambino ekak ganna asawak tibba. Gana tama prashne 🥲 nice thread mcn. Tawa dw 5600 asai

    Wrist eka tikk podi kenekta oni dress ocation use karanna puluwan watch ekk mkkda suggest karanne
    Budget nathnam . Second hand value eka gana adaala nathnam. AliExpress side eketh top badu thiyenawa. Seiko NH or VK, citizen miyota movement ewa thiyenne.

    Small wrist nam 36mm , 38mm models thamai gelapenne.

    Addisdive sand dial.
    Seiko VK quartz
    https://a.aliexpress.com/_c34KvnuD

    Pic from internet
    7cd37ded-aece-4c12-8841-0af83e956af6.jpeg

    Automatic version ekakuth thiyenawa.

    https://a.aliexpress.com/_c4dLzqzX

    5_c9a0225b-23d8-4d8e-a2d1-02be2820d6d2_600x.jpg

    ------ Post added on Jun 20, 2026 at 10:30 PM

    Citizen miyota movement.
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    My dad’s vintage watch
    @GHost_94 mage tattage watch eka mekamai. 2-3 parak haduwa normal thanakin. Habai mechchara condition na. Original belt ekath na.

    Swiss Watch Service Center eke Indika kiwwa 12,000k wage weddi hadaganna puluwan kiyala
    https://share.google/nluuC3SI0avuPH4AH

    Wimaladharma Brothers ekata dunnoth patta ganak kiyai neda?

    Meka hadana eka worth da?
    Financial vice moda decision ekak nemei ne. Kohomath oowa around 10k thamai wikinenne.

    Anika Family heirloom ekak ne.
    Eka parak hondata hada gaththa nam ai next generation ekata pass karanna puluwan ne.

    Btw, mage father in law gen mata hamba wuna okema black eka. Eke nam case eka rust wela. ganna deyak na.🥹. thama hadanna giye na.

    Wimaladhrma ta mada indika hondai. Man Danna hatiyata.
    Man post ekak dakka Wimaladhrma la over oil karala. Vintage watch ekkata.
    ------ Post added on Jun 21, 2026 at 12:21 AM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,756
    30,792
    113
    සාමාන්‍යෙන් ලක්ෂෙට අඩුවෙන් ගන්න පුලුවන් luxury ලුක් එකක් තියන, ඕන තැනක කැත නැතුව බස්සන්න පුලුවන් හොද බ්‍රෑන්ඩඩ් වොච් ටිකක් රෙකමන්ඩ් කරපන්කො.