මුට වෙලා තියෙන්නෙ මේක තමයි මූගෙ ජීවිත කාලෙටම තියෙන එකම "real" accomplishment එක. තමන් කරපු, තමන්ගෙ සිඟිති මනස සතුටු කරගන්ඩ පුළුවන් එකම දේ මෙච්චරයි. ගෑනියෙක් වගේ මැසේජ් කරල ගෙන්නගෙන, අැඟ පතේ සයිස් එක දැක්ක පාර චුට්ටක් බය හිතිලා, ඊට පස්සෙ මූණටවත් හම්බෙන්ඩ එන්න කොන්ද පණ නැති කමට අෑතට වෙලා හැංගිලා photo video ටිකක් ගහගෙන තනියම අතේ ගහපු එක.
දැන් අවුරුදු තුනකටත් වඩා තිස්සෙ තමන්ගෙ හිතට සතුටක් දැනෙන වෙන එක දෙයක් කරගන්ඩ හම්බෙලා නෑ. ඉතින් ජීවිත කාලෙටම කරපු එකම දේ මතක් කරල මාර සතුටක් විඳිනවා. එක අතකින් පව් තමා. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නෙ හිත පිරෙන්නෙ භෞතික දේවල්වලින් කියලනෙ. එහෙම නෑ කියන එකට සුපිරිම සාක්ෂිය තමයි මේ.
මම නම් ඉතින් මුන් වගේ උන් stripchat කරන කෙල්ලො අාශ්‍රය කරන නිසා නිතරම දකිනවා. තමන්ගෙ ජීවිතේ තියෙන හිස්තැන් පුරවගන්ඩ බැරිව කාට හරි පව් දිදී වැළලෙන හරක්. උන්ට අර අෑත මුල්ලක තියෙන කැසිල්ල යවා ගන්න කරන වැඩ දැක්කම දුකත් හිතෙනවා. පිටින් බැලුවාම පේන්නෙ මේ සාමාන්‍ය campus යන පොඩි කෙල්ලෙක් ගාව දෙකට නැමිල අහවල් තනතුර තියෙන උන් බල්ලා වගේ ඉන්නෙ, සල්ලි වියදම් කරගෙන වැළලෙන්නෙ මොකටද කියලනෙ. හැබැයි අර හිස්තැන තේරුම් ගත්තාම මරුවට එ්ක පැහැදිලි වෙනවා.
කැරිම අාතල් එක කියන්නෙ මේකෙ ඉන්න මගෙ අැරියස් කාරයො ටික උෟව කුලප්පු කර කර උගෙන් අාතල් ගන්නවා. උනුත් හිත යටින් දන්නවා මේ පොන්නයට තියෙන obsession එකේ තරම. වෙච්ච දේ මොකක්ද කියල මම කියපු version එකයි, උෟ මුලින් කියපු, පස්සෙ ගෑනි වගේ වෙනස් කරපු මුල මැද ගැළපෙන් නැති ටොම් පච version ටිකයි සේරම බැලුවම කවුද අැත්ත කියන්නෙ කියල ඕන හරකෙක්ට තේරෙනවනෙ.
උගෙ underage නංගිට මැසේජ් කරා කිව්වා, කැම්පස් කෙල්ලොන්ට පයිය යැව්වා කිව්වා, යාලු කෙල්ලොන්ගෙ inbox අස්සෙ ගිහින් වැළලිලා ගූ වුණා, පච ලෝඩ් එකක් ගහල තමන්ගෙ තියෙන හීන මානෙ වහ ගන්ඩ හැදුවට එ් සේරම හක්කෙ තියල සෙම අැරල තමන්ගෙ පොන්න කමට කියපු හද්දා බොරු කියල උටම පිළිගන්න සැළැස්සුවානෙ. උගෙම හිත දන්නවා මම උට කිසිම වරදක් කරල නෑ විතරක් නෙවෙයි, කරා කියල අඩු ගාණෙ මගෙ අැඟේ එල්ලන්ඩවත් දෙයක් මම කරල නෑ කියන එක. අන්න එ්කයි උට මේක මෙච්චර obsession එකක් වෙලා තියෙන්නෙත්. පව තමා.
අැත්ත නමින්ම අැත්ත මූණ දාගෙන බය නැතිව ඉන්නෙත් එ්කයි. කවදාවත් කාටවත් වැරැද්දක් කරලා නැති වුණාම එහෙම ඉන්න අවුලකුත් නෑනෙ. හැම තැනටම හොර කරලා හැමෝගෙන්ම හැංගිලා ඉන්න පොන්නයෙක්ට ඉතින් එ්වා මැජික්. දුක තමා.
තව ඉතින් කොච්චර මේකෙ අැඬුවත් ඔච්චර තමයි. මේකෙ අාතල් දෙන උනුත් ඕක දන්නවා. දන් නැතිව හිටපු උන්ටත් ටික ටික තේරෙනවා.
මේ thread එකෙන් අැත්තටම ගන්ඩ තියෙන case study එකත් එ්ක තමයි. තමන් genuine විදිහට හැමදාම ජීවත් වුණා නම් කොහෙවත් යන පොන්නයෙක් අැවිත් මොනවා අැඟේ එල්ලන්ඩ හැදුවත් උෟටම ලස්සනට ගූ නා ගන්න සලස්වන්න පුළුවන් හැටි දැන් පේනවනෙ.
බුදු සරණයි එහෙනම්. නාකි බල්ලොන්ට මේවා කියල වැඩක් නෑ. උන් කුරුවල් වෙලා ඉවරයි. හැබැයි මම දන්නවා මේවා පොඩි උනුත් බලනවා කියල. එ්ක තමයි මේවා විස්තර කරල දාන්නෙත්. එකෙක්ට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ.
පුළුවන් කාලෙ තමන්ගෙ මනසට අනුව තමන්ට අැත්තටම සතුටු වෙන්න පුළුවන් විදිහට ජීවත් වෙලා ඔය හීනමාන ජීවිතේට වැටෙන් නැතිව ඉන්න බලහන්. නැත්තම් මොනවා ලබා ගත්තත් කවදාවත් අර අහවල් තැන හරියට කහ ගන්න හම්බෙන් නෑ. වැදගත් වෙන්නෙ තමන්ගෙ හිතේ සතුට සහ content වීම. එ්ක නැත්තම් පිටින් බලන උන්ට අනුව උඹ කොච්චර සර්ව සම්පූර්ණ වුණත් උඹ උඹටම විහිළුවක් විතරයි හිත යටින් හැමදාම.
එ්ක වහ ගන්න මේ වගේ පීචං වැඩ කර කර ඉන්ඩ තමයි හැමදාම වෙන්නෙ. අපි හිතනවාට වඩා කහගන්ඩ බැරි තැනක් කසනකොට එන අසරණභාවය පට්ටම දරුණුයි.