BYD එකෙන් නව්රාන්ට ඇරලා 🥹 🥹

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    781
    1
    1,468
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    JKCG සහ BYD එකේ after-sales service ගැන නම් ඇත්තටම ලොකු කලකිරීමක් තියෙනවා.

    අද මට message එකක් ආවා, මාස දෙකකටත් වැඩි කාලයක් repair එකක් වෙනකම් බලාගෙන ඉඳලා. ඒත් repair එක ආයෙත් postpone කරලා තියෙනවා කියලා. හේතුව විදියට කියලා තියෙන්නේ "workshop backlog" එක වැඩි නිසා කියලා. දැන් අලුත් date එක දාලා තියෙන්නේ August 24. ඒ කියන්නේ repair එකක් කරගන්න මාස 3ක් හෝ ඊටත් වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙන්න පුළුවන්.

    වැඩියෙන්ම කලකිරෙන්නේ planning එකක්වත් accountability එකක්වත් නැති එක ගැන. Workshop එකට reasonable time frame එකක් ඇතුළත repair එක කරන්න capacity එකක්, resources ටිකක් හෝ expertise එකක් නැත්නම් මුලින්ම vehicle එක accept කළේ ඇයි? Customer ලා මාස ගණන් බලාගෙන ඉන්න දාලා, වැඩේ කරන්න පුළුවන් වෙනත් facility එකකට transfer කරන්න හෝ වෙන solution එකක් දෙන්න බැරිද?

    අපි මේ වගේ brand එකක් තෝරන්නේ ලොකු මුදලක් වැය කරලා, brand එක ගැන විශ්වාසයක් තියාගෙන. ඒ විශ්වාසයට ගැළපෙන professional after-sales support එකක් බලාපොරොත්තු වෙනවා. මාස දෙකක් ඉඳලාත් "backlog එක clear වෙනකම් තව ඉන්න" කියන එක නම් කිසිසේත්ම පිළිගන්න බැහැ.

    Internal operational failures නිසා customer කෙනෙක්ට තමන්ගේ vehicle එක නැතුව මාස 3ක් හෝ 4ක් ඉන්න වෙන්න ඕනේ නැහැ.

    JKCG සහ BYD ගැන මම බලාපොරොත්තු වුණ service level එක මේක නෙවෙයි. Vehicle එක කොච්චර හොඳ වුණත්, brand එකක reputation එක තීරණය වෙන්නේ after-sales support එකෙන්. මේ වෙලාවේ නම් මට ලැබෙන experience එක brands දෙකම ගැන නරක impression එකක් දෙනවා.

    JKCG සහ BYD මේකට වඩා හොඳට කරන්න ඕනේ. Customers ලා deserve කරන්නේ transparency, accountability සහ timely repairs. Endless delays සහ excuses නෙවෙයි.




    Extremely disappointed with JKCG and BYD's after-sales service. BYD Srilanka BYD Sri lanka

    Today, after waiting almost two months for a repair, I received a message informing me that my vehicle repair has been postponed yet again due to a "major workshop backlog." The new date is now set for 24 August, which means I could end up waiting close to three months or more for a repair that should have been handled long ago.

    What is most frustrating is the complete lack of planning and accountability. If the workshop does not have the capacity, resources, or expertise to carry out repairs within a reasonable timeframe, why was the vehicle accepted in the first place? Why keep customers waiting for months instead of finding a solution or transferring the work to a facility that can actually do the job?

    Customers invest significant money and trust in a brand expecting professional after-sales support. Being told to simply "wait until the backlog is cleared" after already waiting for two months is unacceptable. No customer should have to be without their vehicle for three or four months because of internal operational failures.

    This is not the level of service I expected from JKCG or BYD. The vehicle itself may be impressive, but after-sales support is what defines a brand's reputation. Right now, this experience reflects poorly on both.

    JKCG and BYD need to do better. Customers deserve transparency, accountability, and timely repairs, not endless delays and excuses.

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,264
    71,992
    113
    එච්චරටම BYD වාහන කැඩිලා ද? 🥶
    accident කියන ඒවා ඕන එකෙක්ට වෙන්න පුලුවන්නෙ බන්, මම වාහන් 3ක් පැද්දා අවුරුදු 7ක්, 7වෙන අවුරුද්දෙ තමා මුලින්ම හැප්පුනෙ. එහෙම හැප්පිලා මාස 2ක් ඇතුලත 2පාරක් හැප්පුනා. අවුරුද්දක් විතර ගිහින් ආයි හැප්පුනා. 3න් පාරම අනිත් එකාගෙ වැරදි (2ක් පස්සෙන් ඇන්නා, එකෙක් wrong side ඇවිත් මම දානකොට මගෙ ඉස්සරහා )

    BYD එකක් නොගන්න එක ලොකු හේතුවක් තමා ඕක.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,860
    6,761
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් මට පේනවා ස්කුටර් එකක් පදින වාහනයක් නැති හැබැයි BYD එකට බණින ජිම් යන හැබැයි කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලලා නැති පිස්සෙක් චුං වෙනවා.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    dawasak mama sinhalen joke story ekak liyala damma group ekaka. muge malli eka copy karla pora damma pora liwwa vage. mama gihin kiiwa carry wada karnna epa pako credit wath denne natuwa dala kiyala. kariya eeta passe samawa gatha :yes:
    Uu hondai neh ehenan..wiyali kalape ekek Una nam umbata kunuharupen benala block karala daanawa..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,279
    2,334
    113
    colombo
    Jkoa ළාගේ ලැප් එක්ක වොරන්ටි ගන්න ගියත් ඔච්චරයි. මුන් ලැප් එකේ කෑල්ල සිංගා යවලා එන් කෑල්ලක් ඒවනකම් අපි බලන් ඉන්න ඕනේ

    හැබැයි වැඩේ කොලිටු එකට කරනවා. මාස 3-6k විතර යනවා මුන් ගාව බඩු තියෙද්දී වොරන්ටි වලට මෙහෙම කරන්නේ
    ------ Post added on Jun 21, 2026 at 2:25 PM
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    720
    380
    63
    Jkoa ළාගේ ලැප් එක්ක වොරන්ටි ගන්න ගියත් ඔච්චරයි. මුන් ලැප් එකේ කෑල්ල සිංගා යවලා එන් කෑල්ලක් ඒවනකම් අපි බලන් ඉන්න ඕනේ

    හැබැයි වැඩේ කොලිටු එකට කරනවා. මාස 3-6k විතර යනවා මුන් ගාව බඩු තියෙද්දී වොරන්ටි වලට මෙහෙම කරන්නේ
    ------ Post added on Jun 21, 2026 at 2:25 PM
    ethakota laptop eke data okkoma egollonta access karanna puluwan ne...
    username password unath denawane
     
    • Like
    Reactions: Sonik Sonik

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,279
    2,334
    113
    colombo
    ethakota laptop eke data okkoma egollonta access karanna puluwan ne...
    username password unath denawane
    මට මතක විදියට මම දුන්නනෙ නැහැ.

    හැබැයි data පාවිච්චි කරත් ලික් වෙන්න සම්භාවිතාව ගොඩක්ම අඩුයි. බැරි නැහැ හැබැයි.
     
    • Like
    Reactions: ekpeters