වර්තමාන නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරයෙක් වන සර් එඩ්වඩ් බාන්ස්ගේ පෞද්ගලික නිවාඩු නිකේතනයක් ලෙස වර්ෂ 1828 දී පවුම් 8,000 ක වියදමින් ඉදිකෙරුනේ 'බාන්ස් හෝල්' (Barnes Hall) නමින්.
පසුකාලීනව වර්ෂ 1891 දී 'නුවරඑළිය හෝටල් සමාගම' (Nuwara Eliya Hotel Company Limited) විසින් මෙම ගොඩනැගිල්ල මිලදී ගෙන, එය සුඛෝපභෝගී හෝටලයක් ලෙස වැඩිදියුණු කර 'ග්‍රෑන්ඩ් හෝටලය' (Grand Hotel) ලෙසින් නම් කරනු ලැබුවා.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉංග්‍රීසි ආණ්ඩුවේ උසස් නිලධාරීන්, විදේශීය සංචාරකයින් වගේම තේ වතු හිමියන් සහ පාලකයින් නිතර ගැවසුණු මෙම ස්ථානය, අද වන විට ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරා විද්‍යා ආරක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා.