Tummy pain- urgent

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,707
    935
    113
    Bade pain ekak thiyenawa tika dawasaka idala. Mata mekata admit wela treatment karaganna ona kiyala hithenawa, normal widihata urine, stool pass wenawa.pain eka saren sareta enne, masekatath wadi. megaman body checkup ekak karagannath ona. Me hama dekata private hospital monada recommend karanne? Office eke medical insurance eken thamai claim karaganna wenne, 3lks thiyenawa hospital coverage eka. Madi unoth cc walin pay karanna inne
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,418
    6,264
    113
    Galaha
    full body checkup එකක් කරන්නවෙයි නේද.
    බල බල ඉන්න එපා.
    උඹට ඇඟට ෆිට් මදි ගතියක් එහෙම තියෙනවද?
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,707
    935
    113
    full body checkup එකක් කරන්නවෙයි නේද.
    බල බල ඉන්න එපා.
    උඹට ඇඟට ෆිට් මදි ගතියක් එහෙම තියෙනවද?
    Ehema aulak nam na bn. Mata ona service eka hoda private hospital ekak. Eakai mama ubalagen ahuwe. Mama ehema thiyena manussayek newei bn, insurance ekak thiyena nisa thamai pvt yanna hithuwe
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,336
    9,896
    113
    35
    Spain
    කෑම කෑවාම ද බඩ රිදෙන්නේ? ඔය තරම් කල් වේදනාවක් තිබ්බ නම් බෙහෙත් නොගෙන ඉන්න එපා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,796
    12,995
    113
    Bade pain ekak thiyenawa tika dawasaka idala. Mata mekata admit wela treatment karaganna ona kiyala hithenawa, normal widihata urine, stool pass wenawa.pain eka saren sareta enne, masekatath wadi. megaman body checkup ekak karagannath ona. Me hama dekata private hospital monada recommend karanne? Office eke medical insurance eken thamai claim karaganna wenne, 3lks thiyenawa hospital coverage eka. Madi unoth cc walin pay karanna inne
    මුලින් ජයවර්දනපුර හොස්පිටල් එකට යන්න. එකේ ඕපීඩී එක රුපියල් 250ක් වෙන්නේ. ඒක ගෙවල ඕපීඩී ඩොක්ටර් කෙනෙක්ට පෙනන්න. එයා කියයි ඇඩ්මිට් වෙන්න ඔනේද නැද්ද කියලා. රස්තියාදුවක් නෑ ජයවර්දනපුර හොස්පිටල් එක. ඇඩ්මිට් වෙන්න කිව්වොත් ඉන්ශුරන්ස් ක්ලේම් ගන්න පුලුවන්. කෑශ් ලස් කාඩ් සපෝට් කරනවා ඒ හොස්පිටල් එකේ. ඩොක්ටර්ට කියලා රූම් එකක් ඇරේන්ජ් කරගන්නත් පුලුවන් පහසුකම් හොදයි ඒසී තියෙන කාමර තියෙන්නේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,168
    2,541
    113
    Full body checkup එකක් නම් තේරැමක් නෑ. Gastronologist එකෙක්ට පෙන්නහන්. Endoscopy or colonoscopy කරයි ඕනම නම්. Or liver ultrasound scan.

    Full body checkup නම් scam වගේ සමහරක්, ඩොකෙක්ට පෙන්නහන් සුලින්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,852
    6,754
    113
    Narcissistic Sociopath Manipulator
    මේක non prescription ද? Pharmacy එනෙන් දෙයිද
    ඔව් කාඩ් එකක් අරං එක පෙත්තක් ගහල බලපං. බස්කොපෑන් කාඩ් එකක් කියහං.

    හැම බඩේ කැක්කුමකටම හරියන්නෙ නෑ. බඩේ Cramp වලට තමා සෙට් වෙන්නෙ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,168
    2,541
    113
    ඔව් කාඩ් එකක් අරං එක පෙත්තක් ගහල බලපං. බස්කොපෑන් කාඩ් එකක් කියහං.

    හැම බඩේ කැක්කුමකටම හරියන්නෙ නෑ. බඩේ Cramp වලට තමා සෙට් වෙන්නෙ.
    අඩෝ එල එල බලන්නම්. මට cramps නම් නෑ. IBS-D seen එකක් තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,185
    66,603
    113
    Bala bala inna eka nan dangerous,kidney stone ekak nan slowly kidney ekata kela wenawa,infection ekak nan.appendix wage nan tiyan inna rka dangerous.
     
    • Like
    Reactions: Duckduck