ඒකිගෙ ලොකු ලස්සනක් නෑ. දැන් ඒකට මාස 6ක් වගෙ . මේ කාලෙටම මං ඔය අනිත් උන් වගෙ කෙල්ලොන්ව මෝල් කෙරිලි නෑ . මට නිකම් සෙට් නෑත් වගෙ එතකොට හිතෙනව මාව නිකම් අසහනකාරයෙක් වගේ හිතයි කියල . කොහොම හරි මේ ලගකදි මං ඒකිගෙන් htte photo එකක් ඉල්ලුව . මුලින් මුලින් බැ බැ කියල පස්සෙ එව්ව බන් මට සංසාරෙ කලිරුන වගෙ බන් ඒක දැක්කම ඒක හෙන කැතයි ( මේ වැල් බලල ඒව එක්ක සංසන්දනය කරල එහෙම නෙවෙ සාමාන්‍යයෙන් avg පෙනුමක් තියනවනෙ) අපිරිසිදු කම හින්දත් නෙවෙ ඒත් අවුල් බං ඒක මටත් අවුල් සෑහෙන්න . අපි දෙන්නම virgin මං එහෙම කරලනම් අතාරින්නෑ . මේක දැක්කම මර එහෙම හිතෙන එකකුත් නෑ වගෙ . මං ඒත් එහෙම මුකුත් කිව්වෙ නෑ හිත රිදෙයි කියල . ඒත් මට ඒක සෑහෙන අවුල . මට දැන් හිත රිදෙන්නැතුව ඕක ගැන නොකිය ශේපෙ කැපෙන්නත් හිතිල තියෙන්නෙ මොකද මං ඒකිව රූම් එක්කන් ගිහින්වත් නෑ අනික ඒ හින්ද වගකීමක් වගෙ එකකුත් නෑ. මට දැන් ඒකිව ලොකුවට දැනෙන්නෙත් නැ බන් ඒකෙන් පස්සෙ . මට හිත හදාගන්නම බෑ කියහන්කො
stolen
stolen