පොඩි කාලේ අපි කඩ්ඩෙන් ලියුම් ලියලා නාසා එකට යවනවා (airmail). ඉස්සර ඊමේල් නෑ. උන් ඉතින් අපිට උන්ගෙ මෙහෙම ගත්ත photo කීපයක් එවනවා. තාම ඒවා තියෙනවද මන්දා මගේ ගාව.
උන් ඕව කියවන්නේවත් නැතුව ඇති නේද බන්මම ගාවත් සෙට් එකක් තියෙනවා.
මම ලිව්වේ අපේ ගමේ අස්ට්‍රෝනට් club එකක් තියනවය එකට පොටෝ ටිකක් එවන්නය කියාලා ,
උන් එව්වා
මුන් ඔක්කොටම photo එවල ඇත්තේ alien ල ඔය ලියුම් ටික මගින් අරගෙනයකෝ මම විතරනෙ නාසා එකට ලියුං ලියල නැත්තෙ![]()
මේවනම් මගෙත් ලඟක් වෙනකල් තිබුනා 2009 වගේ ගෙන්නපුව නේදමම ඉස්සර ගෙන්නගෙන තියෙනවා Ubuntu, red hat Linux CD

ඔව් ඔව්. අපේ කාලකණණි එකෙක හිටියා CD 100k විතර ගෙනන ගන්න 🫢 උන් ඒත එවවාමම ඉස්සර ගෙන්නගෙන තියෙනවා Ubuntu, red hat Linux CD
Ow. Mageth athi thama. Balana Oni Parana poth goda aussalaමේවනම් මගෙත් ලඟක් වෙනකල් තිබුනා 2009 වගේ ගෙන්නපුව නේද![]()
පොඩි කාලේ අපි කඩ්ඩෙන් ලියුම් ලියලා නාසා එකට යවනවා (airmail). ඉස්සර ඊමේල් නෑ. උන් ඉතින් අපිට උන්ගෙ මෙහෙම ගත්ත photo කීපයක් එවනවා. තාම ඒවා තියෙනවද මන්දා මගේ ගාව.![]()