පාසලට සමාජවාදය 🥳 ෆේල් ළමයින්ගේ හිත රිදෙන නිසා OL ප්‍රථමයෙන්ට වෙනම ටැක්ස් එකක්!

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,002
    1,627
    113
    ඉස්සරහාට ක්‍රීඩා වලත් එක, දෙක, තුන එහෙම දෙන එක නවත්තනවා. මොකද පරදින උන් ඩී මෝටිවේට් වෙනවා.

    ඡන්දෙනුත් දිනන උන් ප්‍රකාශ කරන් නෑලු. පරදින උන් ඩී මෝටීවේට් වෙන නිසා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,598
    113
    man arehema padam kara mehemna kara
    school teacher la thama game eka gahuwe.
    man eda wada edama kara.
    panthi giye naa mayi
    bla b ala

    eetapasse class karana buwek ekka selfie photo gahala uta promotion set karala denwa.
    uth island rank gaththe mage class eken gaga post danwa poster gahanwa.
    arakita ho aruta salli tikakuth denwa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,894
    86,100
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ අඳබාල මෝඩ බයියන්ට කොමෙන්ට් ටික බැලුවනං ටිකක් තේරුම් ගන්නත් පුලුවන් වෙයි.👇🏻ඒත් ඉතින් ෂුවර් නෑ මොළේ කැපෑසිටි එක අඩුයිනේ 🙈

    ඉස්සරහාට ක්‍රීඩා වලත් එක, දෙක, තුන එහෙම දෙන එක නවත්තනවා. මොකද පරදින උන් ඩී මෝටිවේට් වෙනවා.

    ඡන්දෙනුත් දිනන උන් ප්‍රකාශ කරන් නෑලු. පරදින උන් ඩී මෝටීවේට් වෙන නිසා.
    ------ Post added on Jun 22, 2026 at 1:12 AM

    ඇමරිකාවෙත් එහෙම දෙනවද කියල අහපු එක තාම සමිල බයියාණන් දැකල නැද්ද කොහෙද @ozykolla 😹
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,974
    113
    දැන් ඔය එක උන එඩුන්ට මොක්ද්හ්ඩ උනේ කියලලත් හොයපල්ලකෝ.. ගම්මන් පිලත් එහෙම එකෙක්
     
    • Like
    Reactions: Peace for All

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,002
    1,627
    113
    දැන් ඔය එක උන එඩුන්ට මොක්ද්හ්ඩ උනේ කියලලත් හොයපල්ලකෝ.. ගම්මන් පිලත් එහෙම එකෙක්
    දැන්නම් දන් නෑ. ඉස්සර පළවෙනි දහයට පිට රට ටුවර් එකක් සෙට් වෙනවා. අපේ පාර ජැපෑන්, චයිනා, සවුත් කොරියා තමා එක්කන් ගියේ. ඊට අමතරව ඉතින් එක එක ආයතන වලින් සෑහෙන්න ස්කොලර්ශිප්ස් එහෙමත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ/ලෙවල් වලට යන සියලුම වියදම් ඒවයින් කවර් කරගන්න පුළුවන්.

    ඔය ප්‍රයිවට් කොම්පණීස් එහෙම ඒවගේ ස්කොලර්ශිප්ස් කියලා සල්ලි දෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රමෝශන් එක එහෙම බලලා. එතකොට උන් ලංකාවේ පළවෙනියාට මෙච්චර සල්ලි දුන්නා කියලා වෙනම ඇඩ්වර්ටයිසින් කරනවා. ඒවා ඉතින් කොම්පණිවල ප්‍රමෝශන්. හැබැ‍යි ඒකෙන් ළමයාට සල්ලි ලැබෙනවා තමන්ගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න.

    දැන් ඔය ප්ලේසස් ඩික්ලෙයාර් කරන එක නැවතුනාම ඔය වගේ ප්‍රමෝශන්ස් වෙන් නෑ. ළමයින්ට ලැබෙන ස්කොලර්ශිප්ස් තුත් නෑ. පිට රට වලට ගිහිල්ලා ගන්න පුළුවන් එක්ස්පීරියන්සස්තුත් නෑ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,002
    1,627
    113
    මේ වගේ අඳබාල මෝඩ බයියන්ට කොමෙන්ට් ටික බැලුවනං ටිකක් තේරුම් ගන්නත් පුලුවන් වෙයි.👇🏻ඒත් ඉතින් ෂුවර් නෑ මොළේ කැපෑසිටි එක අඩුයිනේ 🙈

    ------ Post added on Jun 22, 2026 at 1:12 AM

    ඇමරිකාවෙත් එහෙම දෙනවද කියල අහපු එක තාම සමිල බයියාණන් දැකල නැද්ද කොහෙද @ozykolla 😹
    ගූ ලොවන ඩෝබින්ගේ මොලේ තරම හිතා ගන්න පුළුවන් ඉතින් ප්‍රශ්ණේ දැක්කාම.

    අපි ඉන්නේ ලංකාවේ මිසක් ඇමෙරිකාවේ නෙවෙයි. අපිට ඇමෙරිකාවේ ඉස්කෝල වල තියෙන පහසුකම්වත්, ඒ ඉස්කෝල වල තියෙන සිලබස් එකවත්, ඒ ඉස්කෝලවල තියෙන කල්චර් එකවත් නෑ. හැබැයි අහන්නේ මේ වගේ ගොන් වැඩ්ඩක් කලාම මේක ඇමෙරිකන් සිස්ටම් එක නේද කියලා. එහෙම නම් ඇමෙරිකන් සිස්ටම් එකේ එක කෑල්ලක් විතරක් ගේන් නැතුව මුළු සිස්ටම් එකම ඇමෙරිකන් කරලා අන්තිමට තමා මේ වගේ දේවල් ගේන්න ඕනේ.

    කොහේද ඉතින්, ඩෝබින්ගේ මොලේ අබ්බගාත වෙලානේ තියෙන්නේ ජෙප්පොන්ගේ ගූ ලෙව කාලාම.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    Ordinary Level is not a competition to be rewarded 1,2,3.
    I like that decision.

    Fk NPP, but this is a good decision.
    Progress dies where meritocracy dies and it directly empowers mediocrity. In a world where everything is a Game - what's the point of not commending toppers ?

    This is an absurd move by this so called " Socialist " government.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    Progress dies where meritocracy dies and it directly empowers mediocrity. In a world where everything is a Game - what's the point of not commending toppers ?

    This is an absurd move by this so called " Socialist " government.
    Ol කියන්නේ කඩයිම් විභාගයක්. AL කියන්නේ තරග විභාගයක්. කඩයිම් විභාගයක 1,2,3 කියන එකෙ තේරුම මොකද්ද? මෝඩ කතා කියන එකේ සීමාවක් තියෙන්න ඕනි. Al වල ඔක කිව්වත් නැතත් 1,2,3 z එකෙන් හොයාගන්න පුලුවන්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    Ol කියන්නේ කඩයිම් විභාගයක්. AL කියන්නේ තරග විභාගයක්. කඩයිම් විභාගයක 1,2,3 කියන එකෙ තේරුම මොකද්ද? මෝඩ කතා කියන එකේ සීමාවක් තියෙන්න ඕනි. Al වල ඔක කිව්වත් නැතත් 1,2,3 z එකෙන් හොයාගන්න පුලුවන්.
    මගේ මතය තමා මම ප්‍රකාශ කරේ ...
    අපි දෙන්නගේ මතයන් සමාන්තර වෙන්න ඕනි නෑ ...
    ඔබගේ මතයට මම ගරු කරමි 🤍
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,175
    113
    Forest
    Progress dies where meritocracy dies and it directly empowers mediocrity. In a world where everything is a Game - what's the point of not commending toppers ?

    This is an absurd move by this so called " Socialist " government.
    Everything is a competition in the mind of a fool tbh.
     
    • Like
    Reactions: Yeezus

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,583
    2,380
    113
    නිධානයක් උඩ
    Ol කියන්නේ කඩයිම් විභාගයක්. AL කියන්නේ තරග විභාගයක්. කඩයිම් විභාගයක 1,2,3 කියන එකෙ තේරුම මොකද්ද? මෝඩ කතා කියන එකේ සීමාවක් තියෙන්න ඕනි. Al වල ඔක කිව්වත් නැතත් 1,2,3 z එකෙන් හොයාගන්න පුලුවන්.
    O/L වල A B C S W කියලා දෙන එකත් වැඩක් නැහැනේ. පාස් ෆේල් විතරක් තිබ්බනම් ඇතිනේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,240
    2,416
    113
    O/L වල A B C S W කියලා දෙන එකත් වැඩක් නැහැනේ. පාස් ෆේල් විතරක් තිබ්බනම් ඇතිනේ.
    ඒවා ඕනිත් නෑ... සහභාගිත්වය විතරයි වැදගත් කියලා විභාගේ ලිව්වා කියලා සහතිකයක් දුන්නම ඇති. නැත්තං fail උන්ගේ හිත කැඩෙයි.

    Progress dies where meritocracy dies and it directly empowers mediocrity. In a world where everything is a Game - what's the point of not commending toppers ?

    This is an absurd move by this so called " Socialist " government.
    💯
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,068
    15,460
    113
    ඒවා ඕනිත් නෑ... සහභාගිත්වය විතරයි වැදගත් කියලා විභාගේ ලිව්වා කියලා සහතිකයක් දුන්නම ඇති. නැත්තං fail උන්ගේ හිත කැඩෙයි.

    වැඩිපුර ලකුණු ගන්න අයගේ ඒවා එකතු කරලා අඩු අයට බෙදනවා.
    LGBTQ ළමයිට විශේෂ අවශ්‍යතා ලකුණකුත් එකතු කරනවා.
    එතකොට හැමෝම සතුටින්.🤩
    Soviet Union GIF