------ Post added on Jun 22, 2026 at 1:12 AMඉස්සරහාට ක්‍රීඩා වලත් එක, දෙක, තුන එහෙම දෙන එක නවත්තනවා. මොකද පරදින උන් ඩී මෝටිවේට් වෙනවා.
ඡන්දෙනුත් දිනන උන් ප්‍රකාශ කරන් නෑලු. පරදින උන් ඩී මෝටීවේට් වෙන නිසා.
දැන්නම් දන් නෑ. ඉස්සර පළවෙනි දහයට පිට රට ටුවර් එකක් සෙට් වෙනවා. අපේ පාර ජැපෑන්, චයිනා, සවුත් කොරියා තමා එක්කන් ගියේ. ඊට අමතරව ඉතින් එක එක ආයතන වලින් සෑහෙන්න ස්කොලර්ශිප්ස් එහෙමත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ/ලෙවල් වලට යන සියලුම වියදම් ඒවයින් කවර් කරගන්න පුළුවන්.දැන් ඔය එක උන එඩුන්ට මොක්ද්හ්ඩ උනේ කියලලත් හොයපල්ලකෝ.. ගම්මන් පිලත් එහෙම එකෙක්
ගූ ලොවන ඩෝබින්ගේ මොලේ තරම හිතා ගන්න පුළුවන් ඉතින් ප්‍රශ්ණේ දැක්කාම.මේ වගේ අඳබාල මෝඩ බයියන්ට කොමෙන්ට් ටික බැලුවනං ටිකක් තේරුම් ගන්නත් පුලුවන් වෙයි.ඒත් ඉතින් ෂුවර් නෑ මොළේ කැපෑසිටි එක අඩුයිනේ
------ Post added on Jun 22, 2026 at 1:12 AM
ඇමරිකාවෙත් එහෙම දෙනවද කියල අහපු එක තාම සමිල බයියාණන් දැකල නැද්ද කොහෙද @ozykolla![]()
Progress dies where meritocracy dies and it directly empowers mediocrity. In a world where everything is a Game - what's the point of not commending toppers ?Ordinary Level is not a competition to be rewarded 1,2,3.
I like that decision.
Fk NPP, but this is a good decision.
Ol කියන්නේ කඩයිම් විභාගයක්. AL කියන්නේ තරග විභාගයක්. කඩයිම් විභාගයක 1,2,3 කියන එකෙ තේරුම මොකද්ද? මෝඩ කතා කියන එකේ සීමාවක් තියෙන්න ඕනි. Al වල ඔක කිව්වත් නැතත් 1,2,3 z එකෙන් හොයාගන්න පුලුවන්.Progress dies where meritocracy dies and it directly empowers mediocrity. In a world where everything is a Game - what's the point of not commending toppers ?
This is an absurd move by this so called " Socialist " government.
මගේ මතය තමා මම ප්‍රකාශ කරේ ...Ol කියන්නේ කඩයිම් විභාගයක්. AL කියන්නේ තරග විභාගයක්. කඩයිම් විභාගයක 1,2,3 කියන එකෙ තේරුම මොකද්ද? මෝඩ කතා කියන එකේ සීමාවක් තියෙන්න ඕනි. Al වල ඔක කිව්වත් නැතත් 1,2,3 z එකෙන් හොයාගන්න පුලුවන්.
Everything is a competition in the mind of a fool tbh.Progress dies where meritocracy dies and it directly empowers mediocrity. In a world where everything is a Game - what's the point of not commending toppers ?
This is an absurd move by this so called " Socialist " government.
Until you reach a certain point of life - everything is a zero sum gameEverything is a competition in the mind of a fool tbh.
O/L වල A B C S W කියලා දෙන එකත් වැඩක් නැහැනේ. පාස් ෆේල් විතරක් තිබ්බනම් ඇතිනේ.Ol කියන්නේ කඩයිම් විභාගයක්. AL කියන්නේ තරග විභාගයක්. කඩයිම් විභාගයක 1,2,3 කියන එකෙ තේරුම මොකද්ද? මෝඩ කතා කියන එකේ සීමාවක් තියෙන්න ඕනි. Al වල ඔක කිව්වත් නැතත් 1,2,3 z එකෙන් හොයාගන්න පුලුවන්.
ඒවා ඕනිත් නෑ... සහභාගිත්වය විතරයි වැදගත් කියලා විභාගේ ලිව්වා කියලා සහතිකයක් දුන්නම ඇති. නැත්තං fail උන්ගේ හිත කැඩෙයි.O/L වල A B C S W කියලා දෙන එකත් වැඩක් නැහැනේ. පාස් ෆේල් විතරක් තිබ්බනම් ඇතිනේ.
Progress dies where meritocracy dies and it directly empowers mediocrity. In a world where everything is a Game - what's the point of not commending toppers ?
This is an absurd move by this so called " Socialist " government.
ඒවා ඕනිත් නෑ... සහභාගිත්වය විතරයි වැදගත් කියලා විභාගේ ලිව්වා කියලා සහතිකයක් දුන්නම ඇති. නැත්තං fail උන්ගේ හිත කැඩෙයි.