ඒවට protocols introduce කරන්න ඕනි... Bodycam එක නැතුව raids කරන්න බෑ... අරවා මේවා...Ara wage siddiyakadi bodycam tibbat wadak nane. Civilne gihin thiyenne.
Anika kudu dana kalla bodycam eka thiyena eka karan nane
ඕකටත් අර පිලිකා රෝහලට මැශින් ගන්න අරමුදලක් පිහිටුවනවා වගේ ඕකටත් අරමුදලක් පිහිටුවලා මහජනතාව සල්ලි දීලා ඕකුන්ට බලෙන් හරි අරන් දීලා ඇඟේ ගස්ස්වන්න ඕනේ.
ඒවට protocols introduce කරන්න ඕනි... Bodycam එක නැතුව raids කරන්න බෑ... අරවා මේවා...
හැබැයි ඕවා මෙහෙ සාර්ථක නොවෙන්නේ අපේ උන් ඕක off කරලා ඔක්කොම මජර වැඩ කරලා, අයියෝ සර් මේක වැඩ කරන්නේ නෑනේ කියයි...
Bodycam pilot yanawa kiwwa. Lagadi introduce karayi.ඕකටත් අර පිලිකා රෝහලට මැශින් ගන්න අරමුදලක් පිහිටුවනවා වගේ ඕකටත් අරමුදලක් පිහිටුවලා මහජනතාව සල්ලි දීලා ඕකුන්ට බලෙන් හරි අරන් දීලා ඇඟේ ගස්ස්වන්න ඕනේ.
ඔව් දැක්කා. ඕක මුලු රට පුරාම ඉක්මනටම ව්‍යාප්ත වෙන්ඩ ඕනි.Bodycam pilot yanawa kiwwa. Lagadi introduce karayi.
Eth oke wade uba kiwwa wage protocols hariyatama thiyenna one. Nattan terumak na.
ඔක්ට නීතියත් වෙන්ස් වෙන්න ඔනෙ.නැත්තන් මොනව හරි කුපාඩි වැඩක් කරල cam එක නැති උනා කියයි.cam එක නැති උනොත් නිතියේ වාසිය අනිත් පැත්තට යන ඔනේ ඇමරිකාවේ වගේඔව් දැක්කා. ඕක මුලු රට පුරාම ඉක්මනටම ව්‍යාප්ත වෙන්ඩ ඕනි.
ඇයි බන් ඔවට pilot project . උනගෙ ඇදුමෙ කැම් එක ගහගෙන ඉන්න එකත් pilot project යන්ඩ තරම් ලොකු සංකීරන දෙයක්ද
ඔව් ඉතින්. කැමරා වල කොලිටි එක ගැන බලන්න ඕන. ඕවා දාගෙන කොච්චර වෙලාවක් ඒ බැටරි පවර් එකෙන් දුවන්න පුලුවන් ද බලන්න ඕන. ලංකාවේ වගේ වෙනස් කාලගුණ තත්ව වලට ඒවා ගැලපෙන විදිහ බලන්න ඕන. ඒවා දාගෙන ඉද්දී වෙන හීට් එකෙන් පුද්ගලයා පරිස්සම් කරන්නෙ කොහොමද බලන්න ඕන. රේඩ් එකක් යද්දී බොඩි කැම් එක්ක වැඩ කරන්න පුලුවන් විදිහටද ඒවා හයි කරලා තියෙන්නෙ, අදාල නිලරියාගේ free movements වලට බාධා නොවන විදිහට කරන්න ඕන. ඒවට ඉතින් ඕවා testing කරලා බලන්න ඕන. නැත්නම් කොහොමත් බොඩි කැම් වලට විරුද්ධ පාර්ශවේකට ඕවා දෙද්දී රටේ නැති දේවල් කියලා ගලවනවා. කෝටි ගනන් එක පාර යට කරන්න ඕන නෑනෙ.ඔව් දැක්කා. ඕක මුලු රට පුරාම ඉක්මනටම ව්‍යාප්ත වෙන්ඩ ඕනි.
ඇයි බන් ඔවට pilot project . උනගෙ ඇදුමෙ කැම් එක ගහගෙන ඉන්න එකත් pilot project යන්ඩ තරම් ලොකු සංකීරන දෙයක්ද