රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,153
    1,770
    113
    Behetha tiyenawa peli 4ka

    ලෙඩේ හරියටම හොයාගන්න එකම වෙන්නත් පුලුවන් බෙහෙත. ලෙඩේ කොහෙවත් තියන්, අපි හිතාගත්ත ලෙඩකට බෙහෙත් බොන එක නෙවෙන්න තමයි මනාව බන අහන්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,625
    113
    ලෙඩේ හරියටම හොයාගන්න එකම වෙන්නත් පුලුවන් බෙහෙත. ලෙඩේ කොහෙවත් තියන් අපි හිතාගත්ත ලෙඩකට බෙහෙත් නොබොන්න ඕනේ නිසා තමයි බන අහන්න ඕනේ.
    hoyana bethuth denne vinyanayen kiyala notice karanawanan hodai,vinayana maraya, so be vigilance.
     
    • Like
    Reactions: Blair Solari

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,110
    7,132
    113
    Back Bay-Beacon Hill, Boston
    දෙකෙන් එකක් තමයි කොහොමත් සෝවාන් වෙනකන්, imho
    I doubt it. Read Aggivaccagotta sutta.
    Thathagatha explains why

    https://pitaka.lk/main/?n=19122

    190
    “භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනාවූ සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද? “වච්ඡය, උපදී යනු නොයෙදෙයි. “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද?”
    “වච්ඡය, නූපදී යනුද නොයෙදෙයි (සුදුසු නොවෙයි)”
    “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද, නූපදීද?”
    “වච්ඡය, උපදීද, නූපදීද යනුද නොයෙදෙයි.”
    “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම්, නොමඋපදියි, නූපදින්නේත් නොවේද?”
    “වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවෙයි යනුද නොයෙදේයයි වදාළේය.
    “භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනු සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද?’ මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, උපදියි යනු නොයෙදේ යයි” කීයෙහිය.
    “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද? මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, නූපදියි යනු නොයෙදේයයි” කීයෙහිය.
    “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද නූපදීද?” මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, උපදීද නූපදීද යනු නොයෙදේයයි” කීයෙහිය.
    “භවත් ගෞතමයන් වහන්ස, නොම උපදියි, නූපදින්නේත් නොවේද?”
    මෙසේ විචාරණ ලද්දේ “වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවේය යනු නොයෙදේයයි” කීයෙහිය.
    “භවත් ගෞතමයන් වහන්ස, මෙහි මම නොදැනීමට පැමිණියෙමි. මෙහි මුළාවට පැමිණියෙමි. භවත් ගෞතමයන් වහන්සේගේ පළමු කථාවෙන් මා හට යම් ප්‍රසාද මාත්‍රයක් ඇතිවීද, එයද දැන් මට නැතිවිය.”
    “වච්ඡය, තාගේ නොදැනීමට සුදුසුය. මුළාවීමට සුදුසුය. වච්ඡය, මේ ධර්මය තෙමේ ගැඹුරුය. දැකීම දුෂ්කරය අවබෝධ කිරීම දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කේය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. අන්‍ය දෘෂ්ටිකවූ අනික් දෘෂ්ටියක් පිළිගන්නාවූ අනික් දෘෂ්ටියක් කැමතිවන්නාවූ අනික් දෘෂ්ටියෙක්හි යෙදෙන්නාවූ අනික් දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තාවූ තා විසින් ඒ ධර්මය දැනගැණීම දුෂ්කරය.
    191
    “වච්ඡය, එසේවීනම් මෙහිලා තගෙන්ම අසමි. තොපට යම්සේ කැමැති වන්නේද එපරිද්දෙන් එය ප්‍රකාශ කරව. වච්ඡය ඒ කුමකැයි හඟින්නෙහිද?”
    “ඉදින් තොපගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේය. නුඹ ‘මාගේ ඉදිරියෙහි මේ ගින්න ඇවිලේ යයි දන්නෙහිද?
    “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි ඇවිලේයයි මම දනිමි.”
    “වච්ඡය, ඉදින් වනාහි තගෙන් ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේද?” මෙසේ අසන්නේ නම් වච්ඡය මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?
    “භවත් ගෞතමයන් වහන්ස, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේදැයි, ඉදින් මගෙන් මෙසේ අසන්නේ නම් භවත් ගෞතමයන් වහන්ස, මෙසේ අසනු ලැබූ මම ‘යම් මේ ගින්නක් මා ඉදිරියෙහි ඇවිලේද, මේ ගින්න තෘණ දැව දර නිසා ඇවිලේයයි මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
    “වච්ඡය, ඉදින් තොප ඉදිරියෙහි මේ ගින්න නිවෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි නිවුනේ යයි දන්නෙහිද?”
    “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි ඒ ගින්න නිවුනේ නම්, මේ ගින්න මා ඉදිරියේ නිවුනේ යයි මම දනිමි.”
    “වච්ඡය, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියෙහි නිවුනේද ඒ ගින්න මෙතැනින් නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට හෝ උතුරු දිශාවට හෝ දකුණු දිශාවට හෝ කවර නම් දිසාවකට ගියේදැයි, ඉදින් තගෙන් මෙසේ අසන ලද්දේ නම් වච්ඡය, මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?”
    “භවත් ගෞතමයන් වහන්ස, එසේ කීම නොයෙදෙයි. භවත් ගෞතමයන් වසන්ස, ඒ ගින්න තෘණ දර ආදී යමක් නිසා ඇවිලුනේද, එය කෙළවර වීමෙන්, දැවීමට අන් දෙයක්ද නැති හෙයින් නිවුණේයයි කියයුතු බවට පැමිණේයයි” (කීයේය.)
     
    imho, ඔය ප්‍රශ්නේ ඔය විදිහට අහන්නේ සක්කාය දිට්ටිය නිසා.

    රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ වල හරයක් නැත්තම්, වසඟයේ නැත්තම්, අනිත්‍යනම්, මම, මගේ නොවෙනනම්..
    එකදිගට පවතින පුද්ගලයෙක් ගැන කතා කරන්න පුලුවන්ද?
    එකදිගට පවතින පුද්ගලයෙක් දරන් නේද එයාගේ පැවැත්ම සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුලුවන්?
     
    Enan buduhamdruwange pubbe niwasanusaathi yanaya awe kohomada,pera bawa gena kivve kohomada?ai ehema kivve
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,153
    1,770
    113
    Enan buduhamdruwange pubbe niwasanusaathi yanaya awe kohomada,pera bawa gena kivve kohomada?ai ehema kivve

    බහුජන හිත සුව පිණිස, imho.

    පින, කර්මය පිරිනිවෙන තැන දක්වා පස්සෙන් ඉන්නවනේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,625
    113
    බහුජන හිත සුව පිණිස, imho.

    පින, කර්මය පිරිනිවෙන තැන දක්වා පස්සෙන් ඉන්නවනේ..
    Onna ahu una uba ahapau bana wala hora.uttara denna be kiyala man dannawa,pudgalayek gena katha karanna beri unata buduhmaruwo lassanata katha karala tiyenaea eyage pera bava gena lamai dan dunna heti
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,153
    1,770
    113
    pudgalayek gena katha karanna beri unata buduhmaruwo lassanata katha karala tiyenaea eyage pera bava gena lamai dan dunna heti

    ඉතින් බන් ඒ ඒ අවස්ථාවල කෙනෙක්ගේ නිවනට උපනිශය වෙන්න/ බහුජන හිත සුව පිණිසනේ දේශනා කළේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,625
    113
    ඉතින් බන් ඒ ඒ තැන දේශනා කරපු දේවල් ඒ ඒ අවස්ථාවල කෙනෙක්ගේ නිවනට උපනිශය වෙන්න/ බහුජන හිත සුව පිණිසනේ දේශනා කළේ.
    Sathek pudgala miruguwak kiyala aye pera bawayak gena kiyayda,athma drushtiyak gena kiyala pera bawayak gena kiyayda buduhamuruwo?hitha suwa pinisa boru kiyayyda.think more,pubbe niwanasuthi yanaya yanayak hitha suwa pinisa e wele hadala kiyala ekak newe
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,153
    1,770
    113
    Sathek pudgala miruguwak kiyala aye pera bawayak gena kiyayda,athma drushtiyak gena kiyala pera bawayak gena kiyayda buduhamuruwo?hitha suwa pinisa boru kiyayyda.think more

    මොකක්ද බොරුව?

    සම්මුති සත්‍ය වෙනයි, පරමාර්ථ සත්‍යය වෙනයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,625
    113
    මොකක්ද බොරුව?

    සම්මුති සත්‍ය වෙනයි, පරමාර්ථ සත්‍යය වෙනයි..
    Ehema ekak newe buduhamruwo pera bawaye wistara kiyala tiyenawa,eka samuutiyak newe.pubbe niwanauaathi yanayak
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,153
    1,770
    113
    Ehema ekak newe buduhamruwo pera bawaye wistara kiyala tiyenawa,eka samuutiyak newe.pubbe niwanauaathi yanayak

    සත්ත්වයෙක්, පුද්ගලයෙක් ගැන සම්මුතිකව නෙමෙයිද කතා කරන්න වෙන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,625
    113
    සත්ත්වයෙක්, පුද්ගලයෙක් ගැන සම්මුතිකව නෙමෙයිද කතා කරන්න වෙන්නේ?
    Vinyanak bawen baweta yanne ne kivva buduhamruwo pera bawa gena kivve ai.samuttiyen katha karath.athma drusstiyak aran pera bawayak gena kiyanna puluwanda?anika pubbe niwanatithi yanayak.kathawak newe,
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,153
    1,770
    113
    athma drusstiyak aran pera bawayak gena kiyanna puluwanda?

    හුදු කතාවකින් කෙනෙන්ගේ දෘෂ්ටිය කියන්න පුලුවන්ද? එහෙනම් කතාවෙන් සෝවාන් අයවත් මනින්න පුලුවන්නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,625
    113
    දෘෂ්ටියයි කතාවයි අතර සම්බන්ධයක් තියෙනවද? එහෙනම් කතාවෙන් සෝවාන් අයවත් මනින්න පුලුවන්නේ..
    Pubbe niwanusathi yanaya,e pilibada wu reality ekak. Kiyana kathawak newe. Buduhamruwo mamama wessanatara bawaye lamai dan dunna kiyala kiyala tiyenawa.oya okoma logic etakota invalid wenawa.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,153
    1,770
    113
    Pubbe niwanusathi yanaya,e pilibada wu reality ekak. Kiyana kathawak newe. Buduhamruwo mamama wessanatara bawaye lamai dan dunna kiyala kiyala tiyenawa.oya okoma logic etakota invalid wenawa.

    logic එක මොකක්ද මන් කතා කරන?