උඹත් දන් නෑ වගේ හිටියට එහෙම එකෙක් නේ.මේ මූද අයිනෙ උන් ටික බං..
මේ වගේ උන් විතරක් දකුණෙ හිටියා නං මේ වෙද්දී දකුණත් නෑ
මේ නැටුම් අඩුකුලේ අලුත් පොන්නයෝ එක්කරගත්තු දෙයක්. ඉස්සර තිබිල තියෙන්නේ කාවඩි, වඩිගපටුන වගේ දේවල්. මේ මුන් ගොන් ආතල් එකක් ගන්නේ. මම නෙවෙයි මේක කිව්වේ FB එකේ දකුණේ වැදගත් පොරක් දාපු පොස්ට් එකක ලොකු විස්තරක් කරලා තිබ්බ. මේව 2000 පස්සේ අලුතෙන් එකතු උන් දේවල් කියල.ඉස්සර කතරගම ට මිනිස්සු ආවලුනේ පයින් කිලොමිටර් දහස් ගානක් ගෙවන්. ඒක සමරන්න කතරගම දෙයියො වෙනුවෙන් කරන එකක්. කරාවෙ මිනිස්සු තමා ගොඩක්ම බැහැලා කරේ ඉතින් දැන් එහෙම කුල මල නෑ ඔක්කොම වැඩෙට බහිනව. මටත් සෙට් වෙලා තියෙනව මට මෙහෙ උන් කතාකරන විදිය සෙට් නෑ ඒ හින්ද ගියෙ නෑ. අනික නිකන් නටන්න බෑ අපෙන් සල්ලි ගන්නව දැන් 10000/=( මෙහෙ පන්සලකින් ගන්නවා.නටන එකා දෙන්න ඕනෙ .කැ.පු අමාරුවක් තියෙන වුන් තමා යන්නෙ )
කාවඩි යන්න අමාරුයි ඒකට දවස් 7ක් පේ වෙන්න ඔනෙ මස් මාලු එහෙම නොකා . ඒකට වෙනම සෙට් එකක් ඉන්නව. දැන් ගොඩක් ඒවට උන් එන්නෙ නෑ මුන් තමා එන්නෙ. මෙව නම් ගොන් ආතල් ඉතින් පන්සලෙනුත් ඉතින් සල්ලි බලන් මේවා කරන්නෙ.ඉස්සර තිබිල තියෙන්නේ කාවඩි, වඩිගපටුන වගේ දේවල්.
. .මට කාවාඩියක් තිබ්බා හදාගනිපු ඒක දුන්නාඒක තමයි නියම විදිය. කතරගම කාවඩි කරන අය මෙහෙම තමයි යන්නෙ. සමහර අය කතරගම පුද බිමේ දවස් 14 කදවුරු ගහගෙනම පේ වෙනව.කාවඩි යන්න අමාරුයි ඒකට දවස් 7ක් පේ වෙන්න ඔනෙ මස් මාලු එහෙම නොකා .
Dakune perharawal kohomat update wenw. E hati.මේ නැටුම් අඩුකුලේ අලුත් පොන්නයෝ එක්කරගත්තු දෙයක්. ඉස්සර තිබිල තියෙන්නේ කාවඩි, වඩිගපටුන වගේ දේවල්. මේ මුන් ගොන් ආතල් එකක් ගන්නේ. මම නෙවෙයි මේක කිව්වේ FB එකේ දකුණේ වැදගත් පොරක් දාපු පොස්ට් එකක ලොකු විස්තරක් කරලා තිබ්බ. මේව 2000 පස්සේ අලුතෙන් එකතු උන් දේවල් කියල.