චීනෙන් බඩු ටිකක් ගේන්න ඒජන්ට් කෙනෙක්

Morbius

Well-known member
  • මචන්ලා,
    Alibaba එකෙන් බඩු වගයක් මට ගෙන්න ගන්න තියෙනවා කිලෝ 20ක්. මේක මට ගෙන්න ගන්න ඕනා Sea Freight කරලා. මේක කර ගන්න හොද ශිපින්ග් ඒජන්ට් කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ?

    ස්තුති
     

    Morbius

    Well-known member
  • fb groups tiyenwa agentsla inna
    ගොඩක් ඉන්නවා මචෝ ශුවර් එකක් නැහැ.

    FB - Freightways Lanka Private Limited
    Whatsup - +94 76 839 1059

    Used 4 Times (Including last week receipt of an Inverter of 12 KG)
    1.5 Months From warehouse in China to Sri Lanka
    මම මේක කන්ටැක්ට් කරලා බලන්නම් මචන්. බොහොම ස්තුති.
    ------ Post added on Jun 21, 2026 at 7:18 PM