බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Uth jeppange ekek thamaiදැන් කියයි ජෙප්පො රාජකාරිය කරගෙන යන්න දෙන්නෙ නැතුව බලපැම් කරනව කියලා
ඊට කලින් patali cer කිව්වාTrump tweet කරල තිබුන නේඩ පෙරේදා මූ අයින් වෙන්න යන්නෙ කියලා.
වැඩ බැරිනම් ඉල්ලල අස්වෙනව දිවුනු රටවල් වල එකට අපේ එවුන් අරෙහෙමයි මෙහෙමයි රවල් හදන්නෙ කිය කිය බයිලා ගගහා ඉන්නව.
දැන් කි දෙනෙක් අස් උනාද එක දිගට, අර brexit වෙච්ච දවසේ ඉඳන් හිටපු උන් ඔක්කොම වගේ අස් උනා. හරියන්නේ නෑ uk ටොයියෝ බයියෝ තෙත් වෙන්න රනිල් හාමු යවන්න වෙනවා.
brexit eken tamai kelo gatte mata hitenne..