ඉස්කෝල යන පොඩි උන්

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,868
    7,260
    113
    Galaha
    පොඩි පකයලා ඉස්කෝල යුනිෆෝම් එක පිටින් බුලත් වීට කනව නේද. :dull:
    අද ගමනක් යන්න වෙලා බස් එකේ ගිහින් බස් ස්ටෑන්ඩ් එක්ක ඉන්නකොට ඉස්කෝල ඇරිලා එකෙක් ඇවිල්ල බස් එකේ රෝද අස්සට බුලත් කෙල පාරක් ගැහුවා මොකාද මේ කැරි නාකියා කියල බලනකොට ඉස්කෝලේ සුදු යුනිෆෝම් එක ඇඳගත්තු කොල්ලෙක් තඩි බුලත් හපයක් කනව හක්කෙ පුරවගෙන. ඒකරල බස් එකේ නැගලා යද්දි පස්සම සීට් එක සෙට් උනේ එතන කොල්ලො දෙන්නෙක් බුලත් විටක් හදල කාල ඉතුරු කලමනා ටික ඉස්කූල් බෑග් එකේ පස්ස සාක්කුවට දාගත්තා. යකෝ අපි ඒ කාලේවත් ඉස්කෝලේ විට අරන් ගිහින් කන එකෙක් දැකල නෑ. ලංකාවේ අනාගතේ ගැන හරි සතුටුයි.

    දුන්කොල කියන්නෙ gateway drug එකක් නේද. ඉස්කෝලවලින් ඕව බලන්නෙ නැද්ද. අපේ කාලේ තමයි wrestling CD එකක් අරන් යන්න බැරි. ආය lunch sheet එකේ බත් ඔතන් ගියොත් බත් එක අල්ලල විසික්කා.​
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,985
    20,543
    113
    හස්තිශෛලපුර
    අපේ කාලේ තමයි wrestling CD එකක් අරන් යන්න බැරි. ආය lunch sheet එකේ බත් ඔතන් ගියොත් බත් එක අල්ලල විසික්කා.

    ubata prefect kenek wenna bari unada? podi ewunge bag check karanna, bath wisik karanna wage weda kale nadda?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,868
    7,260
    113
    Galaha
    අපේ කාලේ තමයි wrestling CD එකක් අරන් යන්න බැරි. ආය lunch sheet එකේ බත් ඔතන් ගියොත් බත් එක අල්ලල විසික්කා.

    ubata prefect kenek wenna bari unada? podi ewunge bag check karanna, bath wisik karanna wage weda kale nadda?
    අපේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ලා කරේ අමු දසයි. පන්ති නායකයෝ කරෙත් එහෙම පන්තියේ කියන එක අහන්නෙම නැති එකා. එතකොට උන් අනිත් උන්ට පේන්න හොඳට හැසිරෙන නිසා. :P
     
    • Like
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    ඔකුන්ගේ දෙමව්පියන්ට බන් ගහන්න ඕන අද මම දැක්ක හෝමගම පරණ බස් ස්ටෑන්ඩ් එක තිබුණු තැන( දැන් පාක් එකක් ව‍ගේ හදල තියෙන තැන )බැංකුවක ඉස්කෝලේ යන කොල්ලෝ දෙන්නෙක් ඉඳගෙන විට කනවා උදේ 7 ට විතර .ඉස්කෝලේ ඇඳුම නැත්නම් ඉස්කෝලේ යන උන් කියන්න බන් කොන්ඩ වවලා කුඩ්ඩෝ දෙන්නෙක් වගේ .මම දෙතුන් සැරයක් රවලා බැලුව .උන් බය වෙලා වගේ බලන් හිටිය .ටය් ,බැජ් මොකුත් දාන් හිටියේ නැහැ මොන ඉස්කෝලේද කියන්න බැහැ .අපේ කාලේ ඔය වගේ උන්ට ගේට්ටුවෙන් ඇතුලට යන්න දෙන්නේ නැහැ
     
    අපි යාන කාලේ තමයි ඉහේ ඉඳල දෙපතුලට චෙක් කරන්නෙ. ඉස්කෝලෙන්නෙ මිනිස්සු සමජයට එන්නෙ අයිස් කාරයොයි කුඩ්ඩොයි තමයි ඔහොම උනාම එලියට එන්නෙ ආය කතා කරන්න දෙයක් නෑ. අප්පිරියා හිතුන මටනම්.
     
    • Like
    Reactions: War Fighter

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    අපි දැම්මේ විමල, බාබුල් හේ හේ හේ අපි තමා හොදටම කරේ
    ඒවා හොරෙන්නේ බන් අපි කලේ දැන් පෙන්නම කරනවා .ඉස්ස්සර මතකද දිව යටින් තියෙන දුම් කුඩු වගේ 1ක් තිබ්බ පොඩි ඩප්පියක .ඕකක් අහු වෙලා මට ගැහුවා පුකේ පාර හිටින්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,915
    34,275
    113
    සිරි ලංකාවේ අනාගත පරපුර යන්නේ තමිල් නාඩු අඩිපාරේ
     
    • Like
    Reactions: max_pain

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    ඒවා හොරෙන්නේ බන් අපි කලේ දැන් පෙන්නම කරනවා .ඉස්ස්සර මතකද දිව යටින් තියෙන දුම් කුඩු වගේ 1ක් තිබ්බ පොඩි ඩප්පියක .ඕකක් අහු වෙලා මට ගැහුවා පුකේ පාර හිටින්න
    හාන්ස් නේද ඩප්පියේ ආවේ අර පොඩි සිද්දාලේප කුප්පියක් වගේ එකක් ඇලුමීනියම් කුප්පි. පට්ට සැරයි ඕක 😋
     
    • Like
    Reactions: max_pain

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    හාන්ස් නේද ඩප්පියේ ආවේ අර පොඩි සිද්දාලේප කුප්පියක් වගේ එකක් ඇලුමීනියම් කුප්පි. පට්ට සැරයි ඕක 😋
    අන්න හරි .හැබය් අපි ඕවට ඇබ්බැහි උනේ නැහැ ,දැන් ඉන්න උන් වගේ නෙමෙය් ඉස්කෝලේ වැඩත් අඩුවක් නැතිව කලා
     
    • Like
    Reactions: max_pain

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    අන්න හරි .හැබය් අපි ඕවට ඇබ්බැහි උනේ නැහැ ,දැන් ඉන්න උන් වගේ නෙමෙය් ඉස්කෝලේ වැඩත් අඩුවක් නැතිව කලා
    තොල් පැලෙනවා බන් ඕවට . හෙඩ් හයි අප්පො හෙනම අන්කොම්ෆටබල් ෆීලින් එකක් . දුම්කොල ප්‍රඩක්ට් ඔක්කම වගේ හෙඩ් හයි වැදුනම පුක්මන්තා වෙන්වා . කෙල ගගහා ඉන්න ඕනේ
     
    • Like
    Reactions: max_pain