පොඩි පකයලා ඉස්කෝල යුනිෆෝම් එක පිටින් බුලත් වීට කනව නේද.
අද ගමනක් යන්න වෙලා බස් එකේ ගිහින් බස් ස්ටෑන්ඩ් එක්ක ඉන්නකොට ඉස්කෝල ඇරිලා එකෙක් ඇවිල්ල බස් එකේ රෝද අස්සට බුලත් කෙල පාරක් ගැහුවා මොකාද මේ කැරි නාකියා කියල බලනකොට ඉස්කෝලේ සුදු යුනිෆෝම් එක ඇඳගත්තු කොල්ලෙක් තඩි බුලත් හපයක් කනව හක්කෙ පුරවගෙන. ඒකරල බස් එකේ නැගලා යද්දි පස්සම සීට් එක සෙට් උනේ එතන කොල්ලො දෙන්නෙක් බුලත් විටක් හදල කාල ඉතුරු කලමනා ටික ඉස්කූල් බෑග් එකේ පස්ස සාක්කුවට දාගත්තා. යකෝ අපි ඒ කාලේවත් ඉස්කෝලේ විට අරන් ගිහින් කන එකෙක් දැකල නෑ. ලංකාවේ අනාගතේ ගැන හරි සතුටුයි.
දුන්කොල කියන්නෙ gateway drug එකක් නේද. ඉස්කෝලවලින් ඕව බලන්නෙ නැද්ද. අපේ කාලේ තමයි wrestling CD එකක් අරන් යන්න බැරි. ආය lunch sheet එකේ බත් ඔතන් ගියොත් බත් එක අල්ලල විසික්කා.