බණ්ඩාරනායක ඵදා ඵහෙම නොකලා නම් අද මේ ලිස්ට් ඵකේ 1 වෙනියා...🙁

kamal1978

Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    ඕකේ පළවෙනියා උනා කියලා මොකක්ද ඇති වැඩේ? පිළිපිනේ එහෙම ලංකාවට වඩා 10 ගුණයක් මුඩුක්කු හැත්ත ඉන්න රටක්. ඉංග්‍රීසි බැරි උනාට ජප්පෝ ලෝකේ දිනුවේ නැද්ද? ඉංග්‍රීසිවලට නහින්නේ ඉන්දියාව වගේ රටවල ගොබ්බයො විතරයි.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    එහෙම තමා. තමන්ගේ දරුවො රට යවලා මෙහෙ ජාතිකත්වය කතාකරනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    ඕකේ පළවෙනියා උනා කියලා මොකක්ද ඇති වැඩේ? පිළිපිනේ එහෙම ලංකාවට වඩා 10 ගුණයක් මුඩුක්කු හැත්ත ඉන්න රටක්. ඉංග්‍රීසි බැරි උනාට ජප්පෝ ලෝකේ දිනුවේ නැද්ද? ඉංග්‍රීසිවලට නහින්නේ ඉන්දියාව වගේ රටවල ගොබ්බයො විතරයි.
    මෙහෙමයි මචං, ලංකාවේ ගොඩක් වැඩ කාරයෝ ලෝකයට විවර නොවී මුලු ගැන්විලා තියෙනවා ඉංගිරිසිය කතා කරගන්න බැරි නිසා. අනික ලංකාව වගේ දූපතකට ඉංගිරිසිය නැතිව ගොඩ ඒමක් ලොවෙත් නෑ. ඕකයි ඇත්ත
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    මෙහෙමයි මචං, ලංකාවේ ගොඩක් වැඩ කාරයෝ ලෝකයට විවර නොවී මුලු ගැන්විලා තියෙනවා ඉංගිරිසිය කතා කරගන්න බැරි නිසා. අනික ලංකාව වගේ දූපතකට ඉංගිරිසිය නැතිව ගොඩ ඒමක් ලොවෙත් නෑ. ඕකයි ඇත්ත
    ඇත්තම කතාව මචන් ඕක ඕනේ service industry එකට විතරයි, අපේ රටේ නිෂ්පාදනයක් කෙරෙන්නෙම නැති නිසා අපේ රටේ ඉගෙනගත්ත උන් ඔක්කොම යන්නේ service industry එකට. ඒ නිසයි අපිට දැනෙන්නේ ඕක මාර important කියලා. මම කියන්නේ නෑ communicate කරන්න ඉගෙනගන්න එක නරක දෙයක් කියල. ඒක අවාසියක් වෙනවා කියලවත්. හැබැයි මුළු රටක්ම හොඳට ඉංගිරීසි කතා කරනවා කියන එකෙන් ඒ රටේ දියුණුවක් මනින්න බෑ.

    හැබැයි ඇත්තටම අපේ රටේ ඉංගිරීසි ඉගෙනගන්න ඕනේ NPP එකේ නූගත් http ලා සෙට් එකට. බිග් කුච්චන්, සෝ බියුටිපුල් ග්‍රවුන්ඩ් වගේ communicate කරන්න ඕනේ තැන communicate කරගන්න බැරි ලොන්ත පපයි ටිකටනම් ඉංගිරීසි උගන්නන්න ඕනේ.
     
    • Like
    Reactions: Shehan333

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,127
    113
    පොන්නයෝ බොරු ලිස්ට් දන්නා එපා. බංගලියෝ කොහොමද පකෝ අපිට උඩින් ඉන්නේ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,677
    3,381
    113
    ඕකේ පළවෙනියා උනා කියලා මොකක්ද ඇති වැඩේ? පිළිපිනේ එහෙම ලංකාවට වඩා 10 ගුණයක් මුඩුක්කු හැත්ත ඉන්න රටක්. ඉංග්‍රීසි බැරි උනාට ජප්පෝ ලෝකේ දිනුවේ නැද්ද? ඉංග්‍රීසිවලට නහින්නේ ඉන්දියාව වගේ රටවල ගොබ්බයො විතරයි.
    Nice joke. 🤣
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,756
    8,169
    113
    ඕක ඔච්චර ලේසියෙන් achieve කරන්න බෑ.

    රටටම ඇති වෙන්න English teachersල and ඔක්කොම subjects English වලින් උගන්වන teachersල ඉන්න ඕනෙ. සුද්දො ලන්කාව colony එකක් විදියට තියාගන්න ඕනෙ කරන කලු සුද්දො ටික හදන්න විතරයි ඉස්කොල හැදුවෙ. ඉස්කෝලෙ නොගිය උන්ව ගෙන්වල එක පාර English වලින් උගන්වන්න බෑනෙ.