Kavihari hena kathai neh 😒

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,012
    49,322
    113
    සේදවත්ත
    ඒක පාරයි මිස් වෙන්න ඕන
    එක වෙන් නෑ කියලා කොන්ෆිඩන්ට් නිසයි ඕක කරන්නේ. රෙඩ්බුල් ස්‍ටන්ට් කරන සෙට් එක බලන්නකො මේවා මොනාද හිතෙයි
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,507
    30,577
    113
    අපායෙ දොරකඩ
    Erome eke athi blpn.

    mekada?

    sds-Copy.png


    meka fake ekak ne.

    Real Face indian da koheda

    Screenshot-2026-06-22-181501-Copy.png


    🤔
     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    919
    1,519
    93
    එක වෙන් නෑ කියලා කොන්ෆිඩන්ට් නිසයි ඕක කරන්නේ. රෙඩ්බුල් ස්‍ටන්ට් කරන සෙට් එක බලන්නකො මේවා මොනාද හිතෙයි
    කාට උනත් වරදින්න ඕන එක පාරයි සුද්ද. නතිං ප්‍රොමිස්ඩ් ඉන් ලයිෆ්
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,225
    93
    ඕව පුරුදු වෙන්න කරන මිනිස්සූ නෙමෙයි නේ . ෆිට්නස් තියනවනම් කරන්න් පුලුවන් . ගහගන්න පුලුවන් කියලා ufc යන්න බෑනේ කාලයක් ට්‍රේන් වෙන්න ඕනේ එතකොට පුලුවන් . ඒම කොදු ඩැමේජ් වෙන් නෑ මසල් ස්ත්‍රෙන්ත් එක හැදුවම

    ලබ්බෙ ස්ට්‍රෙන්ත්
    යකො, ප්ලස්ටික් පුටුනෙ තියෙන්නෙ, ස්ටීල් නන් තව කමක් නැ

    තම්න් කොච්චර ෆිට් උනත් වැඩක් තියනවද, දෙන්නෙක්ගෙ බර වැටෙන්නෙ ප්ලස්ටික් පුටු කකුල් වලට නන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,322
    113
    සේදවත්ත
    ලබ්බෙ ස්ට්‍රෙන්ත්
    යකො, ප්ලස්ටික් පුටුනෙ තියෙන්නෙ, ස්ටීල් නන් තව කමක් නැ

    තම්න් කොච්චර ෆිට් උනත් වැඩක් තියනවද, දෙන්නෙක්ගෙ බර වැටෙන්නෙ ප්ලස්ටික් පුටු කකුල් වලට නන්
    ගුරුත්ව කේන්ද්‍රය මැදනේ ඉතින් දෙපැත්ත කඩාගෙන පාත් වෙන් නෑ. කැඩුනොත් බෙල්ල හරි බඩ තමා . අනික ඩීග්‍රේඩ් වෙලා නැත්තම් ප්ලාස්ටික් පුටු ඒම කැඩෙන් නෑ. ඕකෙන් තඩිබාලත් තියේ ඒත් කැඩිලා නෑ බම්ප් වෙලා යනවා