SLT Fibre - Elakiri weda na neh

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,218
    1
    16,694
    113
    −273.15°C
    ඩිලාන් ගේ වැඩ හින්දා අනුරයියා සයිබර් ඇටෑක් එකක් දීලා එලකිරියට.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    meloo rahak naa pacee slt fibre maasayakta sarayak awulak yanwa. mee wesige puttunge monopoly eka nattan melhkta wena connection ekak aran
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Fibre nm stable machan habai. Godak dura adala tyanwada line eka
    line eke awulak nemei ara kanuwe box eke mokkhri awulak. mun ekekta hadaddi tawa ekekta kelawenwa.ekko cheap chinese elelctronic ewa replace karanne. connection speed nam awulak naa. habai complain daapu gaman enwa
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641

    මෙන්න මේක තමා වෙන්නෙ. DP එක නිකමට හරි එකෙක් බැලුව නම් හොඳට තියෙන කනෙක්ෂන් එක down. කීප වතාවක් වුනා මෙහෙත් ඕකම.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මෙන්න මේක තමා වෙන්නෙ. DP එක නිකමට හරි එකෙක් බැලුව නම් හොඳට තියෙන කනෙක්ෂන් එක down. කීප වතාවක් වුනා මෙහෙත් ඕකම.
    aniwa allapu gedara ekaata hadaddi apee ekata kela wenwa wage scene ekak tiyenne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: maasa 2ta sarayakwat aa wage atal ekak set wenwamai. mama wfh nisa malama anayak. ennet outsource un kelamawunot slt un enne patta pajaatai. dialog unta fibre tibbanm aniwa eka ganne.slt datat iwara wenawa hitu kiyala
     
    • Like
    Reactions: pradeeplk1025

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888

    dialog fibre nam 100GB 2700 tax ekath ekkama patta labai

    phone line rental anan manam mkuth na machan
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    aniwa allapu gedara ekaata hadaddi apee ekata kela wenwa wage scene ekak tiyenne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: maasa 2ta sarayakwat aa wage atal ekak set wenwamai. mama wfh nisa malama anayak. ennet outsource un kelamawunot slt un enne patta pajaatai. dialog unta fibre tibbanm aniwa eka ganne.slt datat iwara wenawa hitu kiyala
    මමත් වෙන speed එන connection එකක් නැති නිසා මේ ජරාව තියන් ඉන්නෙ. නැතිනම් අනිවාර්යෙන්ම අයින් කරලා දානවා කාලකන්නින්ගෙ fibre මකබාව. :angry:
     
    • Like
    Reactions: kasunkaru

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,785
    15,296
    113
    New Zealand
    මේ කේස් එක ඉස්සර ඉදන් තියනවා. සමහර වෙලාවට SLTකනෙක්‍ෂන්වලින් එළකිරි එද්දි පොටෝ ලෝඩ් වෙන්නෙ නෑ. ඒත් ඩයලොග් එකෙන් එහෙම කේස් එකක් නැ
     
    • Like
    Reactions: kasunkaru

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,027
    20,218
    113
    Panadura

    සිරාවට බන්
     
    • Like
    Reactions: pradeeplk1025