ඩෙක්ස්ටර් ටී.වී. සීරීස් එකේ ලූමන් හම්බුනා

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,417
    4,382
    113
    Oya TV Series eka thaama yanavada ban?
    ඔරිජිනල් සීරීස් එක සීසන් අටෙන් ඉවරයි

    ඒක රීබූට් කරා ගිය අවුරුද්දෙ ඩෙක්ස්ටර් රෙසරෙක්ශන් කියල
    https://www.imdb.com/title/tt33043892/

    ඒකෙ දෙවෙනි සීසන් එක එනව ඔක්තෝබර්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,790
    2,641
    113
    Kadawatha, Sri Lanka
    ඔරිජිනල් සීරීස් එක සීසන් අටෙන් ඉවරයි

    ඒක රීබූට් කරා ගිය අවුරුද්දෙ ඩෙක්ස්ටර් රෙසරෙක්ශන් කියල
    https://www.imdb.com/title/tt33043892/

    ඒකෙ දෙවෙනි සීසන් එක එනව ඔක්තෝබර්
    Reboot ekak nemei neda? Sequel ekak wage. oka mata boring wage hinda magadi neweththuwa, hemadaama ekama scene eka wage hinda. e wunaata hena ratings thiyenava neh.
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,382
    113
    The girl dancing in the movie's name is not Lumen; it's Sara.. 😛

    The dance was very nice..

    I did not watch Dexter but I hope to..

    Where about you met her brah..?

    TFS

    Lemen will make more sense to you after you watch Dexter

    Proud Of You Yes GIF


    Reboot ekak nemei neda? Sequel ekak wage. oka mata boring wage hinda magadi neweththuwa, hemadaama ekama scene eka wage hinda. e wunaata hena ratings thiyenava neh.
    ඔව් සීක්කුවල් එකක්
    බෝරිං නෑ උබ සයිකො, සීරියල් කිලර්, පොලිස් සීන් වලට ආස නම්
    මුල් සීසන් එක ඉවර වෙනකම් බලපං
    ------ Post added on Jun 24, 2026 at 7:05 PM
     
    • Like
    Reactions: senewimala1988