Tale of the Nine Tailed - TV Series Help

nidarsha91

Well-known member
  • මේ ටීවී සීරීස් එක බලපු අයගෙන් උදව්වක් වුවමනයි. මම කොරියන් බලපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම ටීවී සීරීස් එහෙම මැරීගෙන බලන කෙනෙකුත් නෙමෙයි. හැබැයි මේක බලන්න වුවමනාවක් ආවා. ඉතින් ජාතික රූපවාහිනියෙ හඬ කවපු ඒව ප්‍රයිවට් දාල. ඒ වගේම සිංහල සබ් එකක් තියෙන ඒවා හොයද්දි මේක හම්බුනා.

    https://cinesubz.lk/episodes/tale-of-the-nine-tailed-1x2/ - මේ සයිට් එකේ තියෙන කෙනෙක්ගෙ කමෙන්ට් එකක් තියෙනවා මේ සෙට් එකේ මොකක් හරි අවුලක් තියෙනවා ඒක් හදන්න කියල.

    මට දැනගන්න ඕන 1080p වගේ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? ඩිරෙක්ට් නම් වඩාත් පහසුයි. ස්තුතියි

    84047a166721cb132f0c1777cddf8b7d80741435a587287983a0a9ec16d479f3.jpg
     
    • Like
    Reactions: Nidarshana_k