අඩෝ පව් නේද බන්...කන්න නැතුව බඩගින්නේ ඉන්නවා කියන්නේ මොන තරම් පව්ද?

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,551
    6,815
    113
    වදුරව
    සල්ලි නැත්තන් ඇයි ළමයි හැදුවෙ කියල අහන උන්ට දුප්පත්කම කියන එක ගැන හරි තේරුමක් නෑ.
    දුප්පත්කම කියන්නෙ නිකන් සල්ලි නැති වෙන එක නෙමෙයි.
    ඒ මනෝභාවය තේරුම් ගන්න ඕනෙ.
    උඹල හිතනවද මේ මේ සමාජ පන්තියෙ මිනිස්සු කසාඳ බැඳල දෙන්නත් එක්ක ළමයි හදන එකේ අවදානම වගේ topics කතා කරනව කියල?
    Social Issues කියන දේවල් එහෙම Isolate කරල කතා කරන්න බෑ. ඕවා සමාජ විද්‍යාවෙ basics.

    අනිත් අතට දුප්පත් නෙමෙයි ලෝකෙ ලොකුම සල්ලිකාරය උනත් ළමයෙක් හදනව කියන්නෙ ආත්මාර්තකාමී නොකල යුතු දෙයක්.
    කොච්චර සල්ලි තිබ්බත් ඉපදෙන ළමය ජිවිතේ දුක් විඳල ලෙඩ වෙලා මැරිල යන එක නවත්තන්න බෑ.
    එහෙම තියෙද්දි ඒවා අමතක කරල ඔන්න ඔහේ කමක් නෑ කියල උඹල ළමයි හදන විදිහටම තමයි උනුත් ළමයි හදන්නෙ.

    අසරණ තරුණ ගෑනියෙක්ව ගෙවල් ගානෙ කුලී වැඩ කරන්න යවන්න හිතන උන් නන් මේ ලෝකෙ ජීවත් වෙන උන් වෙන්න බෑ.
    ඔෆිස් එකකවත් ගෑනියෙක් බේරිල ඉන්නෙ හෙන අමාරුවෙන්.
    මරැ මනෝභාවය.. නිකමට හැම්නිලා ලමයි හදල අනිත් උන්ගෙන් කන්න ඉල්ලනවා. අන්තිමට ළමයි අපා දුකක් විදිනවා

    these people keep having kids with no stable income, no proper plan, and no ability to provide for them, because they know the public will feel sorry for them and bail them out.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113
    මේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට නොමිලේ වඳ සැත්කම් කරලා දාපියකෝ. මලම කරදරයක් උනා නේ මේක. මුන්ගේ වේස කමට හැමිනිලා පට්ටිය දාලා ලමයි වැලක් හදාගෙන වීඩියෝ දදා හැමිනෙනවා කල්ලත් ලෑ බොල්ලත් ලෑ රෙල්ලත් ලෑ කිය කිය. ඔය කිසි කතාවක් නෑ මුන්ට නොමිලේ වඳ සැත්කම් කරලා ඕන තරම් හැමිනෙන්න කියලා අත ඇරලා දැම්මා නම් :rolleyes2: :rolleyes2: :rolleyes2:







    👇👇👇තලිබාන් බහුජ්ජ පින් බෛයියන්ට ටිපර් වීමට ඉඩ 👇👇👇








    .
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    631
    473
    63
    colombo
    "Deva" addresses this issue in his rap "Munissan". In the song, he says
    "මහ උන්ගෙ වැරදි මේ බත් කැඳ තුන්වේලක් පණ අදින පොඩි උන්ට කැව්වා", "බිම් අඟලක්වත් නැති උන්දලා දරු පේලි වැදුවා".
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113
    මොන තරම් පිනට දීලා දීලාවත් මේ ප්‍රශන් කවදාවත් විසඳලා ඉවර කරන්න බෑ. පිනට දෙන්න දෙන්න මුන් කම්මැලි වෙලා ජිවිත කාලෙටම පිනට කන්න බලන් ඉන්නවා. මුන්ගේ බඩ පිරුන ගමන් උන් බලන්නේ හොකන්න. හොකවලා හොකවලා ලමයි පෝලිමක් හදනවා. උන්ගේ ලමයි හැඩ ගැහෙන්නෙත් ඒ විදියටම තමයි. කරන්න දෙයක් නැති උනත් අකමැත්තෙන් හරි මුන්ට මැරෙන්න ඉඩ දීලා අතඇරලා දන්න ඕන. එතකොට ටිකෙන් ටික මොලේ පෑදිලා මුන් හැදෙයි. සක්කිලි දේශපාලුවෝ ඡන්ද කුට්ටි බලාගෙන උන්ට සහනේ දෙනවා. රටේ වැඩක් කරලා හම්බ කරන උන්ට ටැක්ස් අසහනේ දීලා, නෙදකින්. ඉගනගන්නේ නැති අදායමක් නැති උන්ව සංගනනයක් කරලා හොයාගෙන උන්ට නොමිලේම වඳ සැත්කම් කරලා දන්න තියෙන්නේ. රටේ ප්‍රශ්න 90% අවුරුදු 10ක් 15ක් ඇතුලේ ඉවරයි. රටේ ජනගහනයෙන් වැඩි හරියක් ඉන්නේ මේ වගේ සොමියට ගහලා කරුමෙට ඉපදුන රටට බරක් වෙලා ඉන්න නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී සහන බෛයි හිඟන්නෝ :rolleyes2: :rolleyes2: :rolleyes2: .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    ගමේ අස්වැසුම ගන්න අතපය හොදට තියෙන කීදෙනෙක් මෙහෙත් ඉන්නවද. වසමෙම 100ට එහා ඇති. ලගදිත් ග්‍රාමසේවක ගාවට ගියාම අතපය හොදට තියෙන අම්මයි දුවයි අස්වැසුම හදාගන්න ඇවිත්. අම්මට 60ක් වත් නෑ. හොදටම ඉන්නව.

    ඒ උනාට ළමය බලගන්න කෙනෙක් දවසට 1000-1500ට හොයා ගන්න පුදුම දුකක් විදින්න ඕනෙ. දවස් 20යි පැය 6යි ළමයගෙ වැඩ විතරයි. ඒකෙනුත් වැඩ කියල තීයෙන්නෙ දෙවේලක් කවන එකයි ළමයව නාවන එකයි. එහෙමවෙලත් ගෙවල් වල නිකන් ඉන්න එකෙන් එන්නෙ නෑ. ළමයට කන්න අපි හදනව ළමයගෙ රෙදි හෝදන්න මුකුත් නෑ. අතුගාන්න ගෙවල් අස්කරන්න නෑ. උයන්න නෑ. ළමය නිදි නම් ඇති වැඩක්ම නෑ. එහෙම වෙලත් එන ගෑනු ළමයට කවන භාජනේ හෝදන්නෙ නෑ සින්ක් එකේ අතඇරල යනව. නාවපුවාම ඇදන් හිටපු ඇදුම හෝදන එකට දන්නෙ නෑ. පැම්පස් එක කූඩෙට දාන්නෙ නෑ ඉන්න තැන අත ඇරල යනව. පට්ට කම්මැලි ගෑනු ඉන්නෙ.
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    358
    203
    43
    දවසට දෙදහස් පන්සීයකුත් එක්ක ගෙදර තියෙන බඩුමුට්ටු ටිකකුත් දීලා සතියට දවසක් ගේ අස් කරගන්න ගෑනු කෙනෙක්ට කතා කර ගන්න මාර ගේමක් දෙන්න ඕනේ
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    444
    505
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මව්වරු ඇති නැති පියවරු දැක නැති
    දරුවන් කොතරම් මෙහි ඇතිදෝ
    උන්ගේ සිත් වල මොනවගෙ දේවල්
    මොන විදිහට සිර වී ඇතිදෝ

    පුංචි පන්තිවල හැබෑම හුරතල්
    කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
    උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
    මේ පොඩි පැටවුන් දෙමව්පියෝ
     

    Sen-lu

    Well-known member
  • අසරණ තරුණ ගෑනියෙක්ව ගෙවල් ගානෙ කුලී වැඩ කරන්න යවන්න හිතන උන් නන් මේ ලෝකෙ ජීවත් වෙන උන් වෙන්න බෑ.
    ඔෆිස් එකකවත් ගෑනියෙක් බේරිල ඉන්නෙ හෙන අමාරුවෙන්.
    මේ මොනාද බං කියවන්නෙ 😂😂.
     
    • Like
    • Haha
    Reactions: Cypress and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,845
    198,063
    113
    Colombo, Sri Lanka
    පව් තමයි.
    හැබැයි හොදට හොයලා බැලුවොත් කොහේ හරි වරද්දාගෙන තියනවා. එක්කෝ නාස්තිය නැත්තම් නොදන්නා කම
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,909
    113
    G9R7SXM.jpeg
     
    • Haha
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • Kala biwama ituruwak nane anik weda walata..
    ඉතුරු කරන්න කලින් කන්න ඕනනෙ බං. දැං මුන්ට කන්නත් නෑලුනෙ.

    ලංකාවෙ දරිද්‍රතා පවුල් වල ප්‍රතිෂතය 24% ක් කියනව ඒකට වැටෙන්න නම් දවසක ආදායම USD 3.65ට අඩුවෙන්න ඕන. 3.65ක් කියන්නෙ 1100ක් විතරනෙ. පවුලකට 1100ක් හොයන්න බෑ කියල මමනම් හිතන්නෙ නෑ. හිතපංකො 1/4 කට විතර 1000ක හොයනාන බෑ කියන්නෙ මොන උට්ටක්ද කියල.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,968
    113
    හේතුව මොකක් වුනත් බඩගින්න කියන දේ කොච්චර දරුණුද කියලා දැනෙන්න ඉඳලම බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,690
    11
    3,256
    113
    මුං මරු කියවනවා.

    සල්ලි නෑනෙ මිනිස්සුන්ට .
    ටැක්ස් කොටා ටැක්ස් ගහනවා.

    මගේ කෑමට දවසක යනවා approximately ,
    Morning , 150 net.

    Lunch, 300 net.

    Dinner, 500 net.

    මේ කෑමට විතරයි . තනි මිහිහෙක්ට.

    කන්නෙත් පරිප්පු චිකන් බිත්තර වගේ ලෝ බජට් කෑම.

    උබලා හිතනවා වගේ ලයිෆ් එක හැපනින් නෑ. මම හිතන්නෙ මම ඩේලි ප්‍රෝටීන් ඉන්ටේක් එකේ වත් නෑ මෙහෙම වියදම් කරලා.

     
    • Like
    Reactions: NRTG and Cypress