උබලගේ ඔය ෆැන්ටසි රහත් කම ඔය ෆැන්ටසි කතාව ඇතුලෙම ගැලවෙනවා .
සියලු කෙලෙස් නැති මනසක් තියන කෙනෙක් නේ ඔය ෆැන්ටසි රහතන වහ්ස්න්සේ කියන්නේ .
එහෙනම් කියපන් බලන් ඒ වගේ කෙනෙක් ඇයි ධර්ම සංගායන තියන්නේ ??
මොනව අරක්ෂා කර ගන්න ද ??
කවුරු හරි භික්ෂුවක් කරපු කියපු දෙයකින් කම්පා වෙලා , කලබල වෙනවද ඒ වගේ කෙනෙක් ?
සියලු සංස්කාර අනිත්‍යයි කියලා තියෙද්දී , සංගායනා තියලා , විනය නීති දාගෙන දහමක් රැකගන්න යන්නේ ඇයි ?
අනාගතේ බලන්න පුලුවන් අභිඥා තියන අයට අනාගතේ මොකද වෙන්නේ කියලා හරියට කලින් හිතාගන්න පුලුවන් නේ . බොරුවට කලබල වෙලා සංගායන තියන්න ඕනෙත් නෑ . අනාගතේ දකින්න පුලුවන් නම් සංගායන තියල දෙයක් වෙනස් කරන්නත් බෑ . එතනින් ඔය අභිඥා වල එන අනාගතේ බලන ෆැන්ටසිය ගැලවෙනවා . වෙනස් කරන්න පුලවන් දෙයක් අනාගතේ තියනව නම් අනාගෙතේ බලන්න බෑ . එහෙනම් ඒ බලපු දේ වැරදි .
දහම රැකීම කියන එක තමන්ගේ වගකීමක් විදියට ගන්නේ ඇයි මමව්ත්වය නැති කරපු කෙනෙක් ?
වගකීමක් ගන්නවා කියන්නේ ම බැදීමක් .. ධර්මය ඉදිරියට ආරක්ෂා කිරීම , වැරදි මත නැති කිරීම වගේ වගකීමක් ගන්නේ ඇයි අනිත්‍ය දැකපු මමත්වය නැති කරපු සෙට් එකක් ?
ඔය උබල කියන ෆැන්ටසි රහත් සෙට් එක සියලු කෙලෙස් නැති කරාට ආනන්ද හම්දුරුව්න්ට චෝදනා කරා . මතවාදී විදියට ගැටුම් හදාගෙන ස්තිවිර්වදී , මහාසංගික කියලා බෙදුනා . . ආනන්ද හාමුදුරුවන්ට කරපු චෝදනා වලට ඔය තමන්ට තිබ්බ අවබෝදයෙන් උත්තර හොයාගන්න බැරි උනාද ?
තමනට තිබ්බ අභිඥා වලින් දැක්කේ නැද්ද ?? අනික ඒවා හෙනම ලාමක අනතගාමී චෝදනා නේ .
උබල ඔය හදාගෙන ඉන්න ෆැන්ටසි රහත් කම එක්ක ඔය දේවල් ගැලපෙන්නේ නෑ .......