ජොබ් එක මාරු කරන්න හිතුවා... මට මහන්සි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    අඩෝ මට ඉරිසියවක් නෑ... 🤣🤣🤣... ඒ උනාට අපි පෘතග්ජන මිනිස්සු... අපිටත් නගිනවා....😂😂😂

    නෑ මචං මට හිතාගන්න බෑ අම්බානෙක මීටින් වල බැනුම් අහපු ගෑනු... Inventory එකක් manage කරගන්න බැරි අය promote උන එක ගැන... අඩෝ මන් හිතන්නේ ලොක්කත් elakiri ඉන්නවද කොහෙද... හෙට පොඩ්ඩක් කතා කරන්න ඕන කිව්වා 🤣🤣🎊
    එහෙනම් උඹ ගොඩ මචං
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,250
    25,427
    113
    අලුත් HR theory එකක් තමයි පරණ එවුන් කරදරයි. අයින් වෙද්දී ලොකු ගණන් ගෙවන්න ඕනේ. උන්බය නෑ....

    ඔතන පුටුවේ පුක තියාගෙන side බිස්නස් කරපන්. ඒක promotion & good salary එක්ක පුක කඩාගෙන අලුත් තැනක job එකක් කරනවට වඩා පට්ට
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මන් දැනට IT ෆීල්ඩ් එකේ middle management position ඒකක ඉන්නේ.... දැන් එකම තැන අවුරුදු 11ක්.. මට හිතුනා මම bubble එකක් ඇතුලේ හිරවෙල කියලා... Company එක හොඳයි... Controlled by a group. අන්තිම HR yearly interview එකේදි මට කැරට් අලයක් දුන්නා... මන් මෙපාර හොඳම department heads ලා තුන් දෙනා අතර ඉන්නවා කිව්වා ඒ උනාට promotion දෙන්නබෑ කිව්වා. හේතුව විදියට කිව්වෙ company එක comparatively අනිත් subsidiaries එක්ක බලද්දි පොඩි ඒ හින්දා මේක තමා top ම position එක කියලා increments දීලා තිවුනා... හැබැයි ලඟදි promotion list එකේ මේලෝකේ රහක් නැති ඇයෝ promote කරලා තිවුනා... මට මේක ටිකක් hurtful feeling එකක්... මන් හිතුවේ මන් ඉස්සරහට move වෙන්න ඕන කියලා... But මගේ comfort zone එක කඩා ගන්න බයයි.... මොකද මගෙන් යැපෙන පවුලක් තියෙන හින්දා... කියාගන්න බැරි දුකක් තියෙන්නේ.... කට්ට කාලා හදපු site එක දාලා යන්නත් මොකක්ද වගේ.... මන් මේක නැට්ටේ ඉඳන් හදපු එකක්....දවස් ගණන් ගෙදර යන්නේ නැතිව හදපු එකක්...කලින් එකෙක් ඉඳලා හුකලා ගිහින් තිවුනේ...ඒ උනාට ඉඳපු ලොක්කො ඔක්කොම මට කැරට් කාවපු සීන් එකක් තියෙන්නේ... මන් අවුරුදු 11ක් කට්ට කෑවේ කැරට් කන්න නෙමෙයි මචං..... මගේ personal life එකට කරගත්ත දෙයක් නෑ බලද්දි අන්තිමට... මට එහෙම කරා කියලා මන් දැන් ඉන්න තැනට හුකවලා නම් යන්නේ නෑ... මගේ පල්ලෙහා ඉන්න හැම එකම මන් train කරලා තියෙන්නේ... අදටත් මන් නැතුව උනත් site එකේ දේවල් දුවන්න පුළුවන්...

    මොකද කරන්නේ මේකට
    උබ නැතුව දේවල් කරගන්න පුලුවන් නම් උබෙන් ඇති වැඩේ මොකක්ද ඉතින් කම්පැනියට
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,529
    2,038
    113
    Rockers Island
    Mama kiwwe ubata negotiation ba take home 275 ta innawada yako 11 year exp...

    Uba oya middle management kiwwata ubata reporting in 10 wath na neda
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    634
    210
    43
    Mamath ehemai bun it nam newei jewelery shop ekaka loku qulification nam ne sales hinda kaleta 1.50k wage salary ehara thama dan au 15 podiyata hari mokak hari oatanganna hithan i ne dannm epawela
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,643
    1,700
    113
    Galle
    Mama kiwwe ubata negotiation ba take home 275 ta innawada yako 11 year exp...

    Uba oya middle management kiwwata ubata reporting in 10 wath na neda
    මට රිපොටින් ඉන්නවා 5ක් මන් වැඩි බරක් අදින හින්දා මට යටතේ හුගාක් නෑ බං එකත් මට නොතෙරිච්ච වෙන ප්‍රශ්නයක්

    IT field nam inne poddak parissam weyan. umba web dev da?
    නෑ මචං මන් ඉන්නේ supporting + DB admin + implementation
    ------ Post added on Jun 23, 2026 at 12:51 PM

    So basically the company has no use of you
    They can handle day to day issues not top level decisions. Supposed that I'm the one who decide whether the versions are deploy on client location or not. DB admin controlled by my self
    ------ Post added on Jun 23, 2026 at 1:15 PM
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,529
    2,038
    113
    Rockers Island
    මට රිපොටින් ඉන්නවා 5ක් මන් වැඩි බරක් අදින හින්දා මට යටතේ හුගාක් නෑ බං එකත් මට නොතෙරිච්ච වෙන ප්‍රශ්නයක්

    නෑ මචං මන් ඉන්නේ supporting + DB admin + implementation
    ------ Post added on Jun 23, 2026 at 12:51 PM

    They can handle day to day issues not top level decisions. Supposed that I'm the one who decide whether the versions are deploy on client location or not. DB admin controlled by my self
    ------ Post added on Jun 23, 2026 at 1:15 PM
    Onna therenawa neda uba nikan lead kenek witharai... Not a management position.. ubata salary th na
     
    • Like
    Reactions: Piyathissa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,962
    49,277
    113
    සේදවත්ත
    මන් දැනට IT ෆීල්ඩ් එකේ middle management position ඒකක ඉන්නේ.... දැන් එකම තැන අවුරුදු 11ක්.. මට හිතුනා මම bubble එකක් ඇතුලේ හිරවෙල කියලා... Company එක හොඳයි... Controlled by a group. අන්තිම HR yearly interview එකේදි මට කැරට් අලයක් දුන්නා... මන් මෙපාර හොඳම department heads ලා තුන් දෙනා අතර ඉන්නවා කිව්වා ඒ උනාට promotion දෙන්නබෑ කිව්වා. හේතුව විදියට කිව්වෙ company එක comparatively අනිත් subsidiaries එක්ක බලද්දි පොඩි ඒ හින්දා මේක තමා top ම position එක කියලා increments දීලා තිවුනා... හැබැයි ලඟදි promotion list එකේ මේලෝකේ රහක් නැති ඇයෝ promote කරලා තිවුනා... මට මේක ටිකක් hurtful feeling එකක්... මන් හිතුවේ මන් ඉස්සරහට move වෙන්න ඕන කියලා... But මගේ comfort zone එක කඩා ගන්න බයයි.... මොකද මගෙන් යැපෙන පවුලක් තියෙන හින්දා... කියාගන්න බැරි දුකක් තියෙන්නේ.... කට්ට කාලා හදපු site එක දාලා යන්නත් මොකක්ද වගේ.... මන් මේක නැට්ටේ ඉඳන් හදපු එකක්....දවස් ගණන් ගෙදර යන්නේ නැතිව හදපු එකක්...කලින් එකෙක් ඉඳලා හුකලා ගිහින් තිවුනේ...ඒ උනාට ඉඳපු ලොක්කො ඔක්කොම මට කැරට් කාවපු සීන් එකක් තියෙන්නේ... මන් අවුරුදු 11ක් කට්ට කෑවේ කැරට් කන්න නෙමෙයි මචං..... මගේ personal life එකට කරගත්ත දෙයක් නෑ බලද්දි අන්තිමට... මට එහෙම කරා කියලා මන් දැන් ඉන්න තැනට හුකවලා නම් යන්නේ නෑ... මගේ පල්ලෙහා ඉන්න හැම එකම මන් train කරලා තියෙන්නේ... අදටත් මන් නැතුව උනත් site එකේ දේවල් දුවන්න පුළුවන්...

    මොකද කරන්නේ මේකට
    they dont give a fuck you stay or leave 🤣.
    උබලගේ ජීවීතේ පෞද්ගලික දේකට ඕම වැයවෙයන් බන් 💀.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    මට රිපොටින් ඉන්නවා 5ක් මන් වැඩි බරක් අදින හින්දා මට යටතේ හුගාක් නෑ බං එකත් මට නොතෙරිච්ච වෙන ප්‍රශ්නයක්

    නෑ මචං මන් ඉන්නේ supporting + DB admin + implementation
    ------ Post added on Jun 23, 2026 at 12:51 PM

    They can handle day to day issues not top level decisions. Supposed that I'm the one who decide whether the versions are deploy on client location or not. DB admin controlled by my self
    ------ Post added on Jun 23, 2026 at 1:15 PM
    ithin yako ekat IT field tamai
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,315
    6,482
    113
    2 - Salary එකෙන් කොටසක් save කරලා, re-invest කරලා investment income එකක් හදාගන්න පටන් ගන්න, දැන්ටමත් කරලා නැත්නම්.

    1 - අමතර income එකක් ලැබෙන මාර්ගයක් තමන්ගේ දැන් තියෙන skills use කරලා හදාගන්න. එතකොට job එක මත depend වෙන mental state එක අඩු වෙනවා. මේක හරි ගියොත් full-time එකට යොමු වෙන්න පුළුවන්, job එක අත්හැරලා.
    මේක තමයි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,369
    9,906
    113
    අලුත් HR theory එකක් තමයි පරණ එවුන් කරදරයි. අයින් වෙද්දී ලොකු ගණන් ගෙවන්න ඕනේ. උන්බය නෑ....

    ඔතන පුටුවේ පුක තියාගෙන side බිස්නස් කරපන්. ඒක promotion & good salary එක්ක පුක කඩාගෙන අලුත් තැනක job එකක් කරනවට වඩා පට්ට
    මේක තමා හොදම දේ !