මේ දවස්වල මම ෆේස්බුක් එකේ දැක්ක පරන සෝනි සෙටප් එහෙම විකුනනව ඉම්පොර්ට් ඒව එහෙම එකක් ගනින් , දැන් තිය්න පාට් බොක්ස් මෙලෝ රහක් නෑ අපේ ගෙදර ඉස්සර තිබුන සෝනි ඩ් වී ඩී 3ක් එක පාර දාන්න පුලුවන් සෙටප් එකක් සුපිරි ඒවට ගහන්ඩ නන් පාටිබොක්ස් එකක් මම දැක්කෙ නෑ තාම බන් , සවුන්ඩ් එකත් හොද සද්දෙ වගේම පැහැදිලි මාර කොලිටි එකක් තිබ්බ