Questions ලංකාවේ බුද්ධි අංශ ගැන මොකද හිතන්නේ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,191
    1
    57,237
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද "හම්නේ මම්ම මේ දැම්න ගම්න ඇහුවේ" කියන එකාට තියෙන දැනුම. උබලා හැරෙන කොට අපිට තේරෙනවා බං කන්න හදන්නේ මොන පැලේද කියලා.

    ඇත්ත කතාව නම් සලේ ගේ ලැප්ටොප් එක ඇරපු ගමන් ලංකාවේ නීතිය අනුව ඔය චෝදනාව, අපරාද පරීක්ශන දෙපාර්ථමේන්තුවට එනවා. ඊළඟට නඩුව විසි වෙනවා.

    කරන්න තියෙන හොදම දේ ඕක උසාවි නියෝගයක් අරගෙන උසාවියෙන් පත් කරන විශේෂඥ්ඥයින්ගෙන් විවෘත කර ගන්න එක. එහෙම කලොත් ඒකේ තියෙන තොරතුරු එළියට යෑමේ සම්භාවිතාව ඉහලයි.
    ------ Post added on Jun 23, 2026 at 4:30 AM
    කතා වෙලා එක දෙයක් කියපල්ලකො

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,036
    1,695
    113
    කතා වෙලා එක දෙයක් කියපල්ලකො

    ජෙප්පො ටික ලිඳේ නේද?

    ඕක තමා මම කලින්ම කිව්වේ, සලේගෙන් වද දීලා හරි පාස්වර්ඩ් එක අරගෙන ලැප් එක ඕපන් කල ගමන්ම අපරාද පරීක්ශණ දෙපාර්ථමේන්තුවට කෙලවෙනවා. නඩුව නිකංම විසි වෙනවා.

    හැබැ‍යි ඒ පාස්කු ප්‍රහාරෙ ගැන හොයන්න විතරක්ම ලැප් එකේ දත්ත හොයනවා නම්. මිලේනියම් සිටි කතන්දරේ වගේම ශානිට ඕනේ සලේගේ ප(ර්)නල් ඉන්ටලිජන්ස් නෙට්වර්ක් එකක් තිබ්බා නම් ඒක රිවීල් කිරීමනම් ඉතින් නඩුවට හෙන ගැහුවත් කමක් නෑ කියලා ලැප් එක ඕපන් කරන එක කරනවාමයි.

    දැන් නම් හැබැ‍යි ඔය ලැප් එක ඕපන් කරන්න කියලා උසාවි නියෝග ගත්තත්, එහෙම අරගෙන ඕපන් කලත් වැඩක් නෑ. ඕක නඩු භාණ්ඩයක් විදියට හෝ ලැප් එකේ තියෙන දත්ත සාක්ශී විදියට භාවිතා කරන්න බෑ ලංකාවේ තියෙන නීතිය අනුව. ජෙප්පන්ටයි කතෝලික සභාවටයි ගූ යවන්න පුළුවන් හොද ලෝයර් කෙනෙක්ට.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    දේශීය බුද්ධි අංශයේ නම
    එ.බු.සේ

    Capabilities
    State of tha art සෝශල් මීඩියා ටීම්
    Support from 9 inch club
    ඕනම EK එකවුන්ට් එකක් සනිකව එකේස්පෝස් කරන්න පුලුවන් ලෙවල් එකේ හැකර් ටීම් එකක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,191
    1
    57,237
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො ටික ලිඳේ නේද?

    ඕක තමා මම කලින්ම කිව්වේ, සලේගෙන් වද දීලා හරි පාස්වර්ඩ් එක අරගෙන ලැප් එක ඕපන් කල ගමන්ම අපරාද පරීක්ශණ දෙපාර්ථමේන්තුවට කෙලවෙනවා. නඩුව නිකංම විසි වෙනවා.

    හැබැ‍යි ඒ පාස්කු ප්‍රහාරෙ ගැන හොයන්න විතරක්ම ලැප් එකේ දත්ත හොයනවා නම්. මිලේනියම් සිටි කතන්දරේ වගේම ශානිට ඕනේ සලේගේ ප(ර්)නල් ඉන්ටලිජන්ස් නෙට්වර්ක් එකක් තිබ්බා නම් ඒක රිවීල් කිරීමනම් ඉතින් නඩුවට හෙන ගැහුවත් කමක් නෑ කියලා ලැප් එක ඕපන් කරන එක කරනවාමයි.

    දැන් නම් හැබැ‍යි ඔය ලැප් එක ඕපන් කරන්න කියලා උසාවි නියෝග ගත්තත්, එහෙම අරගෙන ඕපන් කලත් වැඩක් නෑ. ඕක නඩු භාණ්ඩයක් විදියට හෝ ලැප් එකේ තියෙන දත්ත සාක්ශී විදියට භාවිතා කරන්න බෑ ලංකාවේ තියෙන නීතිය අනුව. ජෙප්පන්ටයි කතෝලික සභාවටයි ගූ යවන්න පුළුවන් හොද ලෝයර් කෙනෙක්ට.
    එක වෙලාවකට ජාතික ආරක්ෂාවට අදාල විස්තර ලු, තව වෙලාවකට ගෑනිගෙයි දුවගෙන් පින්තූර තියනවලු. අමු කැවිලද? ☝️ :-D
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,036
    1,695
    113
    එක වෙලාවකට ජාතික ආරක්ෂාවට අදාල විස්තර ලු, තව වෙලාවකට ගෑනිගෙයි දුවගෙන් පින්තූර තියනවලු. අමු කැවිලද? ☝️ :-D
    අපරාදේ කියන්න බෑ, උබ උබට ගැලපෙනම ප්‍රොෆායිල් පික් එක දාගෙන ඉන්නේ. මොලේ ඕල්මෝස්ට් එම්.ටී. කටේ සවුදම නම් ෆුල්.

    ඔය ලැප්ටොප් එකේ මොනවා තිබ්බත් ඒ විස්තර ගන්න විදිය නීතීඥ්ඥයා කියන්නේ. පෞද්ගලික තොරතුරු කිසි දේකට අත තියන්න බෑ අර තොරතුරු ගනිද්දි. දැන් උබේ ලැප් ටොප් එකේ උබ පවුලේ උන්ගේ කිසිම ෆොටෝ එකක් නැද්ද? උබේ පෞද්ගලික තොරතුරු කිසිම දෙයක් නැද්ද?

    එහෙම තියෙන නිසා නීතිඥ්ඥයා හදන්නේ නඩුව දාන තැනම වළං ශානිට කෙලවන්න. මොකද අරකට යන්න බෑ මේකට යන්න බෑ කියලා කිව්වාම වළං ශානිට ලැප් එක ඇරියත් කොරන්න පුළුවන් දෙයක් නෑ.

    හැබැයි ඔයිට වඩා හොද නීතීඥ්ඥයෙක් හිටියා නම ඔය ලැප් එක මෙලහාට නඩුවෙන් අයින් කරන්න පොයින්ට් තියෙනවා.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    808
    292
    63
    Sri lanka
    ඉස්සර Analog mobile phone තිබ්බ කාල‍‍‍ෙ high value target වල phone conversation අහලා තියෙනවා. ඒකට කට්ටිය outsource කරලා පවා තියෙනවා. මම දන්න කෙනෙක් එහෙම වැඩ කරලා තියේ. සුපිරි කතා ටිකක් කිවුවා සමහර ගෑනු එහෙම කතා කරපුවා.
     
    • Like
    Reactions: Siriusthevirus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    631
    670
    93
    No man's land

    Phone tap කරනවා කියලා මාත් දන්නවා මචං.. ඒක මාර ආතල් නේද බං.. සල්ලි ඕනේ බං ඕවා කරන්න.

    WhatsApp messages barida meta ekata balanna. Kihipa vathavakma WhatsApp data breaches vuna ne. Pasku scene eketh mama dakka WhatsApp message Ekak sis eke director ta yavala thiyanava. Ehema unoth USA valata okkoma expose venavane. 🤐
    According to the internet, even Mark suckerberg wath Whatsapp use pawichchi karanne naluu. Kihipa parakma Whatsapp breach una ne. Hora wada walata hodama Signal thama. Lankawe wage dupath wasiyo inna rata wala thma Whatsapp wadipura pawichchi wenne. Lokema military communication app eka kiyanne nikanda bn (Signal- Mark pawichchi karanneth Signal.)
    ------ Post added on Jun 24, 2026 at 7:42 AM

    ඉස්සර Analog mobile phone තිබ්බ කාල‍‍‍ෙ high value target වල phone conversation අහලා තියෙනවා. ඒකට කට්ටිය outsource කරලා පවා තියෙනවා. මම දන්න කෙනෙක් එහෙම වැඩ කරලා තියේ. සුපිරි කතා ටිකක් කිවුවා සමහර ගෑනු එහෙම කතා කරපුවා.
    Apitath kiyapanko ube yaluwa kiyapu katha.
    ------ Post added on Jun 24, 2026 at 7:45 AM
     
    Last edited:

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    865
    477
    63
    Homagama
    ඉස්සර Analog mobile phone තිබ්බ කාල‍‍‍ෙ high value target වල phone conversation අහලා තියෙනවා. ඒකට කට්ටිය outsource කරලා පවා තියෙනවා. මම දන්න කෙනෙක් එහෙම වැඩ කරලා තියේ. සුපිරි කතා ටිකක් කිවුවා සමහර ගෑනු එහෙම කතා කරපුවා.
    දැනුත් ලංකාවේ චයිනීස් මාකට් එකට හදපු පෝන් වලින් ඔත්තු බලනවා. Bloatware/Spyware වලින්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ලංකාවේ බුද්දි අන්ස ගැන කිව්වොත්

    1. එයාලට තීනවා ලංකාවේ දැනට තීන සියලුම cellular networks වල කෝල් වලට සවන් දෙන්න. පුළුවන් උපකරණ. ඒවගේම sms කියවන්න පුළුවන්. Encrpt කරපු වසප් වගේ ඒවා හැර

    2. මොරටුව විස්වවිද්‍යාලේ වෙනම සෙට් එකක් ඉන්නවා ඕනම කම්පුටර් දත්ත ගන්න. අපි පාස්වර්ඩ් දාල හැන්ගුවත් එයාල හොයා ගන්නවා. එකේම තීනවා Fecial recognition අදී තක්සනික ඒකකය. එකෙන් ඔය අසබ්ය වීඩියෝ වල ඉන්න අය එහෙම හොයල ඇරෙස්ට් කරන්නේ.

    3. කොටින්ගේ ඩයස්පෝරා වැඩ ගනුදෙනු මෙහෙයුම් සන්නිවේදන බලන්න වෙනම ඒකකයක් තීනවා එයාල ලෝකේ පුරා විසිරිලා ඉන්නේ (විශේෂෙන් කැනඩාවේ , නොර්වේ , එංගලන්තේ , මැලේසියා )

    4. සෝසල් මිඩියා ඇනලයිසර් - මෙයාල විශේෂ උපකරණ වලින් අපි පේස් බුක් ටික ටොක් වල එහෙම කරන කියන දේවල් ගැන නිරන්තර අවදානෙන් ඉන්නේ.

    5. වෙස්වලාගෙන විශේෂ තක්සනික උපකරණ සමග සිටින අය. මෙයාල ඉන්න තැන ඉදන් මීටර් 100 පමණ දුරක උනත් කෙනෙක් කතා වෙලා දේවල් පටිගත වෙන උපකරණ සහිතව ඉන්නේ.

    6. Sri lanka Secret Service (SSS) - මෙයාල තමා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සතුරන් විනාස කිරීමට ක්‍රියාත්මක වෙන්නේ.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    631
    670
    93
    No man's land
    දැනුත් ලංකාවේ චයිනීස් මාකට් එකට හදපු පෝන් වලින් ඔත්තු බලනවා. Bloatware/Spyware වලින්.
    Ow. Privacy is an expensive thing. Don't expect it cheap. Beggars can't be choosers. Default ena software godak data mining karanawa. Play store eke flashlight app ekath gaththata contacts, photos, wifi settings ellanawa ne. Torch app ekakata mokatada bn ewa. Price affordable with good features hinda api gannawa. That goes to apple as well.

    ලංකාවේ බුද්දි අන්ස ගැන කිව්වොත්

    1. එයාලට තීනවා ලංකාවේ දැනට තීන සියලුම cellular networks වල කෝල් වලට සවන් දෙන්න. පුළුවන් උපකරණ. ඒවගේම sms කියවන්න පුළුවන්. Encrpt කරපු වසප් වගේ ඒවා හැර

    2. මොරටුව විස්වවිද්‍යාලේ වෙනම සෙට් එකක් ඉන්නවා ඕනම කම්පුටර් දත්ත ගන්න. අපි පාස්වර්ඩ් දාල හැන්ගුවත් එයාල හොයා ගන්නවා. එකේම තීනවා Fecial recognition අදී තක්සනික ඒකකය. එකෙන් ඔය අසබ්ය වීඩියෝ වල ඉන්න අය එහෙම හොයල ඇරෙස්ට් කරන්නේ.

    3. කොටින්ගේ ඩයස්පෝරා වැඩ ගනුදෙනු මෙහෙයුම් සන්නිවේදන බලන්න වෙනම ඒකකයක් තීනවා එයාල ලෝකේ පුරා විසිරිලා ඉන්නේ (විශේෂෙන් කැනඩාවේ , නොර්වේ , එංගලන්තේ , මැලේසියා )

    4. සෝසල් මිඩියා ඇනලයිසර් - මෙයාල විශේෂ උපකරණ වලින් අපි පේස් බුක් ටික ටොක් වල එහෙම කරන කියන දේවල් ගැන නිරන්තර අවදානෙන් ඉන්නේ.

    5. වෙස්වලාගෙන විශේෂ තක්සනික උපකරණ සමග සිටින අය. මෙයාල ඉන්න තැන ඉදන් මීටර් 100 පමණ දුරක උනත් කෙනෙක් කතා වෙලා දේවල් පටිගත වෙන උපකරණ සහිතව ඉන්නේ.

    6. Sri lanka Secret Service (SSS) - මෙයාල තමා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සතුරන් විනාස කිරීමට ක්‍රියාත්මක වෙන්නේ.
    Ahhh... Thank you... Facial recognition karanna enough data thiyenawa da ? National id data base ekada ?
    ------ Post added on Jun 24, 2026 at 9:19 PM

    American cop shows wala phone wala details ganna eka gana penvanawa.
    Open source software athi ne.. Man baluwe naha.
    ------ Post added on Jun 24, 2026 at 9:20 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,131
    26,591
    113
    Kandy
    මහින්ද පතිරන මිලින්ද සර් එහෙමත් බුද්දි අන්සෙ
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    865
    477
    63
    Homagama
    Ow. Privacy is an expensive thing. Don't expect it cheap. Beggars can't be choosers. Default ena software godak data mining karanawa. Play store eke flashlight app ekath gaththata contacts, photos, wifi settings ellanawa ne. Torch app ekakata mokatada bn ewa. Price affordable with good features hinda api gannawa. That goes to apple as well.
    ලංකාවේ CERT එක වන්දිභට්ට කම් කරන එක නතරකරනකන් ඕක හරියන්නේ නෑ, අර නුවර ෆ්‍රී ලාන්ස් කියලා සමාගමක් පට්ට හොරකමක් කරලා රටේ ලක්ෂ ගාණකට පොලු තියලා 2024 ඔන්ලයින් කරන ජොබ් දෙනවා කියලා මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු හැකර්ලා අතට යවලා Uncompromised. CERT එක දැන් කියනවා පිටින් එවන .APK ෆයිල් ෆෝන් එකට දාගන්න එපයි කියලා. මුංට හදිසි ප්‍රතිචාර කියනවට වඩා හොඳයි ගුලියක් කාලා ජොයින්ට් එකක් ගහනවා.

    Last edited:
    • Like
    Reactions: Siriusthevirus

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    ලේගේ ලැප්ටොප් එක military grade එකක් වෙන්න ඇති නේද?
    අපල ලැපක් යකෝ. එකවත් අන්ලොක් කරන්න බැරි උන් ඉන්නේ. ඕව කරන්න පුළුවන් විදියවල් තියනව. මේ ලගදී මේකෙම එකෙක් දාල තිබ්බ unlock services දෙනවා කියල.

    ෂානි සර් නේ ඉන්නේ දැන්
     
    • Haha
    Reactions: Siriusthevirus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,967
    6,378
    113
    East Blue (Goa Kingdom)
    ඇපල් එකෙන් body sensor details පවා recover කරලා දීල තිබ්බ case ඔප්පු කරන්න .
    සමගමවටත් technically කරන්න අමාරු දේවල් තියෙනවා phone වල encryption ඒ ඇරෙන්න
    MAC(අනිවා ඇපල් එකට පුළුවන් , තව 3rd party උනුත් ඇති) වත් Windows(මේවා පාර අයිනේ තියෙන communication එකක උන්ට කිව්වම කරලා දෙවි ) වත් ලැප්ටොප් නැහැ password නැතුව unlock කරන්න බැරි .

    WhatsApp messages barida meta ekata balanna. Kihipa vathavakma WhatsApp data breaches vuna ne. Pasku scene eketh mama dakka WhatsApp message Ekak sis eke director ta yavala thiyanava. Ehema unoth USA valata okkoma expose venavane. 🤐

    ඕන නම් පුළුවන් app එකට update එකක් එවල ,
    හෝ ඕන නම් google හෝ ඇපල් එකට පුළුවන් අදාල phone එකට විතරක් update එකක් කරලා system access ගන්න ,

    තව app හෝ os bugs වලින් 3rd party උන්ටත් පුළුවන් වේවි