උබල ඔය හොල්මන් වගේ දේකට බය වෙලා තියනවද?

Positive1

Active member
  • Mar 24, 2026
    142
    228
    43
    බය වෙලාම නෙමේ නිකන් නිකන් හිතගැස්සිලා වගේ කියන්නෙ අන්න එහෙම? එහෙම වෙලා උන අරන් තියනවද?
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,398
    11,117
    113
    හඳට කිට්ටුව
    එහෙම දේකදි මොනවද කලේ මචන්? උනටනම් බෙහෙත් ගත්ත.

    Baya hithuna gaman, Ithipiso gaathawa kiyapan..
    mama podi kaale hena bayai ban, e hinda poddak hari baya hithuna gaman ithipiso gaathawa kiyanawa..

    holman thiyenawa kiyala dannama pot ekaka thaniyen hitiya awurudu 2k withara, rata nida gannakota phone eke pirith daala nida gannawa..

    eka dawasak dawal marapu wal uura kilo 2k withara fridge eke daala thiyalath handawe 6 wage weddi mulu gema kunu ganda gahana tharam kunu wechcha eka arenna (eeta passe ethanin enakan wal uura nam genawe ethenta), podi podi chaayawal as konen ehata mehata yanawa wage pena ewa, nidagena iddi kawuru hari moona issaraha indan kathaa karanwa wage ahuna ewa, hitapu gaman amuthu seethalak ekka loku paaluwak wage danena eka arenna loku deyak nam welaa na ban..

    mama nawathila hitapu thana issaraha doren eliyata bahinakotama penne Siripade, e hindath hithe loku bayak wagema, karadarayakuth athi une nadda koheda kiyala hithenawa, mama ethenda enda kalin kauruth thaniyen nam e thane idala na, habai ithin mama nam hitiya.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,680
    1,864

    Bravo.. 👏

    If you have no place else to go, what to do..?

    I once watched a Horror movie, where there's a young migrant from Mexico, who keeps a Baseball bat in his car just to be safe.. 🙂
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    142
    228
    43
    Baya hithuna gaman, Ithipiso gaathawa kiyapan..
    mama podi kaale hena bayai ban, e hinda poddak hari baya hithuna gaman ithipiso gaathawa kiyanawa..

    holman thiyenawa kiyala dannama pot ekaka thaniyen hitiya awurudu 2k withara, rata nida gannakota phone eke pirith daala nida gannawa..

    eka dawasak dawal marapu wal uura kilo 2k withara fridge eke daala thiyalath handawe 6 wage weddi mulu gema kunu ganda gahana tharam kunu wechcha eka arenna (eeta passe ethanin enakan wal uura nam genawe ethenta), podi podi chaayawal as konen ehata mehata yanawa wage pena ewa, nidagena iddi kawuru hari moona issaraha indan kathaa karanwa wage ahuna ewa, hitapu gaman amuthu seethalak ekka loku paaluwak wage danena eka arenna loku deyak nam welaa na ban..

    mama nawathila hitapu thana issaraha doren eliyata bahinakotama penne Siripade, e hindath hithe loku bayak wagema, karadarayakuth athi une nadda koheda kiyala hithenawa, mama ethenda enda kalin kauruth thaniyen nam e thane idala na, habai ithin mama nam hitiya.
    මමත් ඕව විශ්වාස කරන්නෙ නෑ. ඒත් උන දේ මොකක්ද කියල මට හිතාගන්න බෑ. එවෙලෙ ඉදන් තමා උන ගතිය ආවෙ. දැන්නම් අඩුයි. Thanks reply එකට.
     
    • Like
    Reactions: Naughtykolla48

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    77
    86
    18
    හුගක් පතීපත්තී එක්ක ඉන්න මිනිසුන්ට එහෙම පෙනවා ඉස්සර නුවර ඇත මිනිසුන්ට පෙරහැර යනකොට , හද එලියෙන් එ පෙරහැර පෙනවලු මනස සරල වෙනකොටත් පෙනවා, සමහර හොල්මන් වලට උදවු පින් ඔන උනාමත් පෙනවා, අරක්කු ගැනු ඔනවට වඩා ඇඩික් උන්ටත් පෙනවා හැබැයි පුතො පර්ශන ගැන නිත ර හිතන එවුන්ට එහෙම කෙස් නැහැ , මොලේ විබ්‍රශේම් එක දකින් දයිමෙන්ශන් එක වේනස් කරනවා- ගොඩක් බය ගේයක් නම් මම “ වේස මුණි රාජ තෛලේ කල්කයකින් පොඩ්ඩක් දෙන්නම ජිවිතේට බය දැනන එකක් නැහැ මම හන්වැල්ල් පන්සලකින් ගත්තේ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    හොල්මන් වගේ හිතිලා සමහර දේවල් වලට බය වෙලා තියනව. ඒත් පස්සේ බලද්දී හොල්මන් නෙවෙයි වෙන සින් එකක්.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    912
    1,503
    93
    බය වෙලාම නෙමේ නිකන් නිකන් හිතගැස්සිලා වගේ කියන්නෙ අන්න එහෙම? එහෙම වෙලා උන අරන් තියනවද?
    කලුවරේ බයික් එකේ එද්දි සුදුපාට ගෑනියෙක් වගේ එකක් පාවෙනව දැක්ක මාත් කෙලගෙන ගෙදර ආව බය වෙච්ච පාර උදේ යද්දි දැක්කෙ මොකෙද්ද වේසිගෙ පුතෙක් කෙහෙල් කැනක් ඉටි කොලේකින් වහල
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,398
    11,117
    113
    හඳට කිට්ටුව
    කලුවරේ බයික් එකේ එද්දි සුදුපාට ගෑනියෙක් වගේ එකක් පාවෙනව දැක්ක මාත් කෙලගෙන ගෙදර ආව බය වෙච්ච පාර උදේ යද්දි දැක්කෙ මොකෙද්ද වේසිගෙ පුතෙක් කෙහෙල් කැනක් ඉටි කොලේකින් වහල
    කවදාවත් ඒ වැඩේ කරන්න එපා බන්..
    නවත්තලා ඉතිපිසෝ ගාතාව කිය කිය හරි බලලා හිත හිදහස් කරගෙන පලයන්..
    මොකද හිත ගැස්සිලා කෙලගෙන යද්දි අනතුරක් වෙන්න තියෙන සම්බාවිතාවය ඉතා වැඩි.

    මමත් ඕව විශ්වාස කරන්නෙ නෑ. ඒත් උන දේ මොකක්ද කියල මට හිතාගන්න බෑ. එවෙලෙ ඉදන් තමා උන ගතිය ආවෙ. දැන්නම් අඩුයි. Thanks reply එකට.
    තව සීන් එකක් තියෙනවා මේ ලඟදි අදුරන මල්ලි කෙනෙකුට වෙච්ච දෙයක්, රැ වෙලා මතක් උනොත් රිප්ලයි එකක් දාන්නම්.
    ------ Post added on Jun 23, 2026 at 4:58 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    කවදාවත් ඒ වැඩේ කරන්න එපා බන්..
    නවත්තලා ඉතිපිසෝ ගාතාව කිය කිය හරි බලලා හිත හිදහස් කරගෙන පලයන්..
    මොකද හිත ගැස්සිලා කෙලගෙන යද්දි අනතුරක් වෙන්න තියෙන සම්බාවිතාවය ඉතා වැඩි.

    තව සීන් එකක් තියෙනවා මේ ලඟදි අදුරන මල්ලි කෙනෙකුට වෙච්ච දෙයක්, රැ වෙලා මතක් උනොත් රිප්ලයි එකක් දාන්නම්.
    ------ Post added on Jun 23, 2026 at 4:58 PM
    Dapannnnnnnnnnn
     
    • Love
    Reactions: Naughtykolla48