මේ සරල දේ ඔප්පු කරන්න පුළුවන්ද බලන්න.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,138
    15,796
    113
    35
    Spain
    මන් නාකියි නෙ, මෙච්චර දිග හීනයක් දකින්න විදියක් නෑ. අනික මට හොඳ මතකයක් තියෙනවා. පොඩි කාලේ සිදුවුණු දේවල් එහෙම. ළමා කාලය එහෙම මතකයි. මේක සෑහෙන දිග මතකයක්. කන්තලේ වැවු බැම්ම කඩාගෙන ගිය එක, යාල් දේවි ප්‍රහාරය, පිටකොටුව බෝම්බය, චැලෙන්ජර් අනතුර එහෙම මතකයි. මේ ඔක්කොම 90' ට කලින් වුනු දේවල්.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    834
    1,154
    93
    අපි දෙන්නම මේකම කියවනවා කියලා ඔප්පු කරන්නත් බෑ.
    Nihilist පැත්තට යන්න පුළුවන් ගොඩක් හිතුවොත් 😉
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    third eye GIF


    ගංජා සූට්ටුවක් ඇරලා 3 වෙනි ඇස ඇහැරුනාම තමයි හීනෙන් නැගිටින්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,694
    101,000
    113
    අපි දෙන්නම මේකම කියවනවා කියලා ඔප්පු කරන්නත් බෑ.
    Nihilist පැත්තට යන්න පුළුවන් ගොඩක් හිතුවොත් 😉
    සරල දේවල් වගේ පෙනුනට වෙනම පැත්තක් ඕපන් වෙන්නේ හිතන්න ගියාම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,694
    101,000
    113
    හීන ගොඩක් තාර්කික නෑ . දත්ත නැවත නැවත එකම වෙන්නේ නෑ .
    තාර්කික රාමුවට හැම එකම ඔබ්බන්න බෑ.

    හීන තාර්කික නෑ කියන එකත් හීනෙ ඇතුලෙම කොටසක් වෙන්න පුළුවං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,093
    168,005
    113
    එකමත් එක රටක
    තාර්කික රාමුවට හැම එකම ඔබ්බන්න බෑ.

    හීන තාර්කික නෑ කියන එකත් හීනෙ ඇතුලෙම කොටසක් වෙන්න පුළුවං
    එහෙම බලාල තමයි මම නම් හීනයක් ද නැද්ද කියලා හොයාගන්නේ හීනෙ මට අවුල් ගියාම ..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,343
    7,020
    113
    කිසිම වෙලාවක හීනෙන් ඔරලෝසු පේන්නෙ නැහැ දකින්නත් බැහැ
    මොකද මොලේට සෙන්ස් එකක් නැහැ ඇත්ත වෙලාව ගැන එක නිසා ඒ වගේ දේවල් ගොඩක් ඒව හීනෙන් පේන්නෙ නැහැ
    වෙලාව පේනවා නං ඔරලෝසු පේනවා නං හීනයක් නෙමෙයි

    මම ඔයිට වඩා සරල දෙයක් කියන්නද
    මට පේන පාට මයි උඹටත් පේන්නෙ කියලා prove කරපන්

    මොකද අපේ ඇස් එහෙම හෙනම සංකීර්ණ අවයව, මගේ ඇහැට පේන පාට මොලෙන් interpret කරන විදිය උඹට වඩා මගේ වෙනස් වෙන්න පුලුවන්
    මට නිල් කියලා පේන එක උඹට පේන විදිය සමාන නැති වෙන්න පුලුවන්. අපි දෙන්න වෙනස් පාටකට දෙන්නම නිල් කියලා කියනවා
    (වෙන විදියකින් කිවුවොතින් අපි දෙන්නම නිල් කියලා කිවුවට අපි දෙන්නට පේන්නෙ ටිකක් වෙනස් පාට දෙකක් වෙන්න පුලුවන්)

    සුවඳ සහ රස වලටත් මේක මේ විදියටම ටිකක් දුරට අදාල වෙනවා