ලංකාවේ අල වලින් හදන්න බෑ කිව්ව ඒවා හදලා 😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    100%ක් අල ම නෙවෙයි නේ .
    ගෙදර අල ටිකක් බැදන් කාපං .
    ෆිශ් ඇන්ඩ් චිප්ස් කාලත් ඇතිවෙලා.
    තාත්ත හදනවා අල හීනියට කපලා ලණු වතුරේ දාල, තෙලේ බැදලා. හදන් කන්ට ඕන
     
    • Like
    Reactions: NRTG