උත්තරේ දීලා තියෙන සෑහෙන පාරක් කලිනුත්. Fact එක්ක logically වුණත් ගන්න පුළුවන් විදියට කියලා තියෙන්නේ. දැන් මේකෙත් උඩින් උත්තරේ දීලා තියෙනවා. ඔච්චර අඩුවෙන් මොලේ පාවිච්චි කරන විදිය මට හිතා ගන්න බැරි.
A නැමැත්තා X නමැති ආගම අදහන අතර ඔහු දිනකට 3 වතාවක් හෝ 5 වතාවක් අදාල ආගමික ස්ථානයට ගොස් හෝ පහසු ස්ථානයක අන් අයගේ පහසුව හෝ කාර්යයන් නොතකා, නොසලකා යඥා කරනු ලබන අතර ඔහු අදාළ සමාජය සහ එහි මතවාදයන් නිතර ඇසුරු කරන අතර ඔවුන්ගේ සමාජය ගොඩනැගී පවතින්නේ ම අදාළ ආගමික සංකල්ප මුලික කරගෙන වීම පුදුමයට කරුණක් නොවේ. සියල්ලට වඩා උසස් බැවින් අන් ආගම් නොසලකා හැරිය යුතු සේම තාම ආගම පමණක් පැවතිය යුතු බවත් ඔවුන් විශ්වාස කරති. මෙම A නමැති පුද්ගලයා යම් වරදක් කරනු ලබන අතර ඔහු ආගමේ නාමයෙන් සමාව ලද්දෙක් බවට පත් විය. ඔහු ආගමේ නාමයෙන් ඕනෑම දෙයක් කිරීමට තරම් හැකියාවක් සහිත පුද්ගලයෙක් බවට නිතැතින්ම පත්වීම දැන් නොවැලැක්විය හැකි දෙයකි. ඔහු වෙනත් රටකට ගොස් එම වරද ම නැවතත් කරනු ලබන අතර ඔහුට පළමුව ලැබුණු ආගමික අනුග්‍රහය එම රටේ දී හිමි නොවේ. අනේ sorry මේක මෙහෙමයි අරක මෙහෙමයි කියා panic වෙයි. Bitter truth වැනි අපතයන් අල එරි වැල මැරී ගිය case එකක් වූ Epstein ගේ ඇටකටු උස්සාගෙන එකම violin එක ගසන අතර, අනේ ඒ ආගම එහෙම නෑ ළමා විවාහ, දූෂණ නම් ඔය කොහෙත් වෙන්න කියමින් කේස් එක close කරන්නට දගලයි.
Epstein කාරයගේ උගේ තැනට අාතල් ගන්න ගිය උන්ගේ අාගම මොකක්ද?
පෙඩෝ කාරයොන්ව හෑලි ලියලා සුදනෝ කරන්න බෑ මැට්ටෝ..උඹ තාම ඒකට පොඩි වැඩියි..
