හිත ගියපු ලස්සන සුදු කෙල්ලෙක්... කෙල්ලෙක් කිව්වට ළමයි ඉන්න කාන්තාවක් හිටියා..
ළගදි දවසක උන දේකින් හිතේ තිබුන ආකර්ෂණය නැතිවෙලාම ගියා..
ළගඳි දවසක ඒකි හිනාවෙද්දි දතක කොල පාට පලා කොල කෑල්ලක් තිබුනා..
ඒකෙන් පස්සෙ මට හෙන අවුල් හිතුනා.. සේරම එපා උනා..
ඇයි එහෙම වෙන්නෙ..