Tourism කරන අය ඉන්නවද?

Positive1

Active member
  • Mar 24, 2026
    144
    237
    43
    ගයිඩ් කරන්න බෑ කියන්නෙ මොකක්ද .
    අපිට එයාලව තැන් වලට එක්කං ගිහිල්ලා ඒවා පෙන්න බෑ කියන එක ද?
    ඔව් මචන් බෑ. ගයිඩ්ල ඉන්න තැන් වල කොහොමත් බෑ ඔය බීච් පන්සල් වගේ ඒවනම් අවුලක් නෑ. tea factory, spice garden, සීගිරිය වහේ තැන් වල ලයිසන් එක බලනව.
     
    • Like
    Reactions: Bam

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    km 1 ට ගානක් සහ නයිට් එකකට ගානක් ඇඩ්කරන්න. යන්න ඕන තැන් ටික බලල පොඩ්ඩක් ස්ටඩි කරන්න.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,938
    3,739
    113
    ගයිඩ් කරන්න බෑ කියන්නෙ මොකක්ද .
    අපිට එයාලව තැන් වලට එක්කං ගිහිල්ලා ඒවා පෙන්න බෑ කියන එක ද?
    Genihin atha arinna puluwan ewa gana kiyala denna ba.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    ඔව් මචන් බෑ. ගයිඩ්ල ඉන්න තැන් වල කොහොමත් බෑ ඔය බීච් පන්සල් වගේ ඒවනම් අවුලක් නෑ. tea factory, spice garden, සීගිරිය වහේ තැන් වල ලයිසන් එක බලනව.
    දන්නෙ නැති නිසා අහන්නෙ අනිත් ගයිඩ්ලා ද ලයිසන් බලන්නෙ.

    Genihin atha arinna puluwan ewa gana kiyala denna ba.
    මට මේක ගැන කිසිම තේරුමක් නෑ.
    කියලා දුන්නොත් මොකක්ද වෙන්නෙ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,869
    1
    15,582
    113
    ඔව් මචන් බෑ. ගයිඩ්ල ඉන්න තැන් වල කොහොමත් බෑ ඔය බීච් පන්සල් වගේ ඒවනම් අවුලක් නෑ. tea factory, spice garden, සීගිරිය වහේ තැන් වල ලයිසන් එක බලනව.
    සිගිරියෙ නම් එහෙම බලලා නැ,
     
    • Like
    Reactions: Bam

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,938
    3,739
    113
    License nathuwa Yana ekata case adinne e sites wala Inna site guide la. Eka mafia ekak wage thamayi Dan. Un kiwwahama archaeology officials la check karanawa.
    Ona nam athulata yaddi aragollan ta wenama yanna kiyala driver ta wenama yanna puluwan. Eth ithin gates dekakin.

    Godak foreign tourists la yanne 5am wage. Ethakota nam awulak na, habayi gate eka gawin shape eke yanna ona solo yanawa wage.
     
    • Like
    Reactions: Bam