තීන්ත ගෑම නැවතෙයි. ඉදිරියට ඡන්දය දාන්න හැඳුනුම්පත විතරයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113

    මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන තිබුණා.

    මෙරට පවතින මැතිවරණ නීතිරීතිවලට අනුව 2004 වර්ෂයේ සිට මේ දක්වා පැවැති සෑම ඡන්ද විමසීමකදීම ඡන්ද දායකයින් වලංගු හැඳුනුම්පතක් මඟින් අනන්‍යතාව තහවුරු කිරීම සහ නොමැකෙන තීන්ත භාවිතයෙන් ඇඟිල්ල සලකුණු කිරීම අනිවාර්ය කර තිබුණා.

    හොර ඡන්ද දැමීම හෝ එක් අයෙකු එක වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීම මෙහි මූලික අරමුණ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.

    කෙසේ වෙතත්, එකම අපේක්ෂාවක් වෙනුවෙන් හැඳුනුම්පත් පරීක්ෂාව සහ තීන්ත ආලේප කිරීම යන ක්‍රමවේද දෙකම එකවර අනුගමනය කිරීම නිසා ඡන්ද මධ්‍යස්ථාන තුළ සිදුවන රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාවට බාධා පැමිණීම සහ රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව ඉදිරියේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත පමණක් භාවිත වනු ලබනවා.

    නොමැකෙන තීන්ත භාවිත කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා පහත සඳහන් පනත් සහ ආඥාපනත්වල අදාළ වගන්ති සංශෝධනය කිරීමට නීතිමය පියවර ගනු ලබනවා.

    • ජනාධිපතිවරණ – 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.
    • මහ මැතිවරණ – 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.
    • පළාත් සභා මැතිවරණ – 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.
    • පළාත් පාලන මැතිවරණ – (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ. වගන්තිය.
    • ජනමත විචාරණ – 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.
    එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේ,

    “මැතිවරණ කොමිසමේ දත්ත තොරතුරු අනුව 2019 පැවති ජනාධිපතිවරණයේදී ආනයනික නොමැකෙන තීන්තා භාවිතා කිරීම සඳහා රුපියල් මිලියන 66.89ක් වැය වෙලා තිබෙනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී රුපියල් මිලියන 14.92ක්, 2024 ජනාධිපතිවරණයේදී රුපියල් මිලියන 30.01ක්, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී රුපියල් මිලියන 22.65ක්, 2025 පළාත් පාලන මැතිවරණයේදි රුපියල් මිලියන 27.5ක් වැය වෙලා තියෙනවා. ඊට අමතරව ඔබ දන්නවා මේ ලකුණු කිරීම සඳහා වෙනම නිලධාරීන් යොදවන්නටත් ඕනේ. මේ සියල්ල එකතු කරාට පස්සේ දී මීට වඩා වියදමක් දරන්න සිදුවෙනවා.”
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    මේ මහත්තයා තාම එක පාරක්වත් ඡන්දය ප්‍රකාශ කරලා නැ නේද?

    im innocent love and hip hop GIF by VH1
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,929
    20,469
    113
    හස්තිශෛලපුර

    Good one.. Electronic voting machine walata yanna next step ekedi plan kala nam hari..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ගුපියොන්ගෙ පුකෙ ඉරක් අදිනවා කීවා රබර් පේන්ට් වලින් ;)
    ඒක නිසා නෝ වොරිස් ගුපියනි
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,846
    113
    Good move..

    Where I live, you mark the ballot paper after they verify your credentials. Then they mark you off, so you cannot vote again..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    රටේ තිබුණ දැවෙන ලොකුම ප්‍රශ්ණයක් විසදුවා නේ :lol:

    88/89 වගේ චන්දයට පෙර දින ID card ටික පැහැර ගත්තාම දාපන්කෝ චන්දෙ