Clean Sr Lanka: රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි!

monson

Well-known member
  • May 7, 2007
    25,251
    27,669
    113
    රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි

    රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි​

    June 24, 2026 01:55 pm

    රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඩෙංගු උණ වැලඳීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
    මෙලෙස අකාලයේ මියගොස් ඇත්තේ, මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි, රුහුණු විශ්වවිද්‍යාලයේ 46 වන ශිෂ්‍ය කණ්ඩායමට අයත් සඳලි තාරකා නැමැති සිසුවියකි.
    ඇය මියයෑමට පෙර සිය සමීපතම මිතුරියක් වෙත වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, "නොමැරි සිටියොත් එන්නම්" යනුවෙනි.
    එය ඇය සිය මිතුරියට යැවූ අවසන් පණිවිඩය වන අතර, ඇගේ වියෝව විශ්වවිද්‍යාලයම දැඩිව කම්පනයට හා ශෝකයට පත්කර තිබේ.
    සදලිගේ වියෝව ගැන ඇයගේ සහෝදර සිසු සිසුවියන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහන් තබමින් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, මෙවන් අකල් මරණයක් මතු ආත්මයක අත් නොවේවා යැයි ප්‍රාර්ථනා කර ඇත.
    තවත් ශිෂ්‍ය ජීවිතයක් ඩෙංගු රෝගයට බිලිවන තුරු බලා නොසිට, විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ ඩෙංගු මර්දන වැඩපිළිවෙළවල් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට ද සරසවි සිසුහු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.
    මේ වන විට මාතර මහ නගර සභා බලප්‍රදේශය ද ඩෙංගු අධි අවදානම් තත්ත්වයක පවතින බැවින්, තම දූදරුවන් සහ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

    - https://sinhala.adaderana.lk/news/227587
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,840
    8
    35,384
    113
    There supposed to be vaccines against this disease..

    Possibly someone can update..
    Dengvaxia is nearly discontinued now. It was really not for first time infection prevention but for the prevention of subsequent infections that could be more dangerous.
    QDenga (Takeda TAK-003) - live attenuated tetravalent vaccine (against serotypes 1,2,3 & 4) is currently preferred.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,101
    113
    Galaha
    අපේ ගෙදරත් සෑහෙන්න මදුරුවෝ ඉන්නව බං මේදවස්වල. අර ඉරි තියෙන උන්මයි ඉන්නෙ. අපි ඉතින් සුද්ද කරල පිරිසිදුවර හිටියට වැඩක් නෑනේ නොදැනුවත්ව මදුරුවෝ හැදෙන තැන් තියෙනව. උඹලගෙ ලඟපාත් කාට හරි ඩෙංගු හැදිල ඉන්නවනම් පරිස්සමෙන්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,895
    11,132
    113
    35
    Spain
    අපේ ගෙදරත් සෑහෙන්න මදුරුවෝ ඉන්නව බං මේදවස්වල. අර ඉරි තියෙන උන්මයි ඉන්නෙ. අපි ඉතින් සුද්ද කරල පිරිසිදුවර හිටියට වැඩක් නෑනේ නොදැනුවත්ව මදුරුවෝ හැදෙන තැන් තියෙනව. උඹලගෙ ලඟපාත් කාට හරි ඩෙංගු හැදිල ඉන්නවනම් පරිස්සමෙන්.
    ඔවු බන් මළ කරුමයක්. සුද්ද කලාට වැඩක් නැහැ අනිත් උන් තමන්ගේ වැඩේ කරන්නේ නැත්නම්. මෙහෙ මීටර් කීපයක එහා ඇළක් තියෙනවා. සක්කිලි වගේ උන් කුණු දාන්නේ ඔය ඇළට සුද්ද කලාට මාසෙන් දෙකෙන් ජරා වෙනවා. මෙහෙ සතියට තුන් පාරක් නගර සභාවෙන් කුණු අරන් යනවා. එත් අර කම්මැලි සක්කිලි කරන්නේ උන්ගේ කුණු එකතු කරලා දෙනවා වෙනුවට ඇළට දමන එක.
     
    • Sad
    Reactions: HKavinda

    monson

    Well-known member
  • May 7, 2007
    25,251
    27,669
    113
    ඔවු බන් මළ කරුමයක්. සුද්ද කලාට වැඩක් නැහැ අනිත් උන් තමන්ගේ වැඩේ කරන්නේ නැත්නම්. මෙහෙ මීටර් කීපයක එහා ඇළක් තියෙනවා. සක්කිලි වගේ උන් කුණු දාන්නේ ඔය ඇළට සුද්ද කලාට මාසෙන් දෙකෙන් ජරා වෙනවා. මෙහෙ සතියට තුන් පාරක් නගර සභාවෙන් කුණු අරන් යනවා. එත් අර කම්මැලි සක්කිලි කරන්නේ උන්ගේ කුණු එකතු කරලා දෙනවා වෙනුවට ඇළට දමන එක.
     
    • Sad
    Reactions: Inigo Montoya

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,042
    4,609
    113
    සාලෙගෙ සතිය ඉවරයි දැන් වරෙන් හැමදාම කුණූ තිබ්බ තැන් වල ජෙප්පො හින්දා අමුතුවෙන් කුණූ එකතුවෙන විදිහ ටොයියෝ අපිට කියාදෙන සතිය බලන්න!
    ඩොක්ට ලත් කියනවා අලුත් mutated dengue එකක් ඇවිල්ලා තියෙන්නෙ කියලා. වැඩක් නෑ ඒත් බයිටොයි ජනතාවට සටන් පාටයක් ඕනි.

    පල හුත්තො යන්න
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,116
    14,015
    113
    සාලෙගෙ සතිය ඉවරයි දැන් වරෙන් හැමදාම කුණූ තිබ්බ තැන් වල ජෙප්පො හින්දා අමුතුවෙන් කුණූ එකතුවෙන විදිහ ටොයියෝ අපිට කියාදෙන සතිය බලන්න!
    ඩොක්ට ලත් කියනවා අලුත් mutated dengue එකක් ඇවිල්ලා තියෙන්නෙ කියලා. වැඩක් නෑ ඒත් බයිටොයි ජනතාවට සටන් පාටයක් ඕනි.

    පල හුත්තො යන්න
    Doctor kiwwe Doctor Ranwala wage da pons ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,314
    113
    Panadura
    සාලෙගෙ සතිය ඉවරයි දැන් වරෙන් හැමදාම කුණූ තිබ්බ තැන් වල ජෙප්පො හින්දා අමුතුවෙන් කුණූ එකතුවෙන විදිහ ටොයියෝ අපිට කියාදෙන සතිය බලන්න!
    ඩොක්ට ලත් කියනවා අලුත් mutated dengue එකක් ඇවිල්ලා තියෙන්නෙ කියලා. වැඩක් නෑ ඒත් බයිටොයි ජනතාවට සටන් පාටයක් ඕනි.

    පල හුත්තො යන්න
    පල පොන්න කුණු ජෙප්පා ගඳ ගස්සනේ නැතිව ගිහින් තොපේ මඩ බලකායේ මහා පොන්නයට කියපන් වෙලාවට කුණු අස් කරන්න කියලා